Good liquor brands

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Umba beela naththan nobi inna ekka thama honda, mokada samaharu addict wela salli, time dekama nathi kara gannawa.

    Gahala balannama ona nam Chivas Regal, JW Black Label ehema hondai

    Thanks Bro. Desperately need a change in life. Stressed out. Fed up. So need to try something different.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thanks Bro. Desperately need a change in life. Stressed out. Fed up. So need to try something different.
    Biwwama streess eka yanne nam naha ban, thawath prashne wadi wenwa witharai. Mona hari interesting hobby ekak patan ganin. Naththan charity karana set ekakata set weyan.
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    හොද ඒවා කියල වෙන් කරන්න නම් අමාරුයි..හැබැයි මට හොද සහ දැනට බීලා තියෙන විදිහට දාන්නම්..
    1. Jack Daniels ඒක තමයි No 1 :yes::yes:
    2. Chivas Regal
    3. Johnnie Walker මේකේ නම් ජාති කියහිපයක් තියෙනව කියල දන්නවා ඇතිනේ.. Blue Label එක ඇරෙන්න අනිත් ඒවා පාවිච්චි කරලා තියෙනවා.. (Red,Black,Green,Double Black,Gold)
    4. Absolut - මේකෙත් තියෙනවනේ හෙන set 1ක්..ඒවත් එහෙමයි
    5. Smirnoff - මේකෙත් තියෙනවනේ හෙන set 1ක්..ඒවත් එහෙමයි
    6. Bacardi
    7. Hennessy
    8. Absinthe මේකේ අඩුම සැර 45% - 68% වෙනකන් තියන්නේ.. 68% එක වතාවක් පාවිච්චි කරලා තියෙනවා..ලංකවේ නම් නැතුව ඇති දන්න විදිහට..මේක බොන එක එක style තියෙනවා..සීනි දාල ගිනි තියල..අනන් මනං කරල.. :confused::confused:
    9. Grants
    10. Scotch Whiskey- මේකෙත් තියෙනව හෙන set 1ක්

    ඕව තමයි මන් දන්නේ..දැන් උබල කියයි මු පට්ට බෙබෙක් කියල.. එහෙම නෑ.. මොකද මන් අවුරුදු 3ක් ශීතල රටක හිටියා.. මගේ room mate හිටපු එකා barman කෙනෙක්.. ඉතින් අහන්න ඕනේ නෑනේ.. :D:D:rolleyes::rolleyes: