Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
GOLD/USD Trading Signals
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=561823]@Franklin EK[/USER]

Mama 1% thamai eka trade ekakata allocate karanne. 0.1 Lot walin yanwanam aduma tharame 10,000$ wath thiyenna oni account eke.Max leverage yanne 1:100 .Money management eka hari nathnam kohomath long term survive wenna amarui.

[USER=175273]@thelaa rox[/USER]

මගේ trading strategy එක fundamental ,technical සහ විශේෂයෙන්ම sentimental analysis part එකට වැඩි බරක් වැටෙන විදිහටයි develop කරලා තියෙන්නේ .ඒ හේතුව නිසාම මේක ගොඩක් අයට තේරුම් ගන්නත් තේරුම් කරන්නත් අපහසු යි.උදාහරණයක් විදියට කිව්වොත් ,චිත්‍ර පොතක් හා පාට පෙට්ටියක් දුන්න පමණින් කෙනෙකුට චිත්‍ර ශිල්පියෙක් වෙන්න අපහසුයි වගේ .Gut feeling එක උගන්වන්න අමාරුයි.ඒක automatically ඇඟට එන්න අවශ්‍යයයි.

ඒකට අඩුම තරමේ අවුරුදු පහක් දහයක්වත් demo trading වල සිට real trading දක්වා continuously trade කළ යුතුයි.ඇත්තටම ගත්තොත් trading වල ලොකු ම strategy එක තමයි ඉවසීම (patience)සහ නිවැරදි මූල්‍ය කළමනාකරණය.අපි ඇත්තටම කරන්නේ බැංකු කරන වැඩක්.ඒ නිසාම නිවැරදි මූල්‍ය ප්‍රාග්ධනයක් නැතුව මේ වැඩේට අත ගහන්න හිතන්නවත් නරකයි.ඉවසීම කියන එකෙන් අදහස් කලේ ,එක රැයින් ,මාසයකින්, අවුරුද්දෙන් ගොඩ යන්න හිතනවා නම් ,හරි යන්න තියෙන තියන ඉඩකඩ ගොඩක් අඩුයි.

අවශ්‍ය නම් මටත් වෙලාව තියෙන විදිහට strategy එකක් develop කරගන්න තත්වයේ ප්රවීණත්වයකට පත් වෙනකන් basics උගන්වන්න පුළුවන්.

එහෙම වුනොත් තමයි මට නම් හිතෙන විදිහට සාර්ථක වෙන්න පුළුවන් මට්ටමින් trade කරන්න හැකියාවක් ලැබෙන්නේ.

පුළුවන්නම් පහත තියෙන ප්‍රශ්න ටිකට මට details එවන්න...ඔයාගේ trading nature එක ගැන idea එකක් ගන්න.

1.Trading කරන කාලය වසර:

2.Demo trading කරපු කාලය වසර :

3.Trade කරපු currency/commodity Pairs:

4.Starting/startup capital :

5.Trading style:fundamental /Technical/Sentimental/Hybrid/Other

6.දිනකට trading වෙනුවෙන් වෙන් වෙන් කළ හැකි කාලය:

7.Expected return of investment (ROI)per year:

8.Profit target per month:

9.Highest "lot size" ever traded :

10.Maximum profit against lot size ever gained:

Cheers !

[QUOTE="DON999RU, post: 25431184, member: 498415"] [USER=561823]@Franklin EK[/USER] Mama 1% thamai eka trade ekakata allocate karanne. 0.1 Lot walin yanwanam aduma tharame 10,000$ wath thiyenna oni account eke.Max leverage yanne 1:100 .Money management eka hari nathnam kohomath long term survive wenna amarui. [USER=175273]@thelaa rox[/USER] මගේ trading strategy එක fundamental ,technical සහ විශේෂයෙන්ම sentimental analysis part එකට වැඩි බරක් වැටෙන විදිහටයි develop කරලා තියෙන්නේ .ඒ හේතුව නිසාම මේක ගොඩක් අයට තේරුම් ගන්නත් තේරුම් කරන්නත් අපහසු යි.උදාහරණයක් විදියට කිව්වොත් ,චිත්‍ර පොතක් හා පාට පෙට්ටියක් දුන්න පමණින් කෙනෙකුට චිත්‍ර ශිල්පියෙක් වෙන්න අපහසුයි වගේ .Gut feeling එක උගන්වන්න අමාරුයි.ඒක automatically ඇඟට එන්න අවශ්‍යයයි. ඒකට අඩුම තරමේ අවුරුදු පහක් දහයක්වත් demo trading වල සිට real trading දක්වා continuously trade කළ යුතුයි.ඇත්තටම ගත්තොත් trading වල ලොකු ම strategy එක තමයි ඉවසීම (patience)සහ නිවැරදි මූල්‍ය කළමනාකරණය.අපි ඇත්තටම කරන්නේ බැංකු කරන වැඩක්.ඒ නිසාම නිවැරදි මූල්‍ය ප්‍රාග්ධනයක් නැතුව මේ වැඩේට අත ගහන්න හිතන්නවත් නරකයි.ඉවසීම කියන එකෙන් අදහස් කලේ ,එක රැයින් ,මාසයකින්, අවුරුද්දෙන් ගොඩ යන්න හිතනවා නම් ,හරි යන්න තියෙන තියන ඉඩකඩ ගොඩක් අඩුයි. අවශ්‍ය නම් මටත් වෙලාව තියෙන විදිහට strategy එකක් develop කරගන්න තත්වයේ ප්රවීණත්වයකට පත් වෙනකන් basics උගන්වන්න පුළුවන්. එහෙම වුනොත් තමයි මට නම් හිතෙන විදිහට සාර්ථක වෙන්න පුළුවන් මට්ටමින් trade කරන්න හැකියාවක් ලැබෙන්නේ. පුළුවන්නම් පහත තියෙන ප්‍රශ්න ටිකට මට details එවන්න...ඔයාගේ trading nature එක ගැන idea එකක් ගන්න. 1.Trading කරන කාලය වසර: 2.Demo trading කරපු කාලය වසර : 3.Trade කරපු currency/commodity Pairs: 4.Starting/startup capital : 5.Trading style:fundamental /Technical/Sentimental/Hybrid/Other 6.දිනකට trading වෙනුවෙන් වෙන් වෙන් කළ හැකි කාලය: 7.Expected return of investment (ROI)per year: 8.Profit target per month: 9.Highest "lot size" ever traded : 10.Maximum profit against lot size ever gained: Cheers ! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom