SGL airfryers are good?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,486
    1,294
    113
    United States
    SGL එක budget එකට නම් අවුලක් නෑ, fries, chicken වගේ දේවල් වලට හොඳට වැඩ කරනවා. හැබැයි ගන්න කලින් capacity එකයි warranty එකයි බලන්න, පොඩි එක ගත්තොත් පවුලටම එකපාර බදින්න බෑ. දිගු කාලෙ heavy use කරනවා නම් Philips වගේ එකක් හොඳයි.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,204
    9,096
    113
    Cenon
    cenon.com
    gedara use ekata awulk na ban, abans ekak tynwa, almost same as sgl.
    awulk na 3 years wage using, abans jarawa diranawa poddak rath wena bucket eka.