Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
GOLD/USD Trading Signals
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරුගේ දහඩිය සහ දෙවියන්ගේ හුස්ම

යථාර්තයෙන් ඈත් ව සිටීම හුදෙක් ප්‍රශ්නයකට පිළිතුරක් නොවන්නා සේම ,පවතින ගැටලු සහගත තත්ත්වයන් ඔඩු දුවා නොසිතූ විරූ තත්වයන්ට ද මුහුණදීමට පාර තනා ගැනීමක් විය හැක.මෙම සමූහයට එක් කරන ප්‍රථම ලිපිය හරහා මා විසින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේ වසර දහස් ගණනාවක් මුළුල්ලේ පැවතියා වූ මානව ශිෂ්ටාචාරයන්ගේ අතිශය වැදගත් වූ, මූල්‍යමය පරිපාලනමය විධිවිධාන අමු අමුවේ උල්ලංඝනය කරමින් විනාශ මුඛයට පත් වන්නා වූ ගෝලීය ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාව නොසැලී සිටීමට ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක් සම්බන්ධවයි.

වසර 3000 -5000ත් අතර වූ අතීතය සලකා බලා ,එම යුගයන්හි භාවිතා වූ මූල්‍යමය ඒකක මොනවාදැයි ප්‍රශ්ණ කළහොත් නිතැතින්ම බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ ,භාණ්ඩ හුවමාරු ක්‍රමයෙන් (Barter system ) එය පටන් ගෙන පසු ව රන් රිදී මුතු මැණික් වැනි විරල ද්‍රව්‍යන් දක්වා විකාශනය වූ බව ය.පුරාණ රජ දරුවන් පවා ප්‍රධාන වශයෙන් තම රාජ්‍ය ධනය හා පෞද්ගලික සේසත ගබඩා කරනු ලැබුවේ රන් රිදී මුතු මැණික් ප්‍රධාන කොටගෙනය.

මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් ගෙන හැර පෑමට අදහස් කරන රත්ත්‍රන් මූල්‍ය ඒකකය ආදි ඉන්කාවරුන් විශ්වාස කළේ "හිරුගේ දහඩිය බිඳිති" ලෙසයි .එසේම ඉතාමත් සශ්‍රීක ශිෂ්ටාචාරයක් වූ ඊජිප්තු ශිෂ්ටාචාරයේ දී රත්රන් සමාන කළේ "දෙවියන්ගේ හුස්ම" යන අන්වර්ථ නාමයෙනි.එම නිසා ම මරණයෙන් පසුව ද එම "හුස්ම" ලැබීම උදෙසා පාරාවෝ වරුන් මමී කෘත කොට රත්රන් සොහොන් ගැබවල් තුළ තැන්පත් කරන ලදී .රාජ්‍යයක පැවැත්ම, සශ්‍රීකත්වය සැමදා සනාථ කළා වූද, වරක ලොව ප්‍රකට ආයෝජකයකු වන සිංගප්පූරු ජාතික Robert Kiyosaki පැවසූ පරිදි, දෙවියන් ගේ මූල්‍ය ඒකකය (God's Currency) ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා කෙසේ භාවිතා කළ යුතුද යන්න කතිකාවකට ලක් කිරීම මෙම ලිපියේ අරමුණ යි.

නවීන විද්‍යාවට අනුව වසර බිලියන ගණනකට පෙර සිදු වූ තාරකා පිපිරීමක් හේතුවෙන් පෘථිවි තලය පුරා විසිරී ගිය රත්රන්(Au -Aurum) මූල ද්‍රව්‍යය ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් පමණ වෙතැයි ගණන් බලා ඇත.ඈත අතීතයේ සිට මේ වන තෙක් මානව වර්ගයා විසින් නිස්සාරණය කරගත් හා භාවිතා කරන්නා වූ රත්රන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 190,000 පමණ වේ.එනයින් බැලු කල තවත් ලොව ඉතිරි ව ඇත්තේ ලොව සියලු භූගත රත්තරන් සංචිත ප්‍රමාණයෙන් 25% ත් 30% ත් අතර ප්රමාණයකි.රත්රන් වල ඇති මේ විරල බව නිසා ම ඈත අතීතයේ පටන් එය ප්‍රධානතම මූල ඒකකයක් ලෙස භාවිතා කරන ලදී .එසේම රටක ඇති ආර්ථික ශක්තිය මනින ලද්දේ ද එවකට පැවති රත්තරන් සංචිත ප්‍රමාණයෙනි.පළමු හා දෙවන ලෝක යුද්ධ වලටද ප්‍රධානතම හේතුවක් වූයේ බංකොලොත් භාවයට පත් වෙමින් තිබූ පළමුවෙනි ලෝකයේ රටවල් යැයි කියා ගත් රට වල් වල රත්‍රං සංචිත වැඩි කරගැනීම සඳහා වූ රහසි ගත මෙහෙයුම් වේ.ඒ පිළිබඳ ව විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.මෙපමණ නොනැසෙන අගයක් ඇති රත්රන් දැන් ප්‍රධාන මූලය ඒකකයක් නොවන්නේ ඇයි දැයි ඔබට සාධාරණ ගැටලුවක් පැන නැගෙනවා නොඅනුමානයි.විසිවැනි හා විසි එක්වෙනි සියවසේ සිදු වූ හා දැනටත් සිදු වන විශාලතම මූල්‍යමය නොමඟ යැවීමේ වින්දිතයන් වන ඔබ අප සියලු දෙනාම මේ පිළිබඳ ව දැන උගෙන ,අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ,අපේ රට ගොඩ ගොඩ නැංවීමට මූලික අඩිතාලම දැමිය යුතු ය.

1973 දී Bretton-Woods system (1944 දී රට වල් 44ක සම්මුතියෙන් ඇතිකරගත් රත්‍රං මත තීරණය වූ මිල පාලන ක්‍රමය )බිඳ වැටීමත් සමගම ඇමරිකාව ඇතුළු ප්‍රධාන රටවල් තම මූල්‍ය ඒකක(උදාහරණයක් වශයෙන් ඇමරිකාව විසින් ඩොලරය අච්චු ගැසීම)රාජ්‍ය පාලනයට අවශ්‍ය වූ පරිදි කිසිදු රත්රන් වලට අනුපාතිකව, නියාමනයකින් තොරව භාවිතයට යොමු කරන ලදී.1973 දී Bretton- Woods system එක බිඳ වැටීමටත් පෙර සිටම 1971දී පමණ ඇමරිකානු ජනාධිපති Richard Nixon යටතේ මේ සඳහා මුල පුරන ලදී .එතැන් සිට කලින් පැවසූ පරිදි නාමික අගයක් පමණක් පවතින ලෙස ("Fiat Currency" = Paper money with no intrinsic value ) මුදල් ඒකක පාලනය කර ලොව සියළුම ගණුදෙනු කටයුතු සිදු වෙයි.

මෙය කොතෙක් දුරට අවර ගණයට ගමන් කළා ද යත් 1944දී රත්රන් ට්‍රෝයි අවුන්සයකට (1oz = 31.103g) ඇමරිකානු ඩොලර් පහළොවක් වූ අගය මේ ලිපිය ලියන මොහොත(31/05/2020) වන විට ඇමෙරිකානු ඩොලර් 1730ක පමණ අගයක් ගෙන ඇත.ගණන් බැලීම් අනුව ලොව පවතින සියලු ම භාවිතා කළ හැකි රත්‍රං සංචිතවලට සාපේක්ෂව මුදල් අච්චු ගසා ඇති ප්‍රමාණය දාසය ගුණයකින් ඉහළ ය .එනම් සත්‍ය වශයෙන් රත්රන් කිලෝ වක් ඇති විට කිලෝ 16ක වටිනාකමින් යුතු මුදල් සංසරණයේ පවතී .මෙවැනි වටපිටාවක මූල්‍ය ක්ෂේත්රයේ කඩා වැටීම පිළිබඳව ඇත්තේ කඩා වැටෙනවා ද නැද්ද නොව කඩා වැටෙන්නේ කවදාද යන ප්‍රශ්නාර්ථය පමණි.

දැන් ඉහත දැක් වූ කරුණු ශ්‍රී ලාංකික ආර්ථිකයට යොදාගෙන බලමු .ශ්‍රී ලංකා මහා බැංකු වර්තා පරිදි 2019 අග වන විට ඩොලර් බිලියන 249 ක ,එනම් ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන පනහක පමණ වත්කම් ප්‍රමාණයක් ලංකාව සතුව ඇත.අද දින රත්රන් මිල ඇමරිකානු ඩොලර් 1,730 ලෙස සැලකුවහොත් රත්රන් ග්‍රෑමයක මිල රුපියල් 10,346/= (අද දින පවතින විනිමය අනිපාතය අනුව USD/LKR Rate as 186/= ) පමණ වේ .එසේ නම් ට්‍රිලියන 50 ක මුදලක් පැවතීමට ලංකා මහ බැංකුව සතුව රත්රන් ටොන් 4,833ක් පැවතිය යුතුය .එහෙත් සත්‍ය වශයෙන් ම ශ්‍රී ලංකාව සතු රත්රන් සංචිත ප්‍රමාණය ඔබ දන්නවා ද ?එය ටොන් 19.66කි.එනම් ටොන් 4,813කට අදාල රුපියල් නෝට්ටු වලට සත්‍ය වටිනාකමක් නොමැත.එසේත් නැතිනම් අප සතුව ඇති රත්‍රං සංචිත ප්‍රමාණයට සාපේක්ෂව 244 ගුණයකින් ඉහළ ව්‍යවහාරික මුදල් ප්‍රමාණයක් සංසරණයේ පවතී .මෙවැනි තත්වයක් යටතේ අප රට දියුණු කිරීම කොතරම් උගහට දැ යි ඔබටම තේරුම් ගොස් ඇතැයි විශ්වාස කරමි.අප රටේ පමණක් නොව මුළු ලෝකයේ ම තත්වය මෙයයි .

ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් බැවින් ආර්ථික අවපාත තදින් දැනුන ද ,අවශ්‍යතාව ඇත්නම් දියුණු කිරීම ද පහසු ය.ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරැදි දැක්මක් හා කළමනාකරණයක් පමණි .අප සැලසුම් කළ යුත්තේ වසර විස්සක්/ විසිපහක් වැනි දීර්ඝ කාලයක් උදෙසා වූ දැක්මක් සඳහා ය .

උදාහරණයක් වශයෙන් දැක්වුව හොත් දැනට මිලියන 21.41පමණ වන ශ්‍රී ලාංකික ජනගහනය 2040 පමණ වන විට මිලියන 22.5පමණ වේ යැයි ගණන් බලා ඇත.අඩුම තරමින් එක පුරවැසියෙකු රත්රන් ග්‍රෑම් 0.25ක් පමණ ආයෝජනය කළ හොත් රත්රන් ටොන් 5,625 පමණ සංචිතයකට අපට හිමිකම් කීමට හැකි වනු ඇත.

දැනට හීනයක් මෙන් හැඟුණ ද ,ලොව පවතින බොහෝ දේවල් කිසියම් දිනක යම් කිසිවෙකුගේ මනසේ හටගත් සිතුවිල්ලක් පමණක්ව තිබූ බවත් අමතක නොකළ යුතු ය.ඔබ සැමට ජය !

අපි අපේ රට හදමු !

Dr.D.M.Amarasekera

31/05/2020

[ATTACH=full]81529[/ATTACH]

[QUOTE="DON999RU, post: 25445734, member: 498415"] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]හිරුගේ දහඩිය සහ දෙවියන්ගේ හුස්ම[/SIZE][/COLOR][COLOR=rgb(0, 0, 0)][SIZE=5] යථාර්තයෙන් ඈත් ව සිටීම හුදෙක් ප්‍රශ්නයකට පිළිතුරක් නොවන්නා සේම ,පවතින ගැටලු සහගත තත්ත්වයන් ඔඩු දුවා නොසිතූ විරූ තත්වයන්ට ද මුහුණදීමට පාර තනා ගැනීමක් විය හැක.මෙම සමූහයට එක් කරන ප්‍රථම ලිපිය හරහා මා විසින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේ වසර දහස් ගණනාවක් මුළුල්ලේ පැවතියා වූ මානව ශිෂ්ටාචාරයන්ගේ අතිශය වැදගත් වූ, මූල්‍යමය පරිපාලනමය විධිවිධාන අමු අමුවේ උල්ලංඝනය කරමින් විනාශ මුඛයට පත් වන්නා වූ ගෝලීය ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාව නොසැලී සිටීමට ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක් සම්බන්ධවයි. වසර 3000 -5000ත් අතර වූ අතීතය සලකා බලා ,එම යුගයන්හි භාවිතා වූ මූල්‍යමය ඒකක මොනවාදැයි ප්‍රශ්ණ කළහොත් නිතැතින්ම බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ ,භාණ්ඩ හුවමාරු ක්‍රමයෙන් (Barter system ) එය පටන් ගෙන පසු ව රන් රිදී මුතු මැණික් වැනි විරල ද්‍රව්‍යන් දක්වා විකාශනය වූ බව ය.පුරාණ රජ දරුවන් පවා ප්‍රධාන වශයෙන් තම රාජ්‍ය ධනය හා පෞද්ගලික සේසත ගබඩා කරනු ලැබුවේ රන් රිදී මුතු මැණික් ප්‍රධාන කොටගෙනය. මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් ගෙන හැර පෑමට අදහස් කරන රත්ත්‍රන් මූල්‍ය ඒකකය ආදි ඉන්කාවරුන් විශ්වාස කළේ "හිරුගේ දහඩිය බිඳිති" ලෙසයි .එසේම ඉතාමත් සශ්‍රීක ශිෂ්ටාචාරයක් වූ ඊජිප්තු ශිෂ්ටාචාරයේ දී රත්රන් සමාන කළේ "දෙවියන්ගේ හුස්ම" යන අන්වර්ථ නාමයෙනි.එම නිසා ම මරණයෙන් පසුව ද එම "හුස්ම" ලැබීම උදෙසා පාරාවෝ වරුන් මමී කෘත කොට රත්රන් සොහොන් ගැබවල් තුළ තැන්පත් කරන ලදී .රාජ්‍යයක පැවැත්ම, සශ්‍රීකත්වය සැමදා සනාථ කළා වූද, වරක ලොව ප්‍රකට ආයෝජකයකු වන සිංගප්පූරු ජාතික Robert Kiyosaki පැවසූ පරිදි, දෙවියන් ගේ මූල්‍ය ඒකකය (God's Currency) ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා කෙසේ භාවිතා කළ යුතුද යන්න කතිකාවකට ලක් කිරීම මෙම ලිපියේ අරමුණ යි. නවීන විද්‍යාවට අනුව වසර බිලියන ගණනකට පෙර සිදු වූ තාරකා පිපිරීමක් හේතුවෙන් පෘථිවි තලය පුරා විසිරී ගිය රත්රන්(Au -Aurum) මූල ද්‍රව්‍යය ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් පමණ වෙතැයි ගණන් බලා ඇත.ඈත අතීතයේ සිට මේ වන තෙක් මානව වර්ගයා විසින් නිස්සාරණය කරගත් හා භාවිතා කරන්නා වූ රත්රන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 190,000 පමණ වේ.එනයින් බැලු කල තවත් ලොව ඉතිරි ව ඇත්තේ ලොව සියලු භූගත රත්තරන් සංචිත ප්‍රමාණයෙන් 25% ත් 30% ත් අතර ප්රමාණයකි.රත්රන් වල ඇති මේ විරල බව නිසා ම ඈත අතීතයේ පටන් එය ප්‍රධානතම මූල ඒකකයක් ලෙස භාවිතා කරන ලදී .එසේම රටක ඇති ආර්ථික ශක්තිය මනින ලද්දේ ද එවකට පැවති රත්තරන් සංචිත ප්‍රමාණයෙනි.පළමු හා දෙවන ලෝක යුද්ධ වලටද ප්‍රධානතම හේතුවක් වූයේ බංකොලොත් භාවයට පත් වෙමින් තිබූ පළමුවෙනි ලෝකයේ රටවල් යැයි කියා ගත් රට වල් වල රත්‍රං සංචිත වැඩි කරගැනීම සඳහා වූ රහසි ගත මෙහෙයුම් වේ.ඒ පිළිබඳ ව විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.මෙපමණ නොනැසෙන අගයක් ඇති රත්රන් දැන් ප්‍රධාන මූලය ඒකකයක් නොවන්නේ ඇයි දැයි ඔබට සාධාරණ ගැටලුවක් පැන නැගෙනවා නොඅනුමානයි.විසිවැනි හා විසි එක්වෙනි සියවසේ සිදු වූ හා දැනටත් සිදු වන විශාලතම මූල්‍යමය නොමඟ යැවීමේ වින්දිතයන් වන ඔබ අප සියලු දෙනාම මේ පිළිබඳ ව දැන උගෙන ,අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ,අපේ රට ගොඩ ගොඩ නැංවීමට මූලික අඩිතාලම දැමිය යුතු ය. 1973 දී Bretton-Woods system (1944 දී රට වල් 44ක සම්මුතියෙන් ඇතිකරගත් රත්‍රං මත තීරණය වූ මිල පාලන ක්‍රමය )බිඳ වැටීමත් සමගම ඇමරිකාව ඇතුළු ප්‍රධාන රටවල් තම මූල්‍ය ඒකක(උදාහරණයක් වශයෙන් ඇමරිකාව විසින් ඩොලරය අච්චු ගැසීම)රාජ්‍ය පාලනයට අවශ්‍ය වූ පරිදි කිසිදු රත්රන් වලට අනුපාතිකව, නියාමනයකින් තොරව භාවිතයට යොමු කරන ලදී.1973 දී Bretton- Woods system එක බිඳ වැටීමටත් පෙර සිටම 1971දී පමණ ඇමරිකානු ජනාධිපති Richard Nixon යටතේ මේ සඳහා මුල පුරන ලදී .එතැන් සිට කලින් පැවසූ පරිදි නාමික අගයක් පමණක් පවතින ලෙස ("Fiat Currency" = Paper money with no intrinsic value ) මුදල් ඒකක පාලනය කර ලොව සියළුම ගණුදෙනු කටයුතු සිදු වෙයි. මෙය කොතෙක් දුරට අවර ගණයට ගමන් කළා ද යත් 1944දී රත්රන් ට්‍රෝයි අවුන්සයකට (1oz = 31.103g) ඇමරිකානු ඩොලර් පහළොවක් වූ අගය මේ ලිපිය ලියන මොහොත(31/05/2020) වන විට ඇමෙරිකානු ඩොලර් 1730ක පමණ අගයක් ගෙන ඇත.ගණන් බැලීම් අනුව ලොව පවතින සියලු ම භාවිතා කළ හැකි රත්‍රං සංචිතවලට සාපේක්ෂව මුදල් අච්චු ගසා ඇති ප්‍රමාණය දාසය ගුණයකින් ඉහළ ය .එනම් සත්‍ය වශයෙන් රත්රන් කිලෝ වක් ඇති විට කිලෝ 16ක වටිනාකමින් යුතු මුදල් සංසරණයේ පවතී .මෙවැනි වටපිටාවක මූල්‍ය ක්ෂේත්රයේ කඩා වැටීම පිළිබඳව ඇත්තේ කඩා වැටෙනවා ද නැද්ද නොව කඩා වැටෙන්නේ කවදාද යන ප්‍රශ්නාර්ථය පමණි. දැන් ඉහත දැක් වූ කරුණු ශ්‍රී ලාංකික ආර්ථිකයට යොදාගෙන බලමු .ශ්‍රී ලංකා මහා බැංකු වර්තා පරිදි 2019 අග වන විට ඩොලර් බිලියන 249 ක ,එනම් ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන පනහක පමණ වත්කම් ප්‍රමාණයක් ලංකාව සතුව ඇත.අද දින රත්රන් මිල ඇමරිකානු ඩොලර් 1,730 ලෙස සැලකුවහොත් රත්රන් ග්‍රෑමයක මිල රුපියල් 10,346/= (අද දින පවතින විනිමය අනිපාතය අනුව USD/LKR Rate as 186/= ) පමණ වේ .එසේ නම් ට්‍රිලියන 50 ක මුදලක් පැවතීමට ලංකා මහ බැංකුව සතුව රත්රන් ටොන් 4,833ක් පැවතිය යුතුය .එහෙත් සත්‍ය වශයෙන් ම ශ්‍රී ලංකාව සතු රත්රන් සංචිත ප්‍රමාණය ඔබ දන්නවා ද ?එය ටොන් 19.66කි.එනම් ටොන් 4,813කට අදාල රුපියල් නෝට්ටු වලට සත්‍ය වටිනාකමක් නොමැත.එසේත් නැතිනම් අප සතුව ඇති රත්‍රං සංචිත ප්‍රමාණයට සාපේක්ෂව 244 ගුණයකින් ඉහළ ව්‍යවහාරික මුදල් ප්‍රමාණයක් සංසරණයේ පවතී .මෙවැනි තත්වයක් යටතේ අප රට දියුණු කිරීම කොතරම් උගහට දැ යි ඔබටම තේරුම් ගොස් ඇතැයි විශ්වාස කරමි.අප රටේ පමණක් නොව මුළු ලෝකයේ ම තත්වය මෙයයි . ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් බැවින් ආර්ථික අවපාත තදින් දැනුන ද ,අවශ්‍යතාව ඇත්නම් දියුණු කිරීම ද පහසු ය.ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරැදි දැක්මක් හා කළමනාකරණයක් පමණි .අප සැලසුම් කළ යුත්තේ වසර විස්සක්/ විසිපහක් වැනි දීර්ඝ කාලයක් උදෙසා වූ දැක්මක් සඳහා ය . උදාහරණයක් වශයෙන් දැක්වුව හොත් දැනට මිලියන 21.41පමණ වන ශ්‍රී ලාංකික ජනගහනය 2040 පමණ වන විට මිලියන 22.5පමණ වේ යැයි ගණන් බලා ඇත.අඩුම තරමින් එක පුරවැසියෙකු රත්රන් ග්‍රෑම් 0.25ක් පමණ ආයෝජනය කළ හොත් රත්රන් ටොන් 5,625 පමණ සංචිතයකට අපට හිමිකම් කීමට හැකි වනු ඇත. දැනට හීනයක් මෙන් හැඟුණ ද ,ලොව පවතින බොහෝ දේවල් කිසියම් දිනක යම් කිසිවෙකුගේ මනසේ හටගත් සිතුවිල්ලක් පමණක්ව තිබූ බවත් අමතක නොකළ යුතු ය.ඔබ සැමට ජය ! අපි අපේ රට හදමු !🇱🇰 Dr.D.M.Amarasekera 31/05/2020[/SIZE][/COLOR] [ATTACH type="full"]81529[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom