මහින්දල එක්ක තියන අවුලට ජෙප්පො,ටොයියො සෙට්1 මේ වින්1, දේශපාලන පෙරලියෙ ක්‍රෙඩිට්1 මයිත්‍රිට දෙන්න හෙනම ට්‍රයි1..
ලංකාවේ සියලුම පක්ශ අභිබවා තනි මිනිහෙක් මතු උනා ලංකාවම ගරු කරන අගයන. ඒ මහී..ඔහු තමයි මේ සියල්ලටම හේතුව.. ජේවීපි[ජෙප්පො එකල කීවා ආණ්ඩු හදන්නේ අපි කියල. ඒක නිසා ජෙප්පො ගැන දේවල් කරන්න උනා කියල මහී කියලම තියනව ප්‍රසිද්ධ මාද්‍ය වලට], යූඇන්පී[රනිල්ට ආරක්ෂා කරේම මහී ඒ කාලෙ ඉදන්ම විපක්ශ නායක විදියට, කරුවගේ දේශපාලන අනාගතේ නැති කලේ මහින්ද මතකනෙ සෙට්1ක් කැඩුවා..], නිදහස් පක්ශය[නිදහස් පක්ශෙ ඇතෑරල මිස්සු රොක් උනා මහින්ද නමැති යෝධයා වටා..පක්ශෙ අවසානෙ.. පක්ශ තිබ්බට වැඩ නෑ මිනිස්සු නැතුව ] සේරම නති කරල දැම්මා.. කොහොමද ? මිනිස්සු එකතු උනෙ ඔහු වට. ඔහු එපා කීව කිසිම කෙනෙක් පාලිමන්ට් යැවුවේ නැ මිනිස්සු..මේවන් දෙයක් මෑත් ලක් ඉතිහාසේම වෙලා නෑ. මහින්දගෙ හොද නරක ජජ් කිරීම කෙසේ වෙතත් මුලු ලංකාවෙම ප්‍රභලම ශක්තිමත්ම ජන නායකගේ ගේම් තමා මේ සේරම.. හුටන් කියන්නේ නිකන් පඹයෙක් විතරයි...