Good bye Elakiri....from Atula Siriwardane

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Sonali_SL said:
    Dear GRTZ,

    Dont make the Elakiri same boring place. Banning Athula is not a vise decisson. Everyone has a right to have his or her openion. If you want to make a Elakiri to a place of same kind of persons, its ok.

    This is a free country, so let others to have their own openion. I am not Athula, or His face ID. Im not a Fan of him. I am someone who follow my heart and dare to speak out.

    If you want to ban me also, dsnt matter. But think Sri Lanka is changing.

    Regrds,

    Sonali

    Hmm u seems like following Athula may be
    But did u do the same for his posts ?:rolleyes:

    Anyway we cant discard the possibility that u may be a fake ID to sis/bro
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    විහිලූ නෙවේ ඕකට තියන මානසික ලේඩේ තරමට ඕවම යූස් කරන් එයි:lol::lol::lol:
    ඒක තමා අමිල අයියෙ මන් මේ සජෙස් කළෙ මමනම් සිරාවටම ආසයි ඒ ඩයල් එකට
    මේකනෙ අමිල අයියෙ මම උනත් නෝමලි කැමති මොකෙක්ව හරි කින්ඩි කරන්න ඒ උනත් එහෙම කියල හොඳ එවුන්ව නෝන්ඩි කරන්න බැ නෙ
    මූ අපහු ආවොත් මගෙ ඔනෑ එපාකම් ටිකත් පිරිමහගත්තැකි හිහි
    :lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:

    :P ඔන්න සොනාලි ඉන්නවා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    :P ඔන්න සොනාලි ඉන්නවා

    කියන්න බෑ අමිල අයියෙ:no:
    සමහරවිට සොනාලි වෙන කෙනෙක් වෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්:nerd:

    හැබඇයි ඉතින් මෙයත් අතුලයාමනම් කියන්න වෙන්නෙ
    ඔන්න බබෝ සොනාලියා........
    කියල තමා
    :lol::lol::lol::lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    කියන්න බෑ අමිල අයියෙ:no:
    සමහරවිට සොනාලි වෙන කෙනෙක් වෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්:nerd:

    හැබඇයි ඉතින් මෙයත් අතුලයාමනම් කියන්න වෙන්නෙ
    ඔන්න බබෝ සොනාලියා........
    කියල තමා
    :lol::lol::lol::lol::lol:
    මල්ලි තාම අතුලව දන්නෑ..ඒකයි ඔය :rofl: මාත් හිතුවේ නෑ මේ වගේ ටෝක්ස් දෙන බුවෙක් ඔය වගේ නීච වැඩ කරයිද කියලා..බට් කරනේ..නිකමටවගේ බලන්නකෝ රෙශ්මි පටන් ගත්ත ත්‍රෙඩ්ස් ඔයාටම තේරෙයි මේ කවුද කියලා...බ්ලා බ්ලාහ් බ්ලාහ්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    මල්ලි තාම අතුලව දන්නෑ..ඒකයි ඔය :rofl: මාත් හිතුවේ නෑ මේ වගේ ටෝක්ස් දෙන බුවෙක් ඔය වගේ නීච වැඩ කරයිද කියලා..බට් කරනේ..නිකමටවගේ බලන්නකෝ රෙශ්මි පටන් ගත්ත ත්‍රෙඩ්ස් ඔයාටම තේරෙයි මේ කවුද කියලා...බ්ලා බ්ලාහ් බ්ලාහ්

    ඒ උනාට අමිල අයියෙ
    Every one is innocent until they proven guilty :nerd::nerd:
    නේ නේද ? :D
    ඔව් මටත් සොනාලිව සැකයි නම් තමා ඒ ඇත්තටම අතුලනම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් හදිස්සියේ වත් ඒ අතුල නෙවෙයි නම් අපි සොනාලිට කරන්නෙ ලොකු වැරද්දක් නේ
    අන්න ඒකයි මන් මේ කියන්නෙ.
    මොනව උනත් පරිස්සමෙන් පය බුරුලෙන් තබා වරෙන් කියල තම කියන්න තියෙන්නෙ
    :yes::D
    අනික මේ සොනාලිත් ලඟදිම ත්‍රෙඩ්ස් දාන්න පටන් ගනියි නෙ
    ඔන්න එතකොට තම show time එක හිහිහි
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    ඒ උනාට අමිල අයියෙ
    Every one is innocent until they proven guilty :nerd::nerd:
    නේ නේද ? :D
    ඔව් මටත් සොනාලිව සැකයි නම් තමා ඒ ඇත්තටම අතුලනම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් හදිස්සියේ වත් ඒ අතුල නෙවෙයි නම් අපි සොනාලිට කරන්නෙ ලොකු වැරද්දක් නේ
    අන්න ඒකයි මන් මේ කියන්නෙ.
    මොනව උනත් පරිස්සමෙන් පය බුරුලෙන් තබා වරෙන් කියල තම කියන්න තියෙන්නෙ
    :yes::D
    අනික මේ සොනාලිත් ලඟදිම ත්‍රෙඩ්ස් දාන්න පටන් ගනියි නෙ
    ඔන්න එතකොට තම show time එක හිහිහි
    පටන් අරන් තියෙන්නේ :baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    පටන් අරන් තියෙන්නේ :baffled:

    අඩේ එහෙමද මන් පස්සෙ එන්නම් අමිල අයියෙ
    432788.jpg

    දැන් Knowing බලනව පට්ට ෆිල්ම් එකක් වගේ
    :yes:(maxxa storyline)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    amila_90210 said:
    උඹත් පටන් ගත්තද අනිත්‍ය...:rofl: ඕකා හෙන බොරු කාරයෙක් ඌ කරපු විපස්සනාවක් නෑ :rolleyes:

    පිස්සුද..........:shocked: :shocked: මට තවම එච්චර පිස්සු නෑ මචන්............:angry: :angry:

    හික්ස්............. :lol: :lol: විපස්සනා තියා ඕකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් ලගින්වත් ගිහින් නැතුව ඇති.............:P :P
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මු මානසික රොගියෙක්. මෙ වගේ කොමියුනිටි එකකට ඈවිත් මු හෑසිරෙන්නෙ මුගෙ වයසට ගෑලපෙන විදියට නෙවෙයි.

    EK එකෙ ඉන්න teenagers ලත් මීට වඩා වගකීමෙන් සන්වරව වෑඩ කරනව.

    කෙස් පෑහිච්ච මිනිහෙක් උනාම මිට වඩා ආදර්ශමත් විදියට වෑඩ කරන්න ඔනෙ නේද?
     
    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    ~v3n0m~ said:
    මු මානසික රොගියෙක්. මෙ වගේ කොමියුනිටි එකකට ඈවිත් මු හෑසිරෙන්නෙ මුගෙ වයසට ගෑලපෙන විදියට නෙවෙයි.

    EK එකෙ ඉන්න teenagers ලත් මීට වඩා වගකීමෙන් සන්වරව වෑඩ කරනව.

    කෙස් පෑහිච්ච මිනිහෙක් උනාම මිට වඩා ආදර්ශමත් විදියට වෑඩ කරන්න ඔනෙ නේද?
    kiyada machan atula ge vayasa:confused: kohomada danne:confused: