Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good bye saffie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘ඇය මගේ හොඳම යෙහෙළිය...“

‘‘අපි එකට සෙල්ලම් කළා...“

‘‘එයා හැමදාටම මාත් එක්ක ළඟින් ඉන්නවා...“

එංගලන්තයේ මැන්චෙස්ටර් එරීනා හිදි Ariana Grande පැවැත්වූ ප්‍රසංගයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණේ නොසිතූ මොහොතකයි. මේ බෝම්බ ප්‍රහාරයෙන් 22 දෙදෙනෙකුට දිවි අහිමි වුණා.

ඒ අතරේ බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 8 ක පුංචි දැරියක් පහුගිය කාලය පුරාම රෝහලක ඇඳක් මත ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක නිතර වුණා.

ඇය Saffie Roussos.

කෙසේ වෙතත් මේ පුංචි දැරියට පසුගියදා සදහටම මේ ලෝකෙ දාලා යන්න වුණා.. මේ පුවත ලොව පුරා බොහෝ දෙනෙකුගේ ඇසට කඳුලක් එක් කළා.

Ariana Grande ගේ හොඳම රසිකාවියක් වුණු Saffie මේ සංගීත සංදර්ශනය බලන්න ගිහින් තිබුණෙ සිය සහෝදරිය සහ මවත් සමගයි. නොසිතූ මොහොතේ එල්ල වූ මේ ප්‍රහාරයෙන් Saffie මෙන්ම ඇයගේ සහෝදරියත් මවත් තුවාල ලැබුවා.

නමුත් ඇයගේ මවත් සහෝදරියත් තව කාලයක් ජීවත් වන්නට වාසනාව ලැබුවද Saffie ට මේ ලෝකේ දාලා යන්න වුණා.

මේ ප්‍රහාරයෙන් මියගිය අවසාන සහ කුඩාම දැරියද ඇය බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සැමගේ නෙතඟට කඳුලක් එක් කළ මේ පුංචි දියණිය රෝස මලින් සැරසූ මිනී පෙට්ටියක් මත නිසලව වැතිර ඊයේ අවසන් ගමන් ගියා.

ඇගේ නමත් ‘‘රෝස්“ වන නිසා බොහෝ දෙනෙකු ඇයට අවසන් ගෞරව දක්වන්නට පැමිණියේ රෝස මල්ද අතැතිවයි.

Saffie මියගොස් දින කිහිපයක් ගතවුවද ඇගේ මව සුවය ලබා එනතුරු අවසන් කටයුතු පමා කරන්නටත් පවුලේ ඥාතින් කටයුතු කර තිබුණා.

Saffie වියෝව ගැන ඇගේ හොඳම යෙහෙළිය දැක්වූ අදහස් හා අවමංගල්‍ය උත්සවයේ වීඩියෝ, ඡායාරූප පහතින්...

[YOUTUBE]Nhf25FH40mk[/YOUTUBE]

[QUOTE="Lakshan-Seram, post: 22010390, member: 358904"] [SIZE=3]‘‘ඇය මගේ හොඳම යෙහෙළිය...“ ‘‘අපි එකට සෙල්ලම් කළා...“ ‘‘එයා හැමදාටම මාත් එක්ක ළඟින් ඉන්නවා...“ එංගලන්තයේ මැන්චෙස්ටර් එරීනා හිදි Ariana Grande පැවැත්වූ ප්‍රසංගයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණේ නොසිතූ මොහොතකයි. මේ බෝම්බ ප්‍රහාරයෙන් 22 දෙදෙනෙකුට දිවි අහිමි වුණා. ඒ අතරේ බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 8 ක පුංචි දැරියක් පහුගිය කාලය පුරාම රෝහලක ඇඳක් මත ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක නිතර වුණා. ඇය Saffie Roussos. කෙසේ වෙතත් මේ පුංචි දැරියට පසුගියදා සදහටම මේ ලෝකෙ දාලා යන්න වුණා.. මේ පුවත ලොව පුරා බොහෝ දෙනෙකුගේ ඇසට කඳුලක් එක් කළා. Ariana Grande ගේ හොඳම රසිකාවියක් වුණු Saffie මේ සංගීත සංදර්ශනය බලන්න ගිහින් තිබුණෙ සිය සහෝදරිය සහ මවත් සමගයි. නොසිතූ මොහොතේ එල්ල වූ මේ ප්‍රහාරයෙන් Saffie මෙන්ම ඇයගේ සහෝදරියත් මවත් තුවාල ලැබුවා. නමුත් ඇයගේ මවත් සහෝදරියත් තව කාලයක් ජීවත් වන්නට වාසනාව ලැබුවද Saffie ට මේ ලෝකේ දාලා යන්න වුණා. මේ ප්‍රහාරයෙන් මියගිය අවසාන සහ කුඩාම දැරියද ඇය බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ. සැමගේ නෙතඟට කඳුලක් එක් කළ මේ පුංචි දියණිය රෝස මලින් සැරසූ මිනී පෙට්ටියක් මත නිසලව වැතිර ඊයේ අවසන් ගමන් ගියා. ඇගේ නමත් ‘‘රෝස්“ වන නිසා බොහෝ දෙනෙකු ඇයට අවසන් ගෞරව දක්වන්නට පැමිණියේ රෝස මල්ද අතැතිවයි. Saffie මියගොස් දින කිහිපයක් ගතවුවද ඇගේ මව සුවය ලබා එනතුරු අවසන් කටයුතු පමා කරන්නටත් පවුලේ ඥාතින් කටයුතු කර තිබුණා. Saffie වියෝව ගැන ඇගේ හොඳම යෙහෙළිය දැක්වූ අදහස් හා අවමංගල්‍ය උත්සවයේ වීඩියෝ, ඡායාරූප පහතින්... [YOUTUBE]Nhf25FH40mk[/YOUTUBE] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Jul/27/swwi1.jpg[/IMG] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Jul/27/swwi12.jpg[/IMG] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Jul/27/swwi16.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom