Good Credit Card Suggestion

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,403
    6,985
    113
    Sampath and commercial thamai offers wedi.

    visa good
    ------ Post added on Apr 4, 2024 at 1:39 PM
    https://www.hnb.net/personal/promotions/card-promotions

    HNB avurdu offers flip book

    https://www.sampath.lk/sampath-cards/credit-card-offer?firstTab=hotels

    Daraz offers walata mastercard hondai hebai...
    15% discount (max cap 6000) , visa CC walata 10% (max cap 5000)​
    Sometimes max cap 12K wageth deela tiyenawa Mastercard​

    HNB Digital Banking
     
    Last edited:

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka
    අවුරුදු 40 පැනලා මම තාම Credit Card එකක් use කරලා නෑ... ගෙදරට පොඩි පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා එක පාර සල්ලි යට කරන්න බැරි නිසා 0% payment plan එකක් දාලා මිලදීගෙන වෙලාවට payments ගෙවන් ගියොත් වැඩේ ගොඩද?

    සාමාන්‍යයෙන් ගෙදරට අවශ්‍ය දේවල් (උදා: Refrigerator, Washing Machine, Air Condition) එක පාර සල්ලි යට නොකර ගන්න පුළුවන් හොඳම option එක Credit Card එකකින් 0% payment plan එකක් හරහා purchase කරන එක නේද? වෙන options තියේද?

    තව පොඩි පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනේ...

    Annual Fee එකක් නෑ කියලා දුන්නට ගොඩක් Credit Cardවල Hidden Charges තියෙනවා නේද? එහෙම hidden charges /annual fee නැති හෝ අඩු benefits වැඩි credit card එකක් use කරනවා නම් මොකක්ද recommend කරන්න පුළුවන්...?

    Monthly Salary එක Credit Card එක ගන්න බැංකුවටම එන්න ඕනෙද? නැත්නම් Salary Slips පෙන්නලා Credit Card Apply කරන්න පුළුවන්ද?

    අපි item එකක් purchase කරන්න credit card එකෙන් payment කරලා, ඒ සම්පූර්ණ මුදලම නැවත card එකට එකවර දැම්මොත් (payback), ඒකට charges මුකුත් add වෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    අවුරුදු 40 පැනලා මම තාම Credit Card එකක් use කරලා නෑ... ගෙදරට පොඩි පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා එක පාර සල්ලි යට කරන්න බැරි නිසා 0% payment plan එකක් දාලා මිලදීගෙන වෙලාවට payments ගෙවන් ගියොත් වැඩේ ගොඩද?

    ඔව් මුළු ගාන ගෙවල ගන්නවට වඩා හැම අතින්ම ලාබයි.

    තව පොඩි පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනේ...

    Annual Fee එකක් නෑ කියලා දුන්නට ගොඩක් Credit Cardවල Hidden Charges තියෙනවා නේද? එහෙම hidden charges /annual fee නැති හෝ අඩු benefits වැඩි credit card එකක් use කරනවා නම් මොකක්ද recommend කරන්න පුළුවන්...?

    Hidden charges කියල එකක් නෑ ඉතින් හැම චාජ් එකක්ම කලින් කියනව

    https://www.hnb.net/retail-services-tariff#credit-cards-tariffs

    Monthly Salary එක Credit Card එක ගන්න බැංකුවටම එන්න ඕනෙද? නැත්නම් Salary Slips පෙන්නලා Credit Card Apply කරන්න පුළුවන්ද?

    Slips පෙන්නල පුළුවන්

    අපි එකක් ගන්න ඕනි නිසා එකෙන් කරලා, ඒ සම්පූර්ණ මුදලම නැවත එකට එකවර දැම්මොත් ඒකට මුකුත් වෙනවද?

    ඒ කිව්වෙ?
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka
    ඔව් මුළු ගාන ගෙවල ගන්නවට වඩා හැම අතින්ම ලාබයි.

    Hidden charges කියල එකක් නෑ ඉතින් හැම චාජ් එකක්ම කලින් කියනව

    https://www.hnb.net/retail-services-tariff#credit-cards-tariffs

    Slips පෙන්නල පුළුවන්

    ඒ කිව්වෙ?
    Sorry machan. My last question was;

    අපි item එකක් purchase කරන්න credit card එකෙන් payment කරලා, ඒ සම්පූර්ණ මුදලම නැවත card එකට එකවර දැම්මොත් (payback), ඒකට charges මුකුත් add වෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    අපි item එකක් purchase කරන්න credit card එකෙන් payment කරලා, ඒ සම්පූර්ණ මුදලම නැවත card එකට එකවර දැම්මොත් (payback), ඒකට charges මුකුත් add වෙනවද?

    අපෝ නෑ හැබැයි Installment plan එකක් දාල තියෙනව නම් බැංකුවට කලින් කියන්න ඕන ඒක කැන්සල් කරන්න කියලා. නැත්නම් අද බඩුව අරන් හෙට මුළු ගාන දැම්මත් කිසිම අමතර චාජ් එකක් නෑ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    Mama use karanava Sampath (Visa + Amex Everyday), HNB, NDB, Standard Chartered, PABC, LOLC, CDB
    Me tiken godak hodai HNB and Sampath. Season waladi NDB ekata hoda offers enava. Me season ekedi nam LOLC eketh hoda offers wagayak aava.
    Overseas travelling walata Sampath Amex (Ultramiles) hodai kiyala ahala thiyenava. Kohomath overall HNB and Sampath services hodai.
     
    • Like
    Reactions: craabeysinghe

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,636
    1
    15,275
    113
    හැම මර්චන්ට් කෙනෙකුටම පුළුවන්, Any transaction, ෆී එකක් නැහ්

    mrdckDd.png
    අඩෙහ් මමත් මේ සීන් එක දැක්කා..
    සුවර් නැතිව හිටියෙ...

    Any merchant කියන්නෙ සුපිරියක් ...
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    අඩෙහ් මමත් මේ සීන් එක දැක්කා..
    සුවර් නැතිව හිටියෙ...

    Any merchant කියන්නෙ සුපිරියක් ...
    eh unata interest free period eka adui neda HNB wala
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,636
    1
    15,275
    113
    eh unata interest free period eka adui neda HNB wala
    මැක්ස් 12months deno mekata nm..

    ----
    ඔය කතාවෙත් ඇත්තක් තියෙනවා, ගොඩක් තියෙන්නෙ 6මන්ත්ස් තමයි
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    i have never pay a cent other than my expenses + annual fee. even annual fee is covered from a single promotion.when it takes as a year,It exceeds the annual fee.

    mage card ekanam HSBC ,NDB. HSBC walata hotels ,buffets,high end stores walata wage offers thiyei through out the year.iNDB podi ewatath thiyei.awruddama nathath season walata aniwa godak denawa.dekama installment plans thiyei.HSBC 0% interest.NDB 2000k wage gnnawa.sampath hodai kkynawa godak un.danne na

    View attachment 227503
    Me cash back hambune HSBC ekenda ban ?
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Mama use karanava Sampath (Visa + Amex Everyday), HNB, NDB, Standard Chartered, PABC, LOLC, CDB
    Me tiken godak hodai HNB and Sampath. Season waladi NDB ekata hoda offers enava. Me season ekedi nam LOLC eketh hoda offers wagayak aava.
    Overseas travelling walata Sampath Amex (Ultramiles) hodai kiyala ahala thiyenava. Kohomath overall HNB and Sampath services hodai.
    LOLC cards annual fee exempt neda.. Guarantor kenek onelu..marunoth guarantor ahu wenawa NEDA gewanna unpaid balance
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,467
    1,877
    113
    Annual fee lifeime off card ekak thiyanawa nam hondai naththan card 3-k thiyaddi patta ganak set wenawa annual fee