good e commerce platforms (web developers urgent)

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Mokadda machan hoda e commerce platforms eka free/low budget bugs adu puluwannam eke future aha kamathi hethuwa podak kiyanna
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ado uba awada ban me mewwa free ewwada ban?developing ehema kohomada?thanks machan

    මචං උබ ecommerce site එකක් පටන්ගන්නවනම්. වැඩිය ටෙක්නොලජි පැත්තට බර දීල හිතන්න එපා.

    මුලින්ම හිතන්න අනිත් සයිට් වලින් ඔයාගෙ එක වෙනස්වෙන්නේ කොහොමද හා හොද සර්විස් එකක් දෙන්නේ කොහොමද කියල.

    ඔය වගේ සයිට් එකක් නම් විනාඩි 30ක් යන්නත් කලින් හදන්න පුලුවන් බන්. මම නම් කියන්නේ.

    wp+woocommerce යන්න කියල. බිස්නස් එක නැගල යනවනම් සහ ගොඩක් ස්කේල් කරන්න ඕන උනොත් කස්ටම් සිස්ටම් එකකට හෝ advanced script එකකට යන්න පුලුවන්.

    නමුත් wp+woocommerce වලින් හෙන ලොකු සයිට් එකක් උනත් කිසි අවුලක් නැතුව දුවන්න පුලුවන්. :cool::yes:

    අත්දැකීමෙන් කියන්නේ. :cool:
     
    ow machan thanks advice walata lankae godak thiyenne ehema site