වැරදි අඩුපාඩු වෙන්න පුළුවන් - යහපාලනය ඉදිරියට ගෙනියනවා-අගමැති රනිල් MAzS7V6_nSA
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 20, 2017 #1 වැරදි අඩුපාඩු වෙන්න පුළුවන් - යහපාලනය ඉදිරියට ගෙනියනවා-අගමැති රනිල්
pulgaka Well-known member May 26, 2015 1,121 1 357 83 Nov 20, 2017 #3 අඩෝ දන් නැති නිසා අහන්නේ, කොහෙද බන් ඔය බැදුම්කර කොමිසම තියෙන්නේ ,නිකන් මුඩුක්කුවක වගේ නේ බන්,ඇයි එහෙම තැනක තියන්නේ ඕක ?
අඩෝ දන් නැති නිසා අහන්නේ, කොහෙද බන් ඔය බැදුම්කර කොමිසම තියෙන්නේ ,නිකන් මුඩුක්කුවක වගේ නේ බන්,ඇයි එහෙම තැනක තියන්නේ ඕක ?
kingkusa Well-known member Nov 20, 2008 2,550 855 113 Nov 20, 2017 #4 thawa banku tiakak thiyenawa .. epf eka thiyenawa etf eka thiyenwa
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Nov 20, 2017 #5 ඔය වාහනේ රෙජිස්ටර් කරපියකො ගැරෙජ් නම්බර් ගහගෙන දුවන්නේ..
sanoka Well-known member Dec 6, 2007 5,147 1,233 113 Nov 20, 2017 #6 ලෝකෙ හරි ලංකාවෙ හරි අගමැති කෙනෙක් සාක්ෂිකූඩුවට නැග්ගෙ පළවෙනි වතාව වෙන්න ඇති සමහර විට. ඒ මොකද දන්නවද ලෝකෙ හරි ලංකාවෙ හරි මහබැංකුව කොල්ල කාල හොරකං කරපු පළවැනි අගමැතිවරයා රනිල් නිසා බවත් මතක තියා ගන්ඩ. ඒක ඉතිහාස ගත වෙයි, මිස්ටර් ක්ලීන් ... Copied from Chandana Thilakasiri Ranathunga.
ලෝකෙ හරි ලංකාවෙ හරි අගමැති කෙනෙක් සාක්ෂිකූඩුවට නැග්ගෙ පළවෙනි වතාව වෙන්න ඇති සමහර විට. ඒ මොකද දන්නවද ලෝකෙ හරි ලංකාවෙ හරි මහබැංකුව කොල්ල කාල හොරකං කරපු පළවැනි අගමැතිවරයා රනිල් නිසා බවත් මතක තියා ගන්ඩ. ඒක ඉතිහාස ගත වෙයි, මිස්ටර් ක්ලීන් ... Copied from Chandana Thilakasiri Ranathunga.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 20, 2017 #7 shadow1 said: Bump Click to expand...