Good bye..

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඇයි හලෝ යන්නේ? :oo:
නිකන් ආතල් එකේ ඉන්නනෙ තියෙන්නේ... :D
හේතුව හරියට දානවනම් තවත් හොඳයි..
කොහොම වුනත් good luck කියලා පතනවා... :yes:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17201942 said:

    බෑන් නං කරලා වැඩක් නෑ කරනවනං ඔය යූසර් අයි ඩී එක පිටින් ඩිලීට් කරන්න ඕනෙ හිස්ටරිත් එක්ක. එහෙම කරලා ඔය නම අයි ඩී ෆිල්ටර් ලිස්ට් එකට දාන්න ඕනේ ආය හදන්නම බැරි වෙන්න :yes:

    :oo: උඹේ ID එකට වෙන්න ඕනත් ඔය ටිකම තමා..... අපි නොදන්නවයෑ හිස්ට්‍රිය..... :lol: :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113



    මේක නම් වැරදියි. මම ගොඩක් එළකිරි එකේ දැකලා තියෙන දෙයක් තමයි, මේකට කවුරු හරි ආපු ගමන්, මුලින්ම,ගොඩක් අය වගේ හිතන්නේ, ඒ ආපු කෙනා fake කියලයි, ආපු කෙනා avatar එකක් දැම්මොත්, සිංහලෙන් ගැහුවොත් එතකොටත් හිතන්නේ fake කියලයි, කෙල්ලෙක් ඇවිත් කිව්වොත් මම girl කෙනෙක් කියලා එතකොට හිතන්නෙත් fake කියලයි.එතකොට එළකිරි එකට කවුරු ආවත් හිතන්නේ fake කියලයි. :rofl: මම දැක්කා එක post එකක් දාපු එකෙක්ට කවුද මන්දා -rep දීලා ,fake කියලා. මෙහෙම හිතන එක වැරදියි. කවුරු හරි ඇවිත් වළියකට join වෙලා, පරණ එවුන්ට ගහන්න ගත්තොත්, fake තමයි අනිවාර්යෙන්ම නමුත් එහෙම හේතුවක් නැතුව නිකරුනේ fake කියන එක වැරදියි.

    එළකිරි එකට කෙල්ලෙක් ආවොත් ,කොල්ලක් කියලා හිතන්නේ ,ගොඩක් අය. ඒක computers වල settings වගේ, default setting එක කොල්ලා. කෙල්ලෙක් ආවොත් , හැමෝම හිතන්නේ ඒ කෙල්ල fake කියලයි, නැත්නම් නපුංසකයෙක් කියලයි නැත්නම් transgender කෙනෙක් කියලයි. එතකොට ඒ කෙල්ලට වෙනවා තමන් කෙල්ලෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න එහෙම නැත්නම් p dial එකක් කියලා ,ගොඩක් අය හිතන්නේ, වැඩියේ කවුරුත් ගණන් ගන්නෙත් නෑ. නමුත් කොල්ලෙක් ආවොත් එහෙම ඔප්පු කරලා පෙන්වන්න ඕනේ නෑ. ඒක ටිකක් අසාධාරණයි.

    මම හිතන්නේ එහෙම තත්වයක් පවතින නිසයි ,එළකිරි එකේ කෙල්ලෝ වැඩියේ නැත්තේ, ඉන්න කෙල්ලොත් තමන් කෙල්ලෙක් කියලා පෙන්වන්නේ නැතුව ඔහේ ඉන්නවා,වැඩියේ සාකච්ජා වලට සහභාගි වෙන්නේ නැතුව ,එහෙම නැත්නම් කොල්ලෙක් වගේ ඉන්නවා මොකද ඒක තමයි කරදරයක් නැතුව ඉන්න පුලුවන් ලේසිම ක්‍රමය.
    එලකිරියෙ ෆේක් ගොඩට අර චාමලීව දාන්න වෙනව. මේහ් මයුරි කියන්නෙත් එයාගෙම ෆේක් එකක්:yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    එළකිරියේ fake දා නැද්ද කියල කොහොම කියල හොයන්නද?. මේ ගස් ගල් වගේ ඉන්න අය fake පප්පෝ වෙන්න පුළුවන්. සමහරවෙලාවට මුළු එලකිරියේම ඉන්නේ එක්කෙනෙක්යි උගේ fake ටිකයි වෙන්න පුළුවන්:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එලකිරියෙ ෆේක් ගොඩට අර චාමලීව දාන්න වෙනව. මේහ් මයුරි කියන්නෙත් එයාගෙම ෆේක් එකක්:yes::yes:

    චමලි fake නෙවෙ බන්. මන් පොරව දන්නවා... she's nice and cool... :yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    එළකිරියේ fake දා නැද්ද කියල කොහොම කියල හොයන්නද?. මේ ගස් ගල් වගේ ඉන්න අය fake පප්පෝ වෙන්න පුළුවන්. සමහරවෙලාවට මුළු එලකිරියේම ඉන්නේ එක්කෙනෙක්යි උගේ fake ටිකයි වෙන්න පුළුවන්:P

    mama ahala thiyena widihata ubata thama elakiriye wadima fake ganak thiyenne..:dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එළකිරියේ fake දා නැද්ද කියල කොහොම කියල හොයන්නද?. මේ ගස් ගල් වගේ ඉන්න අය fake පප්පෝ වෙන්න පුළුවන්. සමහරවෙලාවට මුළු එලකිරියේම ඉන්නේ එක්කෙනෙක්යි උගේ fake ටිකයි වෙන්න පුළුවන්:P

    fake කියන එකේ නිර්වචනය මොකක්ද? :P
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    එලකිරියෙ ෆේක් ගොඩට අර චාමලීව දාන්න වෙනව. මේහ් මයුරි කියන්නෙත් එයාගෙම ෆේක් එකක්:yes::yes:

    එහෙනම් එයා මගෙ ෆේක් එකක් වෙන්න ඕනෙ, මොකද මම එළකිරි එකට ආවෙ 2010. :rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙනම් එයා මගෙ ෆේක් එකක් වෙන්න ඕනෙ, මොකද මම එළකිරි එකට ආවෙ 2010. :rolleyes:

    අපි ඔක්කොම fake තමයි, admin වුනත් fake. තමන්ගේ නම ,ගම, නියම පින්තුරය දාගෙන ඉන්න අය විතරයි real. :yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සහෝ ඔයාට ෆේක් නෑ නේද :D:yes:
    :no::no::no::yes:
    4.gif