Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
GOOD ARTICLES TO READ.... Double Games of BAN Ki & America
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අතර ඇමරිකාවට හා බටහිර ප්‍රජාවට දැන් අවශ්‍ය වී ඇත්තේ කොටි ඝාතක සමාගමට සිදුවූ දේ දැන ගැනීමය. මෙය සනාථ වන්නේ පසුගිය අඟහරුවාදා (6 දා) ලන්ඩනයේ ප්රන්ට් ලයින් ක්ලබ් නමැති මාධ්‍ය සමාජ ශාලාවේ පැවැති කොටි හිතවාදී මාධ්‍ය සම්මන්ත්රණයයි. ඒකපාර්ශ්විකව පැවැති මෙම සමුළුවේදී හඬ නැඟුනේ වන්නි මෙහෙයුමේ අන්තිම අවස්ථාවේ සිදුවූ දේ දැන ගැනීමටයි.

මාධ්‍ය නිදහස ගැන හඬ නඟන මේ පිරිස එකී මාධ්‍ය සමුළුවේ ඡායාරූප ගැනීම පවා තහනම් කරනු ලැබීය.

මෙහිදී නැඟෙන බරපතල ප්රශ්නය නම් වන්නි මෙහෙයුමේදී කොටි ඝාතක කණ්ඩායමට සිදුවූ දේ දැන ගැනීමට මෙකී විදේශික මාධ්‍ය කණ්ඩායමට ඇති රුදාවයි.

ඉන් තහවුරු වන්නේ මොවුන් පිටුපස කොටි හිතවාදීන් සිටින බවයි. මේ ලන්ඩන් මාධ්‍ය සමුළුවට සහභාගි වූ චැනල් ෆොa රූපවාහිනි සේවාවේ ජොනතන් මිලර් තමා සංචාරකයකු සේ ශ්‍රී ලංකාවට ගොස් කඳවුරුවලට කැමරාව යවා ඡායාරූප ගත් බව පිළිගෙන ඇත.

තමා ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිරීති කඩ කළ බවද හෙතෙම කියා සිටියේය. මින් සනාථ වන්නේ විදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය කොන්ත්‍රාත්කරුවන් වීමයි. මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බව පැහැදිලි නොවන්නේද?.

මෙරට මාධ්‍ය නිදහස නැතැයි හඬ නඟන්නේ හොරෙන් ශ්‍රී ලංකාවට පැමිණි ජොනතන් මිලර් වැනි මාධ්‍ය හොර දෙටුවන්ය.

මෑතකදී ගල්ෆ් නිවුස් පුවත්පතේ ඕරියල් කන්කසන්තුරයට ගොස් තමාට අධිආරක්ෂක කලාපයට යැමට අවශ්‍ය යෑයි කියමින් හමුදා නිලධාරීන් සමග වාද කර තිබේ.

මේ අන්දමට ඉරාකයේ හෝ ඇෆ්ගනිස්තානයේ අධි ආරක්ෂක කලාපවලට යැමට ඇමරිකානු හමුදාව ඉඩදේ ද?

ඊශ්‍රායලයේ සතුරන් කවුදැයි හඳුනාගත හැක්කේ ඊශ්‍රායලයට එරෙහිව විදේශිකයන් වෙනුවෙන් හඬ නඟන්නන් ගැන අවබෝධ කරගැනීමෙන් යෑයි ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු වරක් පවසා තිබිණි. මේ නිසා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සතුරන් දැන් හෙළි වී තිබේ. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් යෑයි හංවඩු ගැසීමට ඇමරිකාව උත්සාහ කරද්දී ඊට එරෙහි වන්නන් අයි.ආර්.සී. කාරයන් නොවේ. ඔවුන් රටේ දේශප්‍රේමීන්ය.

පසුගිය කාලය තුළ ඇතැම් දේශපාලකයන් යුද විජයග්‍රහණය සැමරීමට පවා එරෙහි විය. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය ගැන මේ දක්වාම ප්‍රකාශයක් නිකුත් කර නැත්තේ නෝර්වේ පමණකි. මෙයට හේතුවී ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරයට වඩා බලවත් ප්‍රහාරයක් නෝර්වේ සිට එල්ල කිරීමට අල්කයිදා නායකයන් තීරණය කිරීමයි. "මම ඊයේ රාත්‍රියේ සුවසේ නිදා ගත්තෙමි"යෑයි නෝර්වේ අගමැති ජෙන් ස්ටොල්ටෙන්බර්ග් විසින් පවසා තිබිණි.

දැන් නෝර්වේ රජයටත් ත්රස්තවාදයේ නියම රසය දැනී තිබේ. මේ වාතාවරණය මැද බෑන් කී මූන්ටත් වඩා විද්වත් මණ්ඩලය අවශ්‍ය වී ඇත්තේ ඇමරිකාවට බව පැහැදිලිය.

එය සනාථ වන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මාර්ක් ටෝනර් විසින් මෙකී විද්වත් මණ්ඩලය පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමයි. කෙසේ වෙතත් ඇමරිකාවටත් ඇමරිකාවේ සගයන්ටත් අද අවශ්‍ය වී ඇත්තේ එකම දෙයයි. ඒ කොටි ඝාතකයන්ට සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමයි.

ලෝකයේ රටවල් රැසකම ජනතාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ෙද්‍රdaහී ක්‍රියාවලට විරෝධය පා ඇති විටෙක මේ විරෝධතාව තුළින් පෙන්නුම් කරන්නේ විදේශිකයන්ට බිය නැති පාර්ශ්වයන් මෙරට සිටින බවයි. මෙහිදී ජනතා සහාය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.

මේ අතර රැවුල ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කිරීමට සූදානම් වන සිද්ධියක් වාර්තා විය. ඒ ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් නමැති එන්.ජී.ඕ. සංවිධානයේ ක්‍රියාකාරියකු සම්බන්ධ වී සකස් වූ තොරතුරු දැනගැනීමේ පනත නම් වූ පනතක් පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට දරන ලද උත්සාහයයි. මෙවැනි පනතක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. මේ පනතේ පසුබිමේ සිටියේ ඇමරිකානු, නෝර්වේ සම්බන්ධතාවක් ඇති දේශපාලකයෙකි. ජනතාව මේ දේශපාලකයාව පරාජය කරනු ලැබීය. රටේ ප්‍රධාන ප්රශ්නය වී ඇත්තේ රණවිරුවන්ට එරෙහිව පත් කළ විද්වත් මණ්ඩලය විනා මේ තොරතුරු දැන ගැනීමේ පනත නොවේ.

මෙවැන්නක් අවශ්‍ය වන්නේ එන්.ජී.ඕ. ක්‍රියාකාරින්ට පමණකි. ඇමරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් පවා එරට තොරතුරු දැනගැනීමේ පනත ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්වීම හේතුවෙන් එහි වගන්ති සීමා කළේය. මේ නිසා ඇමරිකානු සම්ප්රදාය මෙරටට අවශ්‍ය නැත.

කීර්ති වර්ණකුලසූරිය

[QUOTE="cqruwan1200, post: 7861523, member: 144849"] [SIZE=4]මේ අතර ඇමරිකාවට හා බටහිර ප්‍රජාවට දැන් අවශ්‍ය වී ඇත්තේ කොටි ඝාතක සමාගමට සිදුවූ දේ දැන ගැනීමය. මෙය සනාථ වන්නේ පසුගිය අඟහරුවාදා (6 දා) ලන්ඩනයේ ප්රන්ට් ලයින් ක්ලබ් නමැති මාධ්‍ය සමාජ ශාලාවේ පැවැති කොටි හිතවාදී මාධ්‍ය සම්මන්ත්රණයයි. ඒකපාර්ශ්විකව පැවැති මෙම සමුළුවේදී හඬ නැඟුනේ වන්නි මෙහෙයුමේ අන්තිම අවස්ථාවේ සිදුවූ දේ දැන ගැනීමටයි. මාධ්‍ය නිදහස ගැන හඬ නඟන මේ පිරිස එකී මාධ්‍ය සමුළුවේ ඡායාරූප ගැනීම පවා තහනම් කරනු ලැබීය. මෙහිදී නැඟෙන බරපතල ප්රශ්නය නම් වන්නි මෙහෙයුමේදී කොටි ඝාතක කණ්ඩායමට සිදුවූ දේ දැන ගැනීමට මෙකී විදේශික මාධ්‍ය කණ්ඩායමට ඇති රුදාවයි. ඉන් තහවුරු වන්නේ මොවුන් පිටුපස කොටි හිතවාදීන් සිටින බවයි. මේ ලන්ඩන් මාධ්‍ය සමුළුවට සහභාගි වූ චැනල් ෆොa රූපවාහිනි සේවාවේ ජොනතන් මිලර් තමා සංචාරකයකු සේ ශ්‍රී ලංකාවට ගොස් කඳවුරුවලට කැමරාව යවා ඡායාරූප ගත් බව පිළිගෙන ඇත. තමා ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිරීති කඩ කළ බවද හෙතෙම කියා සිටියේය. මින් සනාථ වන්නේ විදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය කොන්ත්‍රාත්කරුවන් වීමයි. මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බව පැහැදිලි නොවන්නේද?. මෙරට මාධ්‍ය නිදහස නැතැයි හඬ නඟන්නේ හොරෙන් ශ්‍රී ලංකාවට පැමිණි ජොනතන් මිලර් වැනි මාධ්‍ය හොර දෙටුවන්ය. මෑතකදී ගල්ෆ් නිවුස් පුවත්පතේ ඕරියල් කන්කසන්තුරයට ගොස් තමාට අධිආරක්ෂක කලාපයට යැමට අවශ්‍ය යෑයි කියමින් හමුදා නිලධාරීන් සමග වාද කර තිබේ. මේ අන්දමට ඉරාකයේ හෝ ඇෆ්ගනිස්තානයේ අධි ආරක්ෂක කලාපවලට යැමට ඇමරිකානු හමුදාව ඉඩදේ ද? ඊශ්‍රායලයේ සතුරන් කවුදැයි හඳුනාගත හැක්කේ ඊශ්‍රායලයට එරෙහිව විදේශිකයන් වෙනුවෙන් හඬ නඟන්නන් ගැන අවබෝධ කරගැනීමෙන් යෑයි ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු වරක් පවසා තිබිණි. මේ නිසා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සතුරන් දැන් හෙළි වී තිබේ. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් යෑයි හංවඩු ගැසීමට ඇමරිකාව උත්සාහ කරද්දී ඊට එරෙහි වන්නන් අයි.ආර්.සී. කාරයන් නොවේ. ඔවුන් රටේ දේශප්‍රේමීන්ය. පසුගිය කාලය තුළ ඇතැම් දේශපාලකයන් යුද විජයග්‍රහණය සැමරීමට පවා එරෙහි විය. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය ගැන මේ දක්වාම ප්‍රකාශයක් නිකුත් කර නැත්තේ නෝර්වේ පමණකි. මෙයට හේතුවී ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරයට වඩා බලවත් ප්‍රහාරයක් නෝර්වේ සිට එල්ල කිරීමට අල්කයිදා නායකයන් තීරණය කිරීමයි. "මම ඊයේ රාත්‍රියේ සුවසේ නිදා ගත්තෙමි"යෑයි නෝර්වේ අගමැති ජෙන් ස්ටොල්ටෙන්බර්ග් විසින් පවසා තිබිණි. දැන් නෝර්වේ රජයටත් ත්රස්තවාදයේ නියම රසය දැනී තිබේ. මේ වාතාවරණය මැද බෑන් කී මූන්ටත් වඩා විද්වත් මණ්ඩලය අවශ්‍ය වී ඇත්තේ ඇමරිකාවට බව පැහැදිලිය. එය සනාථ වන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මාර්ක් ටෝනර් විසින් මෙකී විද්වත් මණ්ඩලය පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමයි. කෙසේ වෙතත් ඇමරිකාවටත් ඇමරිකාවේ සගයන්ටත් අද අවශ්‍ය වී ඇත්තේ එකම දෙයයි. ඒ කොටි ඝාතකයන්ට සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමයි. ලෝකයේ රටවල් රැසකම ජනතාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ෙද්‍රdaහී ක්‍රියාවලට විරෝධය පා ඇති විටෙක මේ විරෝධතාව තුළින් පෙන්නුම් කරන්නේ විදේශිකයන්ට බිය නැති පාර්ශ්වයන් මෙරට සිටින බවයි. මෙහිදී ජනතා සහාය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. මේ අතර රැවුල ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කිරීමට සූදානම් වන සිද්ධියක් වාර්තා විය. ඒ ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් නමැති එන්.ජී.ඕ. සංවිධානයේ ක්‍රියාකාරියකු සම්බන්ධ වී සකස් වූ තොරතුරු දැනගැනීමේ පනත නම් වූ පනතක් පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට දරන ලද උත්සාහයයි. මෙවැනි පනතක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. මේ පනතේ පසුබිමේ සිටියේ ඇමරිකානු, නෝර්වේ සම්බන්ධතාවක් ඇති දේශපාලකයෙකි. ජනතාව මේ දේශපාලකයාව පරාජය කරනු ලැබීය. රටේ ප්‍රධාන ප්රශ්නය වී ඇත්තේ රණවිරුවන්ට එරෙහිව පත් කළ විද්වත් මණ්ඩලය විනා මේ තොරතුරු දැන ගැනීමේ පනත නොවේ. මෙවැන්නක් අවශ්‍ය වන්නේ එන්.ජී.ඕ. ක්‍රියාකාරින්ට පමණකි. ඇමරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් පවා එරට තොරතුරු දැනගැනීමේ පනත ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්වීම හේතුවෙන් එහි වගන්ති සීමා කළේය. මේ නිසා ඇමරිකානු සම්ප්රදාය මෙරටට අවශ්‍ය නැත. කීර්ති වර්ණකුලසූරිය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom