Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Good Lesson to become Entrepreneur
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිල්ලියේ එක්තරා නගරයක සමෝසා වෙලෙන්දෙක් හිටිය. ඔහුගේ වෙලඳසල පිහිටා තිබුනේ විශාල සමාගමක් ඉදිරිපිට. මොහුගේ සමෝසා ගොඩක් රසවත් නිසා එම සමාගමේ සේවකයන් සමෝසා කෑමට එම වෙලඳසලට නිතරම එනව.

එක දවසක් එම සමාගමේ කලමනාකරවරයෙක් මෙම වෙලඳසලට ඇවිත් සමෝසා කන අතරතුර වෙලඳසල් හිමියාගෙන් ප්‍රශ්නයක් ඇහුව.

ඔබ ඔබේ වෙලඳසල ඉතාම පිරිසිදුව සහ හොද කලමනාකාරීත්වයකින් පවත්වාගෙන යනව. සමෝසා විකිනීම මගින් ඔබේ කාලය සහ කලමනාකරන හැකියාව නාස්ති වන බව ඔයාට හිතන්නෙ නැද්ද ?

ඔබ විශාල සමාගමක වැඩ කලානම්.මම වගේම කලමනාකරුවෙක් වෙන්න තිබුන. එහෙම නේද ?

සමෝස වෙලෙන්ඳා සිනාසෙන්න ගත්ත. Sir , මගේ වැඩකටයුතු ඔබේ වැඩ වලට වඩා හොදයි. ඔයා දන්නවද ඒ ඇයි කියල ?

අවුරුදු 10කට කලින් මම සමෝසා විකුනුවෙ කූඩයක තියාගෙන පාර අයිනෙ. ඒ කාලයේදීම වගේ ඔබටත් මෙම සමාගමේ රැකියාව ලැබුනා. ඒ දවස් වල මගේ ආදායම මාසයකට රුපියල් 10000ක් වගේම ඔබේ ආදායම 25000ක් වුනේ.

අවුරුදු 10 කට පස්සෙ අපි දෙන්නම ගොඩක් දියුනු වුනා. මම සමෝස වෙලඳසලක අයිතිකාරය වුනා සහ මේ පලාතේ ප්‍රසිද්දම සමෝසා වෙලෙන්දා වුනා. ඔබ කලමනාකරවරයෙක් වුනා.

දැන් ඔබ මාසයකට ලක්ශයක් වැටුපක් ගනිද්දි මගේ ආදායමත් ඒ සමානව හෝ එයටත් වැඩියෙන් ලැබෙන අවස්තා තියනව. ඉතින් මට කියන්න පුලුවන් ඔබේ වැඩ වලට වඩා මගේ වැඩ සාර්තකයි.මොකද කියනවනම් මගේ දරුවන්ගේ අනාගතය සාර්තක වේවි.

මම පැහැදිලි කරන්නම් එහෙම වෙන්නෙ කොහොමද කියල.

මම මගේ වෘතිය ආරම්බ කලේ ඉතාම අඩු ආදායම් මට්ටම්මකින්, මගේ පුතාට එහෙම කරන්න ඕන වෙන්නෙ නෑ. දවසක මගේ පුතා මගේ ව්‍යාපාරය කරන්න ගනීවි, ඒත් ඔහුට මම වගේ බින්දුවෙන් ව්‍යාපාරය පටන් ගන්න ඕන වෙන්නෙ නෑ මම වගේ. මොකද ඔහුට මගෙන් ලැබෙන්නෙ ස්තාවර වුන ව්‍යාපාරයක්.

ඒත් ඔබ එක්ක බලද්දි මෙම ප්‍රතිලාබ ලබා ගන්නේ ඔබගේ සමාගම අය්තිකාරයගෙ ලමයි. ඔබේ ලමයින් නෙමෙයි. ඔබට බෑ ඔබ අවුරුදු 10කින් ලබාගත් මට්ටමේ රැකියාවකට ඔබේ ලමයෙක්ට ලබා දෙන්න. ඔහුත් ඔබ අවුරුදු 10කට කලින් පටන් ගත් තැන සිට බින්දුවේ සිට පටන් ගන්න ඕන වෙනවා. ඔබට රැකියාවේ මුල් කාලයේ ලැබුන දුක ලමයින්ටත් විදින්න වෙනවා.

මගේ පුතාට මම මෙය දියුනු කිරීමට උපදෙස් ලබා දී ඔහුවත් මෙම ව්‍යාපාරයට සම්බන්ද කරගෙන මෙය වැඩිදියුනු කරන්න ඉන්නෙ. ඔබේ පුතා කලමනාකාරවරයෙන් වන විට මගේ පුතා ගොඩක් දුර ගිහින් ඉදීවි ව්‍යාපාර වල. සමහරවිට ඔබේ පුතා වැඩ කරන සමාගෙම් අයිතිකාරය වෙන්නත් බැරි කමක් නෑ.

දැන් ඔබම කියන්න කවුද කාලය සහ හැකියාව නාස්ති කරමින් ඉන්නෙ කියල ??

කලමනාකරු මුදල් ගෙවා වචනයක්වත් කතා නොකර වෙලඳසලෙන් පිටත් වුනා.

[QUOTE="dilshan KASUNJITH, post: 21282297, member: 131139"] [SIZE="4"]දිල්ලියේ එක්තරා නගරයක සමෝසා වෙලෙන්දෙක් හිටිය. ඔහුගේ වෙලඳසල පිහිටා තිබුනේ විශාල සමාගමක් ඉදිරිපිට. මොහුගේ සමෝසා ගොඩක් රසවත් නිසා එම සමාගමේ සේවකයන් සමෝසා කෑමට එම වෙලඳසලට නිතරම එනව. එක දවසක් එම සමාගමේ කලමනාකරවරයෙක් මෙම වෙලඳසලට ඇවිත් සමෝසා කන අතරතුර වෙලඳසල් හිමියාගෙන් ප්‍රශ්නයක් ඇහුව. ඔබ ඔබේ වෙලඳසල ඉතාම පිරිසිදුව සහ හොද කලමනාකාරීත්වයකින් පවත්වාගෙන යනව. සමෝසා විකිනීම මගින් ඔබේ කාලය සහ කලමනාකරන හැකියාව නාස්ති වන බව ඔයාට හිතන්නෙ නැද්ද ? ඔබ විශාල සමාගමක වැඩ කලානම්.මම වගේම කලමනාකරුවෙක් වෙන්න තිබුන. එහෙම නේද ? සමෝස වෙලෙන්ඳා සිනාසෙන්න ගත්ත. Sir , මගේ වැඩකටයුතු ඔබේ වැඩ වලට වඩා හොදයි. ඔයා දන්නවද ඒ ඇයි කියල ? අවුරුදු 10කට කලින් මම සමෝසා විකුනුවෙ කූඩයක තියාගෙන පාර අයිනෙ. ඒ කාලයේදීම වගේ ඔබටත් මෙම සමාගමේ රැකියාව ලැබුනා. ඒ දවස් වල මගේ ආදායම මාසයකට රුපියල් 10000ක් වගේම ඔබේ ආදායම 25000ක් වුනේ. අවුරුදු 10 කට පස්සෙ අපි දෙන්නම ගොඩක් දියුනු වුනා. මම සමෝස වෙලඳසලක අයිතිකාරය වුනා සහ මේ පලාතේ ප්‍රසිද්දම සමෝසා වෙලෙන්දා වුනා. ඔබ කලමනාකරවරයෙක් වුනා. දැන් ඔබ මාසයකට ලක්ශයක් වැටුපක් ගනිද්දි මගේ ආදායමත් ඒ සමානව හෝ එයටත් වැඩියෙන් ලැබෙන අවස්තා තියනව. ඉතින් මට කියන්න පුලුවන් ඔබේ වැඩ වලට වඩා මගේ වැඩ සාර්තකයි.මොකද කියනවනම් මගේ දරුවන්ගේ අනාගතය සාර්තක වේවි. මම පැහැදිලි කරන්නම් එහෙම වෙන්නෙ කොහොමද කියල. මම මගේ වෘතිය ආරම්බ කලේ ඉතාම අඩු ආදායම් මට්ටම්මකින්, මගේ පුතාට එහෙම කරන්න ඕන වෙන්නෙ නෑ. දවසක මගේ පුතා මගේ ව්‍යාපාරය කරන්න ගනීවි, ඒත් ඔහුට මම වගේ බින්දුවෙන් ව්‍යාපාරය පටන් ගන්න ඕන වෙන්නෙ නෑ මම වගේ. මොකද ඔහුට මගෙන් ලැබෙන්නෙ ස්තාවර වුන ව්‍යාපාරයක්. ඒත් ඔබ එක්ක බලද්දි මෙම ප්‍රතිලාබ ලබා ගන්නේ ඔබගේ සමාගම අය්තිකාරයගෙ ලමයි. ඔබේ ලමයින් නෙමෙයි. ඔබට බෑ ඔබ අවුරුදු 10කින් ලබාගත් මට්ටමේ රැකියාවකට ඔබේ ලමයෙක්ට ලබා දෙන්න. ඔහුත් ඔබ අවුරුදු 10කට කලින් පටන් ගත් තැන සිට බින්දුවේ සිට පටන් ගන්න ඕන වෙනවා. ඔබට රැකියාවේ මුල් කාලයේ ලැබුන දුක ලමයින්ටත් විදින්න වෙනවා. මගේ පුතාට මම මෙය දියුනු කිරීමට උපදෙස් ලබා දී ඔහුවත් මෙම ව්‍යාපාරයට සම්බන්ද කරගෙන මෙය වැඩිදියුනු කරන්න ඉන්නෙ. ඔබේ පුතා කලමනාකාරවරයෙන් වන විට මගේ පුතා ගොඩක් දුර ගිහින් ඉදීවි ව්‍යාපාර වල. සමහරවිට ඔබේ පුතා වැඩ කරන සමාගෙම් අයිතිකාරය වෙන්නත් බැරි කමක් නෑ. දැන් ඔබම කියන්න කවුද කාලය සහ හැකියාව නාස්ති කරමින් ඉන්නෙ කියල ?? කලමනාකරු මුදල් ගෙවා වචනයක්වත් කතා නොකර වෙලඳසලෙන් පිටත් වුනා.[/SIZE] [CENTER][IMG]http://blog.zerodean.com/wp-content/uploads/2013/01/if-you-dont-build-your-own-dream-someone-else-will-hire-you-to-build-theirs.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom