Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Goo hathai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Leaks LK - ‘මාස්ටර් බ්ලාස්ටර්’ බ්ලාස්ට් වෙයි.. ICC චෝදනා ගොනු කරයි.. උත්තර දෙන්න සති දෙකයි.. ජයසූරිය දුරකතනය බාර නොදී කට්ටු පනී..

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කල හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බරපතල චෝදනා දෙකක් එල්ලල කරයි.

ජයසූරිය විසින් එම කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝණය කලේ යයි මෙසේ චෝදනා කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණවලට සහාය නොදැක්වීම හෝ ප්රතික්ෂෙප කිරීම, පරීක්ෂණවලට බාධා කිරීම හෝ පරීක්ෂණ පමා කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වෙයි.

මේ සම්බන්ධයෙන් නිදහසට කාරණා ඉදිරිපත් කරන්නැයි ජයසුරියට දින 14ක කාලයක්ද ලබා දී ඇත.

මේ අතර වාර්තා වන්නේ ජයසූරියගේ ජංගම දුරකතනය බාර දෙන ලෙස ICC විසින් කරන ලද දැනුම් දීම ජයසූරිය විසින් මෙතෙක් ඉටු කර නැති බවයි.

[QUOTE="ROCCO-X, post: 23749140, member: 562642"] [SIZE="5"][COLOR="Black"][B]Leaks LK - ‘මාස්ටර් බ්ලාස්ටර්’ බ්ලාස්ට් වෙයි.. ICC චෝදනා ගොනු කරයි.. උත්තර දෙන්න සති දෙකයි.. ජයසූරිය දුරකතනය බාර නොදී කට්ටු පනී.. උණුසුම් පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කල හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බරපතල චෝදනා දෙකක් එල්ලල කරයි. ජයසූරිය විසින් එම කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝණය කලේ යයි මෙසේ චෝදනා කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණවලට සහාය නොදැක්වීම හෝ ප්රතික්ෂෙප කිරීම, පරීක්ෂණවලට බාධා කිරීම හෝ පරීක්ෂණ පමා කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වෙයි. මේ සම්බන්ධයෙන් නිදහසට කාරණා ඉදිරිපත් කරන්නැයි ජයසුරියට දින 14ක කාලයක්ද ලබා දී ඇත. මේ අතර වාර්තා වන්නේ ජයසූරියගේ ජංගම දුරකතනය බාර දෙන ලෙස ICC විසින් කරන ලද දැනුම් දීම ජයසූරිය විසින් මෙතෙක් ඉටු කර නැති බවයි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom