GOOD BYE XP

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    win 7 kochchcra hodadha ban okata waediya.mama nam mulinma use kale win95
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මං දන්න විදිහට නම් XP expire උනා කියලා cracked users ලට වැඩි අවුලක් වෙන්නෙ නෑ. වෙන විදිහකට කිව්වොත් ලංකාවෙ XP පාවිච්චි කරන එවුන්ට වැඩි අවුලක් වෙන්නෙ නෑ. උන්ට අවුලකට තියෙන්නෙ අලුතෙන්ම හදන software, games XP වලට support කරන්නෙ නැති එක තමයි. ඇත්තටම XP expire උන එකෙන් වෙන ලොකුම දේ තමයි තව දුරටත් Microsoft එකෙන් security updates නිකුත් කරන්නෙ නැති වීම. Cracked users ලට ඒක ලොකු අවුලක් නෙමෙයි [උන්ට කොහොමත් updates නෑනෙ.] උනාට original XP පාවිච්චි කරන උන්ට ඒක ලොකු අවුලක්. මං හිතන්නෙ උන්ට පුලුවන් Windows 8.1 ට upgrade කරගන්න. [දන්නෙ නෑ හරියටම.]