Good liquor brands

thilan151314

Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    download.jpg
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    එල බ්‍රෑන්ඩ් එක බං..:love:

    වොඩ්කා වලට රෙඩ් බුල් සැන්ඩි කරලා එක දවසක් ගහපන් මං කියනවට.. බලපංකො බීලා ආතල් එක.. :D


    Ubata hoda taste ekak tiyanwa :lol:
    Man kudu una hati mami danne ohama gahala :sorry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Bacardi Superior, Bacardi Gold විතරක් පාවිචි කරලා තියනවා..
    බීලා ඉවර උනාම ටහිකෙනවා..පට්ට වැදිල්ලක් වදින්නේ,පිස්සු මයි කෙලින්නේ :lol:
    වල් පෑන්ටා ගහපු උබ දෑන් ඔවද ගහන්නෙ???:lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umba beela naththan nobi inna ekka thama honda, mokada samaharu addict wela salli, time dekama nathi kara gannawa.

    Gahala balannama ona nam Chivas Regal, JW Black Label ehema hondai