Good dentist in Colombo

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    අඩෝ ඊයෙ පෙරේදා දත ගලවන්න ගහපු හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ ළමයෙක් මැරිලා 😬
     
    • Wow
    Reactions: dilan_randika

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දන්තජ කියල තැනක් තියනවා. බදුල්ලෙ හිටපු අර දත් දොස්තරගෙ තැන. වැඩ සුපිරියි. හැබැයි එක්ස්පෙන්සිව්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    වෙන පිංතූරයක් දාගනින්කො හුට්ටො. අපේ @scurvy සෑර් කියල හිතල ත්‍රෙඩ් එකට ආවෙ :growl:

    පානදුර food city එක ගාවට ගිහින් ස්කුවි තුමාට එන්න කියපන්. ඌ ඇවිත් උබේ දත් ටික මන්නෙන් පන්නලා දෙයි