Good bye..

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    යාළුවා;17397577 said:
    good bye neme kiyala thiyenne goo bayayi kiyala
    මේහ් යාලුවා උඹ ගානට වැඩී. වැඩිපුර ටික කපාගන්න ආසයිද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17397577 said:
    good bye neme kiyala thiyenne goo bayayi kiyala
    අම්මටසිරි.. උඹ තවම ඉන්නවද.. මං හිතුවෙ ගිහින් කියලා..:dull:
    මොකෝ බං වැඩිය පේන්න නැත්තෙ..? :oo:

    Dec 15, 2014
    214
    16
    0
    මැරීඩ් ක්ලබ් එකේ මේ ත්‍රෙඩ් එක දාල තියෙනවා දැක්ක..
    යනවා කියපු කෙනා නොගියේ මන්ද...
     
    Dec 15, 2014
    214
    16
    0
    මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා..
    එච්චර පල නොකිය පලා බෙදද්දී ආයේ ආයේ එක අස්සෙම රිංගන්න යන්න එපා..
    ඔය වෙන චැට් ත්‍රෙඩ් තියෙන්නේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා..
    එච්චර පල නොකිය පලා බෙදද්දී ආයේ ආයේ එක අස්සෙම රිංගන්න යන්න එපා..
    ඔය වෙන චැට් ත්‍රෙඩ් තියෙන්නේ...

    :yes::(:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මැරීඩ් ක්ලබ් එකේ මේ ත්‍රෙඩ් එක දාල තියෙනවා දැක්ක..
    යනවා කියපු කෙනා නොගියේ මන්ද...

    මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා..
    එච්චර පල නොකිය පලා බෙදද්දී ආයේ ආයේ එක අස්සෙම රිංගන්න යන්න එපා..
    ඔය වෙන චැට් ත්‍රෙඩ් තියෙන්නේ...

    මහින්ද වගේමයි නේද බන්? :angry: