India plans to supply LNG to Sri Lanka, connect power grids. bilateral trade will be boosted by signing the ETCA agreement පව් ඕයි ඉල්මහ විරුවෝ

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    අන්න එහෙම බොම්බයි ලූණු, මයිසූර් පරිප්පු, කන්න. සාරි අඳින්න තහනම් කරපු ඉන්දියාවෙන් බෙහෙත් ගෙනාවට මිනිමරපු JVP කාරයෝ ලවාම ඔක්කොම කරගන්න ඕනේ :lol: :lol: :lol:

    Modi says India plans to supply LNG to Sri Lanka, connect power grids

    NEW DELHI (Reuters) - India plans to supply liquefied natural gas to Sri Lanka's power plants and will work on connecting the power grids of the two countries as well as lay a petroleum pipeline between the neighbours, Indian Prime Minister Narendra Modi said on Monday.

    Indian state-run firm Petronet LNG has signed a deal to supply liquefied natural gas to Sri Lankan engineering firm LTL Holdings' power plants in Colombo for five years through its terminal in the southern Indian city of Kochi.

    Both sides also discussed a plan to connect power grids and lay a multi-product petroleum pipeline between the two countries, a joint statement from the Indian External Affairs Ministry said.

    The two countries also agreed to jointly develop offshore wind power potential in the Palk Straits, an area where India's Adani Green Energy Ltd. already has plans to invest $442 million in two wind power stations.

    Sri Lanka is reviewing the wind power project along with a $553 million terminal project at the Colombo port also linked to Adani Ports. But it was unclear if the projects were discussed during the meeting between Modi and Dissanayake.

    - https://www.msn.com/en-us/money/mar...r-grids/ar-AA1vWF8I?ocid=finance-verthp-feeds

    “In our economic cooperation, we have laid emphasis on investment-led growth and connectivity,” Modi, who spoke in Hindi, was quoted as saying in Indian media.

    “We have decided that physical, digital, and energy connectivity will be important pillars of our partnership.

    “Work will be done for establishing electricity grid connectivity and a multi-product petroleum pipeline.

    “Pace will be given to the Sampur solar power plant.”

    Bilateral trade will be boosted by signing the stalled ETCA agreement, he said.

    Dissanayake thanked India for aid provided and reassured India of Sri Lanka’s commitment to safeguard Indian interests, “We will not allow our land to be used in any way that is detrimental to India.”

    - https://economynext.com/sri-lanka-india-leaders-discuss-energy-connectivity-fishermens-issue-194471/

    විදුලි පද්ධති සම්බන්ධ කිරීමටත් තෙල් නළයක් සම්බන්ධ කිරීමත් දෙපාර්ශවය එකඟ වූණා – නරේන්ද්‍ර මෝදි

    By staff writer
    -
    December 16, 2024

    ඉන්දු – ලංකා සබඳතා ශක්තිමත් කරමින් දෙරටේ විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීමටත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් දෙරට අතර එකඟත්වයක් ඇතිවූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලියේ හයිද්‍රාබාද් හවුස් හිදී නිවේදනය කළේය.
    ඒ දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළගේ හමුවීමෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින්.
    අද උදෑසන රාශ්ට්‍රපති බවන්හීදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය එරට ජනාධිපති ද්‍රවුපදි මුර්මු මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඉන් පසුව ජනපති අනුර සහ අගමැති මෝදි අතර ඉහළ පෙළේ ද්විපාර්ශවික සාකච්ජා ආරම්භ විය.
    ඉහත ව්‍යාපෘතිවලට අමතරව දමිළ ජනතාවගේ අයිතීන්, පලාත් සභා මැතිවරණය, LNG සැපයුම, බෝට්ටු සේවයක් ආරම්භ කිරීම, සාම්පූර් සූර්ය බලාගාරය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වී තිබේ.
    පසුගිය රජය සමයේදී ඉන්දු ලංකා පාලමක් ඉදිකිරීම, විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීම සහ තෙල් නල ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරට අතර ඇතිවූ එකඟතාවයන්ට ජාතික ජනබලවේගයට සහය පළකල පාර්ශවයන්ගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර අනුර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ලදි.
    නමුත් දැන් පවතින තත්වය අනුව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ රජය විසින් ගනු ලැබූ තීන්දු කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයාමට අනුර දිසානායක මහතාගේ රජයද පියවර ගනිමින් සිටින බවයි.

    - https://newshub.lk/blog/2024/12/16/...ms-and-connect-an-oil-pipeline-narendra-modi/

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    අප්පිරියයි. අර බලපන්කො මොදි කොල්ලො ගහන්න යනව වගේ අරූගෙ ඉනට අතත් දාන් යන්නෙ. පුක පලයි. ලංකාවත් හෑල්ලු වෙනවා දැන්. 🤚
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    චීනෙට දෙන්නේ නැතුව අනුර ඉන්දියාවට ඔක්කොම දෙනවා කියන්නේ අනුරව සෑහෙන කාලෙකට වට්ටන්න නම් වෙන්නේ නෑ..අපි ළගම මිතුරා කියන විදිහට තමා ඉන්න ඕන..ඉන්දියාව ඵක්ක හැප්පිලා කිසිම දෙයක් කරගන්න බෑ..👍
     
    • Haha
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    අප්පිරියයි. අර බලපන්කො මොදි කොල්ලො ගහන්න යනව වගේ අරූගෙ ඉනට අතත් දාන් යන්නෙ. පුක පලයි. ලංකාවත් හෑල්ලු වෙනවා දැන්. 🤚
    මෝඩි ට කවුරු හරි කියලා මෙහෙ ඉන්න චූන් බයියෝ තෙත් කරන්න ඕන විදිය. :lol:
     
    • Haha
    Reactions: Candid-B

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මූ නම් ටොබයියන්ට රෙද්දක් ඈදන් පාරට බහින්න දෙන්නේ නෑ. ඒ වුනාට රනිගේ කොල්ලන්ට නම් සතුටු ඈති. මේක නිකන් රනිල්ගේ ආණ්ඩුව වගේ නේ.
     
    • Haha
    Reactions: monson

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    මූ නම් ටොබයියන්ට රෙද්දක් ඈදන් පාරට බහින්න දෙන්නේ නෑ. ඒ වුනාට රනිගේ කොල්ලන්ට නම් සතුටු ඈති. මේක නිකන් රනිල්ගේ ආණ්ඩුව වගේ නේ.
    නැහැ ටොබයියෝ බලන් හිටියේ අනුර චීනේ කියන දේවල් කරයි කියලා..එකෙන් තමා එයාලට වාසියක් ගන්න පුළුවන් ඉන්දියාව හරහා..අනුර මෝඩ නැහැ ඒවාට අහු වෙන්න..ගිය ටිකේ දැක්කනේ හරිනි චීනේ ගණන් ගන්නේ නැතුව හිටපු හැටි..නිල ඇදුම් ගන්න ආවෙත් පරක්කු වෙලා....ඒවා ඔක්කොම ප්ලෑන් කරලා කරේ ඉන්දියාව සතුටු කරන්න..ගොඩක් අය හිතනවා වගේ මාලිමා ආණ්ඩුව මෝඩ නැහැ..ඉස්සරහට බලන් ඉන්න..:)
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    නැහැ ටොබයියෝ බලන් හිටියේ අනුර චීනේ කියන දේවල් කරයි කියලා..එකෙන් තමා එයාලට වාසියක් ගන්න පුළුවන් ඉන්දියාව හරහා..අනුර මෝඩ නැහැ ඒවාට අහු වෙන්න..ගිය ටිකේ දැක්කනේ හරිනි චීනේ ගණන් ගන්නේ නැතුව හිටපු හැටි..නිල ඇදුම් ගන්න ආවෙත් පරක්කු වෙලා....ඒවා ඔක්කොම ප්ලෑන් කරලා කරේ ඉන්දියාව සතුටු කරන්න..
    කාට වුනත් කමක් නෑ බන් මේ වගේ පශ්චාත් භාගේ දෙනවා කියන්නේ ටොයියන්ට සතුටු වෙන්න පුලුවන් නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    අන්න එහෙම බොම්බයි ලූණු, මයිසූර් පරිප්පු, කන්න. සාරි අඳින්න තහනම් කරපු ඉන්දියාවෙන් බෙහෙත් ගෙනාවට මිනිමරපු JVP කාරයෝ ලවාම ඔක්කොම කරගන්න ඕනේ :lol: :lol: :lol:

    Modi says India plans to supply LNG to Sri Lanka, connect power grids

    NEW DELHI (Reuters) - India plans to supply liquefied natural gas to Sri Lanka's power plants and will work on connecting the power grids of the two countries as well as lay a petroleum pipeline between the neighbours, Indian Prime Minister Narendra Modi said on Monday.

    Indian state-run firm Petronet LNG has signed a deal to supply liquefied natural gas to Sri Lankan engineering firm LTL Holdings' power plants in Colombo for five years through its terminal in the southern Indian city of Kochi.

    Both sides also discussed a plan to connect power grids and lay a multi-product petroleum pipeline between the two countries, a joint statement from the Indian External Affairs Ministry said.

    The two countries also agreed to jointly develop offshore wind power potential in the Palk Straits, an area where India's Adani Green Energy Ltd. already has plans to invest $442 million in two wind power stations.

    Sri Lanka is reviewing the wind power project along with a $553 million terminal project at the Colombo port also linked to Adani Ports. But it was unclear if the projects were discussed during the meeting between Modi and Dissanayake.

    - https://www.msn.com/en-us/money/mar...r-grids/ar-AA1vWF8I?ocid=finance-verthp-feeds

    “In our economic cooperation, we have laid emphasis on investment-led growth and connectivity,” Modi, who spoke in Hindi, was quoted as saying in Indian media.

    “We have decided that physical, digital, and energy connectivity will be important pillars of our partnership.

    “Work will be done for establishing electricity grid connectivity and a multi-product petroleum pipeline.

    “Pace will be given to the Sampur solar power plant.”

    Bilateral trade will be boosted by signing the stalled ETCA agreement, he said.

    Dissanayake thanked India for aid provided and reassured India of Sri Lanka’s commitment to safeguard Indian interests, “We will not allow our land to be used in any way that is detrimental to India.”

    - https://economynext.com/sri-lanka-india-leaders-discuss-energy-connectivity-fishermens-issue-194471/

    විදුලි පද්ධති සම්බන්ධ කිරීමටත් තෙල් නළයක් සම්බන්ධ කිරීමත් දෙපාර්ශවය එකඟ වූණා – නරේන්ද්‍ර මෝදි

    By staff writer
    -
    December 16, 2024

    ඉන්දු – ලංකා සබඳතා ශක්තිමත් කරමින් දෙරටේ විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීමටත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් දෙරට අතර එකඟත්වයක් ඇතිවූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලියේ හයිද්‍රාබාද් හවුස් හිදී නිවේදනය කළේය.
    ඒ දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළගේ හමුවීමෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින්.
    අද උදෑසන රාශ්ට්‍රපති බවන්හීදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය එරට ජනාධිපති ද්‍රවුපදි මුර්මු මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඉන් පසුව ජනපති අනුර සහ අගමැති මෝදි අතර ඉහළ පෙළේ ද්විපාර්ශවික සාකච්ජා ආරම්භ විය.
    ඉහත ව්‍යාපෘතිවලට අමතරව දමිළ ජනතාවගේ අයිතීන්, පලාත් සභා මැතිවරණය, LNG සැපයුම, බෝට්ටු සේවයක් ආරම්භ කිරීම, සාම්පූර් සූර්ය බලාගාරය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වී තිබේ.
    පසුගිය රජය සමයේදී ඉන්දු ලංකා පාලමක් ඉදිකිරීම, විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීම සහ තෙල් නල ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරට අතර ඇතිවූ එකඟතාවයන්ට ජාතික ජනබලවේගයට සහය පළකල පාර්ශවයන්ගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර අනුර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ලදි.
    නමුත් දැන් පවතින තත්වය අනුව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ රජය විසින් ගනු ලැබූ තීන්දු කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයාමට අනුර දිසානායක මහතාගේ රජයද පියවර ගනිමින් සිටින බවයි.

    - https://newshub.lk/blog/2024/12/16/...ms-and-connect-an-oil-pipeline-narendra-modi/

    මෝඩි ට කවුරු හරි කියලා මෙහෙ ඉන්න චූන් බයියෝ තෙත් කරන්න ඕන විදිය. :lol:
    AKD - අපි ඉන්දියාවෙන් ගන්නෙම නැතුව ඉන්න හැදුවේ, ඒත් බලද්දි රනිල් ඇතුලු හොර නඩය විසින් හොර ගිවිසුමක් මගින් මෙය අපිට ගන්නම වෙන තැනට පත් කරලා තිබ්බා.

    මාද්ය වේදියා - ගත්තෙ නැත්තන් මොකක්ද වෙන්නෙ? ඔබට මේක තේරුනේ ඉන්දියාවට ගිහින් ආවම නේද?

    AKD - ඔව්, අපි ඉන්දියාවට ගියාම මොදි කිව්ව ගත්තේ නැත්තන් මාවයි, වජිරවයි හඳුනවයි ගැට ගහල පුකේ අරිනවා කියලා. ඉතින් අපි බය උනා 🤭 🤭

    ඔන්න ඕකයි උනේ 🤭🤭