Good and Relibile webhosting provider for blogs

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,560
    1,093
    113
    Android
    minimum latency ekak thiena hoda speed webhosting ekak suggest karanna growing blog ekakata
    Use karanne namecheap easywp hosting. Issue is only 1 website allowed per package.
    I want to add 2 websites.

    Only overseas hosting providers plz. No offense.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    hostgator business plan එකක් use කරනවා, 2017 වගේ ඉඳන්. හොදයි ඒක. උබට ඒකේ baby plan එක වගේ සෙට් වෙයි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Some reviews say namecheap shared hosting plans are slow.... machines are overloaded with websites.
    ඔයාගේ සයිට් එකට එන ට්‍රැෆික් එකත් එක්ක තමයි එක වෙන්නේ .... මහා පරිමානේන් එන එකක් නම් ස්ලෝ වෙයි... දවසට විසිට් 1000 විතර වදින සයිට් නම් අවුලක් නෑ බන්...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,028
    12,551
    113
    minimum latency ekak thiena hoda speed webhosting ekak suggest karanna growing blog ekakata
    Use karanne namecheap easywp hosting. Issue is only 1 website allowed per package.
    I want to add 2 websites.

    Only overseas hosting providers plz. No offense.
    අපෙන් VPS එකක් ගන්න. NVMe Disk එකේ තියෙන්නේ Fast ලෝඩ් වෙනවා $ 5.5 Monthly වෙන්නේ. Managed Support Free දෙන්නම් https://lankawebhosting.net/client/store/linux-openvz-nvme-vps-eu

    පිටරටකින් ගන්නවා නම් ovh එකේ singapore එක ගන්න. Manage Support ඕනම් දෙන්න පුළුවන් පිටින් ගත්තත්. https://www.ovhcloud.com/en-sg/vps/vps-singapore/

    thank you machan :love:
     
    • Like
    Reactions: allrights