Good data recovery software

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,587
    30,731
    113
    අපායෙ දොරකඩ
    Easeus එක නැතුව හොඳ software එකක් හොයල දෙන්න පුලුවන්ද ? With crack ??

    MiniTool Power Data Recovery v10.2 Business (Torrent)

    mama meka use karala format karapu 3TB HDD ekak recover kala.

    Aluth version ekakuth dan dala thiyenawa (v11.4 Torrent)
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,305
    113
    1682429846366.png


    mcn me error rka enawane

    ps- මම මේකේ සයිට් එකෙන් එකක් බෑවා
    ඒක නම් වැඩ වගේ. තාම ඉන්ස්ටෝල් වෙනවා. මේ ක්‍රැක් එක සෙට් උනොත් ගොඩ මචං
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    View attachment 203461

    mcn me error rka enawane

    ps- මම මේකේ සයිට් එකෙන් එකක් බෑවා
    ඒක නම් වැඩ වගේ. තාම ඉන්ස්ටෝල් වෙනවා. මේ ක්‍රැක් එක සෙට් උනොත් ගොඩ මචං


    මම එවපු සෙටප් එකට ඇර වෙන ඒවාට ට්‍රැක් වෙයිද කියන්න බෑ බන්. කෝකටත් කරලා බලන්න.
    මට නම් ඔහොම එකක් ආවේ නෑ බන්.



    Password eka mokakda mchn


    මගේ එළකිරි ID එක බන්. සිම්පල් වලින් ගහන්න
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,176
    2,381
    113
    Srilanka
    මම එවපු සෙටප් එකට ඇර වෙන ඒවාට ට්‍රැක් වෙයිද කියන්න බෑ බන්. කෝකටත් කරලා බලන්න.
    මට නම් ඔහොම එකක් ආවේ නෑ බන්.






    මගේ එළකිරි ID එක බන්. සිම්පල් වලින් ගහන්න
    තෑන්ස් මචන්
     
    • Like
    Reactions: lasankandy