Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Goliath Tiger Fish
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Goliath Tiger Fish හෙවත් Goliath African Tiger Fish අප්රිකාවේ කොන්ගෝ ගඟේ ජීවත් වන ඉතාම බිහිසුණු මාලුවෙක්. කිඹුලාට බය නැති එකම මාළුවත් මෙයා තමයි. මුලින්ම අපි උගේ ෆොටෝ එකක් බලලා ඉමු. මේ ඉන්නේ Goliath African Tiger Fish කෙනෙක්.

උඩ ෆොටෝ එකේ ඉන්නේ ලොකු එකෙක්. මේ ඉන්නේ පොඩි Goliath African Tiger Fish කෙනෙක්. පොඩි උනත් මුන්ට ඇඟිල්ලක් කඩා ගන්න තරම් ශක්තියක් තියෙනවා. මෙයාලට Tiger Fish කියන්නේ ප්රධාන වශයෙන් මෙයාලට තියෙන උල් දත් නිසා.

Goliath African Tiger Fish ප්රධාන වශයෙන් අප්රිකාවේ කොන්ගෝ ගඟේ ජීවත් උනාට ඒ අවට සමහර රටවල් වලින් Zambia, Zimbabwe, Mozambique සහ South Africa වල ගංගා වලත් මුන් ඉන්නවා. මෙය තමයි ලෝකේ දරුණුම මිරිදිය මලුවා.

වැඩුණු Goliath African Tiger Fish එකෙක් සාමාන්යෙන් අඩි 4-5 දක්වා වෙනවා. බර කිලෝ ග්රෑම් 40-50 අතර වෙනවා. මෙයාලගේ ජීවිත කාලය අවුරුදු 10-15 දක්වා තමයි තියෙන්නේ in captivity. කැලේ ගඟ වල්වල ඉන්නකොට නම් Goliath African Tiger Fish ට කොච්චර කල් ජීවත් වෙන්න පුලුවන්ද කියල තාම හරියටම හොයාගෙන නැහැ.

මුන් බෝවෙන්නේ බිත්තර මගින්. captivity එකක තාම මුන් breed කරලා නැහැ. එක නිසා මිනිස්සු ගාව ඉන්න ඔක්කොම වගේ Goliath African Tiger Fish ලා කැලේ ගංගා වලින් අල්ලගෙන අපු එවුන් තමයි. මුන් බිත්තර දැම්මට පස්සේ ඒවා එච්චර රැකබලාගන්නේ නැහැ ලු. ඒක නිසා ගොඩක් එවුන් පොඩි කලෙම, නැත්තම් බිත්තර වලින් එලියට එන්නත් කලින්ම මැරෙනවා.

Goliath African Tiger Fish ට අපි ඇති කරන අනිත් මාංශ භක්ෂක මාළු (piranha,snakehead,oscar,arowana,red devil, jack dempsey, aligator gar and etc) එක්ක fight එකක් යන එක කිසිම ගේමක් නැති වැඩක්. පහල වීඩියෝ එක බලන්න. Goliath African Tiger Fish අරවානා එකෙක් ව කන හැටි.

[YOUTUBE]kDaPI8cQPzg[/YOUTUBE]

සමහර රටවල් වල මාළු ඇතිකරන අය ගාව මේ මාළුවා ඉන්නවා. හැබැයි ලංකාවේ නම් තාම මට මේ මාලුවව හොයා ගන්න බැරි උනා. ගොඩක් වෙලාවට ලංකාවේ මුන් තාම නැතුව ඇති. ඇමරිකාවේ මේ මලුව ටිකක් ගණන් aquarium එකකින් ගත්තොත්.

ඔය පහල ෆොටෝ එකේ ඉන්න Goliath Tiger Fish 3න් දෙනාගේ ගණන් මෙහෙමයි. මුන් ඉතාම දුර්ලභ මාළු විශේෂයක් නිසා සහ ගොඩක් රටවල් වලට මුන් ගෙන්නන්න තහනම් නිසා තමයි මේ මාළු ගොඩක් ගණන්.

අඟල් 8-9 - $350

අඟල් 7-8 - $275

අඟල් 5-6 - $175

අවසානයට කියන්න තියෙන්නේ මේ මාංශ භක්ෂක මාළුවා ඌට අහුවෙන ඕනෙම සතෙක් මරාගෙන කනවා. මිනිහෙක් ව උනත් මරාගෙන කන එක මුට ගේමක් නෙවෙයි. එක නිසා අප්රිකාවේ ගියොත් ගඟ වල් වලට බහිද්දී ප්රවේසම් වෙන්න.

[QUOTE="Randir, post: 15624423, member: 3497"] [SIZE="4"]Goliath Tiger Fish හෙවත් Goliath African Tiger Fish අප්රිකාවේ කොන්ගෝ ගඟේ ජීවත් වන ඉතාම බිහිසුණු මාලුවෙක්. කිඹුලාට බය නැති එකම මාළුවත් මෙයා තමයි. මුලින්ම අපි උගේ ෆොටෝ එකක් බලලා ඉමු. මේ ඉන්නේ Goliath African Tiger Fish කෙනෙක්. [IMG]http://i39.tinypic.com/24vpu81.jpg[/IMG] උඩ ෆොටෝ එකේ ඉන්නේ ලොකු එකෙක්. මේ ඉන්නේ පොඩි Goliath African Tiger Fish කෙනෙක්. පොඩි උනත් මුන්ට ඇඟිල්ලක් කඩා ගන්න තරම් ශක්තියක් තියෙනවා. මෙයාලට Tiger Fish කියන්නේ ප්රධාන වශයෙන් මෙයාලට තියෙන උල් දත් නිසා. [IMG]http://i42.tinypic.com/33x9cg5.jpg[/IMG] Goliath African Tiger Fish ප්රධාන වශයෙන් අප්රිකාවේ කොන්ගෝ ගඟේ ජීවත් උනාට ඒ අවට සමහර රටවල් වලින් Zambia, Zimbabwe, Mozambique සහ South Africa වල ගංගා වලත් මුන් ඉන්නවා. මෙය තමයි ලෝකේ දරුණුම මිරිදිය මලුවා. වැඩුණු Goliath African Tiger Fish එකෙක් සාමාන්යෙන් අඩි 4-5 දක්වා වෙනවා. බර කිලෝ ග්රෑම් 40-50 අතර වෙනවා. මෙයාලගේ ජීවිත කාලය අවුරුදු 10-15 දක්වා තමයි තියෙන්නේ in captivity. කැලේ ගඟ වල්වල ඉන්නකොට නම් Goliath African Tiger Fish ට කොච්චර කල් ජීවත් වෙන්න පුලුවන්ද කියල තාම හරියටම හොයාගෙන නැහැ. මුන් බෝවෙන්නේ බිත්තර මගින්. captivity එකක තාම මුන් breed කරලා නැහැ. එක නිසා මිනිස්සු ගාව ඉන්න ඔක්කොම වගේ Goliath African Tiger Fish ලා කැලේ ගංගා වලින් අල්ලගෙන අපු එවුන් තමයි. මුන් බිත්තර දැම්මට පස්සේ ඒවා එච්චර රැකබලාගන්නේ නැහැ ලු. ඒක නිසා ගොඩක් එවුන් පොඩි කලෙම, නැත්තම් බිත්තර වලින් එලියට එන්නත් කලින්ම මැරෙනවා. Goliath African Tiger Fish ට අපි ඇති කරන අනිත් මාංශ භක්ෂක මාළු (piranha,snakehead,oscar,arowana,red devil, jack dempsey, aligator gar and etc) එක්ක fight එකක් යන එක කිසිම ගේමක් නැති වැඩක්. පහල වීඩියෝ එක බලන්න. Goliath African Tiger Fish අරවානා එකෙක් ව කන හැටි. [YOUTUBE]kDaPI8cQPzg[/YOUTUBE] සමහර රටවල් වල මාළු ඇතිකරන අය ගාව මේ මාළුවා ඉන්නවා. හැබැයි ලංකාවේ නම් තාම මට මේ මාලුවව හොයා ගන්න බැරි උනා. ගොඩක් වෙලාවට ලංකාවේ මුන් තාම නැතුව ඇති. ඇමරිකාවේ මේ මලුව ටිකක් ගණන් aquarium එකකින් ගත්තොත්. ඔය පහල ෆොටෝ එකේ ඉන්න Goliath Tiger Fish 3න් දෙනාගේ ගණන් මෙහෙමයි. මුන් ඉතාම දුර්ලභ මාළු විශේෂයක් නිසා සහ ගොඩක් රටවල් වලට මුන් ගෙන්නන්න තහනම් නිසා තමයි මේ මාළු ගොඩක් ගණන්. [IMG]http://i44.tinypic.com/jsn1vs.jpg[/IMG] අඟල් 8-9 - $350 අඟල් 7-8 - $275 අඟල් 5-6 - $175 අවසානයට කියන්න තියෙන්නේ මේ මාංශ භක්ෂක මාළුවා ඌට අහුවෙන ඕනෙම සතෙක් මරාගෙන කනවා. මිනිහෙක් ව උනත් මරාගෙන කන එක මුට ගේමක් නෙවෙයි. එක නිසා අප්රිකාවේ ගියොත් ගඟ වල් වලට බහිද්දී ප්රවේසම් වෙන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom