"Saving taxpayers money"
එතකොට ඔය ඩොලර් මිලියන 510 ගෙවන්නෙ රනිල් ගෙදරිං ගෙනත් ද
.
එතකොට ඔය ඩොලර් මිලියන 510 ගෙවන්නෙ රනිල් ගෙදරිං ගෙනත් ද
No port, No airport, No major fuel authority. වැඩි හරිය වෙන රටවල උන් control කරනව කියන්නෙ ඉස්සරහට මොකක්හරි ප්‍රශ්නයක් උනොත් උන් කියන ඒව කරන්න වෙනව. එහෙම නැති උනොත් උන් ලංකාවට flight ගෙන්නන්නෙ නැතුව යනව fuel ගෙන්නනෙ නැතුව යනව. ආයෙ නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් තමා.
Business එකක්ද මොක්ද්ද කියන්න ඉතින් ඒක තෙරුන් ගන්න ඕන.
රටක shipping port එක airport එක , fuel වගේ බලශක්තිය කියන ඒව සාමන්යෙනන් රට ඇතුලෙ authority එකකින් control වෙන්න ඕන දේවල්.
මේ ඔක්කොම රටේ ආරක්ෂාවට ඒ රටේ ස්වාධීනත්වය ට කෙලින්ම බලපාන දේවල්. ඔය ටික නැති වෙනව කියන්නෙ නිකන් නූල කැඩිච්ච සරුන්ගලේ වගේ තමා. මේ ටික එලියට යනකොට හෙහ් හෙහ් ගාල අත්පුඩි ගගහ හිනා වෙන්න ඕන නං ඉතින් ඒක මම දකින්නෙ හිගන්නෙක්ට සල්ලි ටිකක් දෙන්න සල්ලි දික් කරගෙන මනුස්සයෙක් හිගන මනුස්සය ළගට එනකොට උගෙ මූනෙ තියෙන හිනාව වගේ situation එකක්.
හැබැයි ඒ හිගන මනුස්සය ඊලග දවසෙත් හිගාකන්න අර මිනිහ සල්ලි දීපු තැනටම යන්න වෙනව නැත්තං ජීවත් වෙන්න විදිහක් නෑනෙ. මේකත් එහෙම එකක් තමා.
එහෙනං ඉතින් සිංගප්පූරු austrailia uk usa මේ හැම රටකම ports airports වල main ම authority එක තියෙන්නෙ වෙන රටකට වෙන්නැති. උන්ගෙ රජය නැව් බිස්නස් කරන්නෙ නැතුව ඇති
WSO2 aka nedaශ්‍රිලංකන් කියන්නේ ඉස්සර පට්ටම තැනක්. කැබින් කෲ යනවා කියන්නේ කෙල්ලොන්ගේ හීනයක්. ගත්තෙත් ගොඩක්ම ගින්දර වගේ ලන්සි කෙල්ලෝ. මේ කාලකන්නි අතගැහුවත් හරි චන්දේ දීපු වට්ටිඅම්මලගේ දූලයි මල මුස්පේන්තු ගෑනුයි මින්ස්සුයි ඕකට පටවලා කෑව.
ඕකම මම ලංකාවේ වැඩකරපු තැනකටත් වුනා. ගන්න හැම කෙනාම සීඊඕ ඉන්ටවිව් කරලා මිනිහා කැමති ඇහැට කනට පේන වැඩත් හොඳට පුලුවන් අය විතරයි ගන්නේ. ඒ කාලේ පුදුම ලස්සනයි ඔෆිස් එකේ මිනිස්සු. මම ගියෙත් මාරම ලස්සන තැනකට.
බෝඩ් එකේ අවුලක් ගිහින් එකපාරටම මිනිහා දාල ගියා. අලුතින් ආපු කෙනා හම්පඩ ඈයෝ ගත්තේ බඩ මහත කලු කොට ගෑනුයි......![]()
Yko den plane walata Gahanna thel gannath salli nehe, Naya denna ekekuth nehe, inna ewunta padi dee gannath behe, hariyata maintenance Kara Ganna sallith nehe..owa hithanna thibbe kalin..ee kaale gon bayyo Tika uda pena Gena rata jaathiya bera Ganna heduwanw..den too late .ලෝකෙ තියෙන රටවල් 200න් airport, shipping ports, fuel බිස්නස් කරන එකම රට ලංකාව නෙමේ. ලෝකේ රටවල් 200 ගාණෙම අනිවාර්යයෙන්ම මේ main business 3 තියනව. එහෙමනෙ. එතකොට පට්ට පජාත වෙච්ච රටවල් හැර develop වෙලා තියෙන සහ හොද විදිහට develop වේගන එන almost හැම රටකම මේ business තුනේ records බැලුවොත් ඒව profitable.
එහෙනන් මේ business තුන අසාර්ථක business නෙමේ. හොදම example ලංකාවෙ CEYPETCO and IOC. මේ දෙකම කරන්නෙ fuel business එක. එකම විදිහට. එකම prices almost එකම rules. එහෙම තිබිල IOC profitable වෙන්නයි ceypetco එක පජාත හිගන විදිහට loss වෙන්නයි හේතුව මොකද්ද? Corruption and mismanagement.
ලංකාවට සුද්දො එන tourism හොදටම තියෙන කාලෙක airline එක විකුණන්න තරං මේක ඇතුලෙ කොච්චර mismanagement එකක් ඇද්ද. Same as shipping ports.
එහෙනන් හම්බ කරපු දවසක් ඤැහ් ඤැහ් කියන්නෙ මේක පාඩුයි කියන්නෙ මේ කරන business model එකේ ප්‍රශ්නයක් නෙමේ එහෙම නං ඉතින් අනිත් රටවලුත් පාඩු වෙන්න එපැයි. ඒ model එක ඇතුලෙ වැඩ කරන මිනිස්සුන්ගෙ mismanagement and corruption ප්‍රශ්නයක්.
දැන් ඔය පාඩුයි පාඩුයි කියල විකුණන්න දගලට සෙට් එකට පුළුවන්නෙ එහෙනං හැම රටකම profit වෙන business එක මෙහෙ මොකද වෙන්නෙ කියල හොයන්න කියල mismanagement ටික හදන්න plan එකක් දෙන්න අවුරුද්දක් දෙකක් විතර. ඉතින් එහෙම කරන් නෑනෙ. එහෙම කරන්න බැරි කමකුත් නෑ මෙච්චර ලොස් වෙවී ඇවිල්ල තව අවුරුදු දෙකක් අදින එක. එහෙම කරන්න බැරි ඉන්න හැම එකාම corruption.
ඒ නිසා මේක profitable business model එකක්. ඒක මේකෙ ඉන්න corrupted මිනිස්සු නිසා ලොස් කරගෙන පස්සෙ වැඩක් නෑ කියල විකුණන්න හදන්නෙ විසදුමක් විදිහට නං ඒක හරියට ලෙඩක් හැදිච්ච මිනිහෙක්ට ඒ ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව ලෙඩේ නිසා ඇවිල්ල තියෙන රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනව වගේ වැඩක්. ඒත් ලෙඩේ හොද වෙන්නෙ නෑ.
ඉතින් මේ කිවුව ටිකවත් පොඩ්ඩක් logically හිතන්න බැරි ජොලි මෝල්ලු නං වැඩි හරියක් ලංකාවෙ ඉන්නෙ, රටේ ලොකුම icon ටික ලංකාවෙන් එලියට දානකොට හුරේ කියල කිරිබත් කන පොරවල් නං ලංකාවෙ ඉන්නෙ. Airline නෙමේ උන්ගෙ ගෑණු ටික වෙන රටවල ඉන්න උන්ට export කලත් මහින්ද ආයෙ ජනාධිපති වුනත් පුදුම වෙන්න දෙයක් නෑ. ඉන්න වැඩි හරියක් නිකන් කොහෙන් හරි රටකින් තමන්ට ඕන බඩු ටික කට ලගට එනකන් බකන් නිලන් බලන් ඉන්න සීන් එකේ තමා ඉන්නෙ.
ඇත්තටම පටිට දුකයි,
රට ඉදනි එද්දි flight එකට නැගපු ගමන් ලංකාවට ආවා වගේ feel එකක් එන්නේ.
දැන් මොකුත් ඤැහ් ඤැහ් කියල වැඩක් නෑ.Mahindaya
Yko den plane walata Gahanna thel gannath salli nehe, Naya denna ekekuth nehe, inna ewunta padi dee gannath behe, hariyata maintenance Kara Ganna sallith nehe..owa hithanna thibbe kalin..ee kaale gon bayyo Tika uda pena Gena rata jaathiya bera Ganna heduwanw..den too late .