මහ ජරා මිනිස්සු දැන් මේකෙ ඉන්නෙ. වැඩක් නෑ මම අයේ මේකට එන්නෙ නෑ :(
A Angel hansi1 Member Aug 23, 2015 14 7 0 Aug 23, 2015 #1 මහ ජරා මිනිස්සු දැන් මේකෙ ඉන්නෙ. වැඩක් නෑ මම අයේ මේකට එන්නෙ නෑ Reactions: other guy and keerthi.mac
manarrow Well-known member Jan 31, 2015 4,991 5,140 113 Aug 23, 2015 #2 ithin pala. mona magulakda methana karanne. gona
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,692 10,768 113 Sherwood වගේ තැනක Aug 23, 2015 #3 අනේ යන්න එපා ඔයා ඉන්න මම ඔයාට ලොලි පොප් දෙන්නන්
dinushadre Well-known member Jul 3, 2013 986 171 83 Aug 23, 2015 #6 meya a painma yanava,watawala kahata ekka te ekak bomuda.
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Aug 23, 2015 #8 වටේ ගිහින් ඇවිත් මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්...
chathu74 Junior member Jun 15, 2006 231 23 18 Aug 23, 2015 #10 ඇයි මේ අහින්සක කෙල්ලෙක්ට හැමොම බනින්නේ ?
parallax Well-known member Dec 11, 2011 2,080 1,146 113 CIA Headquartes, Langly, Virginia Aug 23, 2015 #12 ඉට්ස් ඕකේ බේබි, දැන් පල!
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Aug 23, 2015 #13 Yanna epa inna
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Aug 23, 2015 #14 uba yanna ewillada hitiye kiyapanko
XibitZ Well-known member Oct 10, 2008 13,229 1 4,016 113 Moratuwa Aug 23, 2015 #15 මොකක්ද මෙතන වෙන්නේ?
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 23, 2015 #16 අගෝස්තු ඇවිල්ල අගෝස්තුම යනව දැන්ම පලයං යනවනං නැත්තං හර්ස් එකේ තමා යන්න වෙන්නෙ හැබැයි මෙහෙම කියන්න හොඳ නෑ සිඞ්හලු cyberbully වල එක ලමෙක් සින්දු කියල වීඩියෝ කල්ල දාල හැමෝම විහිළුවට අරගෙන අන්තිමට සියදිවි නසාගත්ත අන්තිමට ඒ ලමයගෙ අම්ම පොඩි කාලෙම මැරිල අම්මත් එක්ක සින්දු කියපු නිසා තනියම සින්දු කියල වීඩියෝ කල්ල දාල තියෙන්නෙ නැතුව ප්‍රසිද්ධ වෙන්න නෙමේ මේ ත්‍රෙඩ් එක දාන කෙනාටත් ගෙදර මොන ප්‍රශ්න තිබ්බද අපි කොහොමද දන්නෙ නිකං ඇටෙන්ශන් එක ගන්න කරන රඟපෑමක් වගේ පේන සමහර දේවල් පිටිපස්සෙ ලොකූ ජීවිත ප්‍රශ්න තියෙන්න පුළුවන් එහෙම ප්‍රශ්න තියෙන කෙනෙක්ට අපි දාන එක ට්‍රෝලිං පාරක් ඇති සියදිවි නසාගන්න හරිනෙ දැන් අහගත්තනෙ හර්ස් එක එනකං ඉන්නැතුව පල
අගෝස්තු ඇවිල්ල අගෝස්තුම යනව දැන්ම පලයං යනවනං නැත්තං හර්ස් එකේ තමා යන්න වෙන්නෙ හැබැයි මෙහෙම කියන්න හොඳ නෑ සිඞ්හලු cyberbully වල එක ලමෙක් සින්දු කියල වීඩියෝ කල්ල දාල හැමෝම විහිළුවට අරගෙන අන්තිමට සියදිවි නසාගත්ත අන්තිමට ඒ ලමයගෙ අම්ම පොඩි කාලෙම මැරිල අම්මත් එක්ක සින්දු කියපු නිසා තනියම සින්දු කියල වීඩියෝ කල්ල දාල තියෙන්නෙ නැතුව ප්‍රසිද්ධ වෙන්න නෙමේ මේ ත්‍රෙඩ් එක දාන කෙනාටත් ගෙදර මොන ප්‍රශ්න තිබ්බද අපි කොහොමද දන්නෙ නිකං ඇටෙන්ශන් එක ගන්න කරන රඟපෑමක් වගේ පේන සමහර දේවල් පිටිපස්සෙ ලොකූ ජීවිත ප්‍රශ්න තියෙන්න පුළුවන් එහෙම ප්‍රශ්න තියෙන කෙනෙක්ට අපි දාන එක ට්‍රෝලිං පාරක් ඇති සියදිවි නසාගන්න හරිනෙ දැන් අහගත්තනෙ හර්ස් එක එනකං ඉන්නැතුව පල
dinuwije Well-known member Oct 18, 2006 5,284 648 113 42 Moratuwa Aug 23, 2015 #17 Angel hansi1 said: මහ ජරා මිනිස්සු දැන් මේකෙ ඉන්නෙ. වැඩක් නෑ මම අයේ මේකට එන්නෙ නෑ Click to expand... චන්දෙට අපොච්චට කඩේ යන්න හදපු ෆේක්....නගර සභා චන්දෙ ලගම එනවනේ...අයි යන්නේ??
Angel hansi1 said: මහ ජරා මිනිස්සු දැන් මේකෙ ඉන්නෙ. වැඩක් නෑ මම අයේ මේකට එන්නෙ නෑ Click to expand... චන්දෙට අපොච්චට කඩේ යන්න හදපු ෆේක්....නගර සභා චන්දෙ ලගම එනවනේ...අයි යන්නේ??
XibitZ Well-known member Oct 10, 2008 13,229 1 4,016 113 Moratuwa Aug 23, 2015 #18 dinuwije said: චන්දෙට අපොච්චට කඩේ යන්න හදපු ෆේක්....නගර සභා චන්දෙ ලගම එනවනේ...අයි යන්නේ?? Click to expand... එහෙම සීන් එකක්ද? මන් දැක්කේ නෑනේ
dinuwije said: චන්දෙට අපොච්චට කඩේ යන්න හදපු ෆේක්....නගර සභා චන්දෙ ලගම එනවනේ...අයි යන්නේ?? Click to expand... එහෙම සීන් එකක්ද? මන් දැක්කේ නෑනේ