Good morning agents

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    @emoji diaries මූ බැනලා තිබ්බා බාල බෙහෙත් කියලා දන්නවා නම් විදගන්නේ මොකටද කියලා. මරු දොස්තරලා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ko video eka?

    එහෙම බාලයි කියන්න බෑ.හැබැයි බාල වෙන්නත් පුලුවන්.
    මාස 2,4,6 විදින බෙහෙත 8360.00ක් වෙනවා. (ඒක බෙල්ජියම් එකේ ගාන)

    @emoji diaries මූ බැනලා තිබ්බා බාල බෙහෙත් කියලා දන්නවා නම් විදගන්නේ මොකටද කියලා. මරු දොස්තරලා.

    Government eken widinakota eka vaccine eken babala 6 ta wage widinawalu

    private wala ehema nalu

    gov. Babala gana wadi nisa doctors la risk ekak ganna bayay lu

    mun minsissungen pali gannawada ban ?

    karanna puluwan hama dema karanawa
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Government eken widinakota eka vaccine eken babala 6 ta wage widinawalu

    private wala ehema nalu

    gov. Babala gana wadi nisa doctors la risk ekak ganna bayay lu

    mun minsissungen pali gannawada ban ?

    karanna puluwan hama dema karanawa
    පාමසියට එන ඩෝස් එක නෙවේ ගවර්මන්ට් එන්නේ ඒක ලොකු එකක්. විදිනකොට බබාලා 06ක් සෙට් කරලා තමා විදින්නේ අපේ කාලෙත් එහෙම තමා.හැබැයි ඒ කාලෙට වඩා දැන් තියෙන බෙහෙත් වල තත්වේ නම් මම දන්නේ නෑ. ලොකුවට ශුවර් එකක් නැත්නම් ප්‍රයිවට් විදින්න තමා වෙන්නේ.මම උබට කිව්වේ අද පාමසි එකේ මේ දැන් බෙහෙත් එක යන ගාන.

    ඩොක්ටර්ලා රිස්ක් එකක් ගන්න බය කතාව මොකක්ද? ඒක තේරුනේ නෑ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාමසියට එන ඩෝස් එක නෙවේ ගවර්මන්ට් එන්නේ ඒක ලොකු එකක්. විදිනකොට බබාලා 06ක් සෙට් කරලා තමා විදින්නේ අපේ කාලෙත් එහෙම තමා.හැබැයි ඒ කාලෙට වඩා දැන් තියෙන බෙහෙත් වල තත්වේ නම් මම දන්නේ නෑ. ලොකුවට ශුවර් එකක් නැත්නම් ප්‍රයිවට් විදින්න තමා වෙන්නේ.මම උබට කිව්වේ අද පාමසි එකේ මේ දැන් බෙහෙත් එක යන ගාන.

    danna kiyana doctors la 7/8 innawa ban
    Vaccine eka dena doctor pawa lagama hitawath
    Mara bayay ban
    Gov. Doctors la eka para babala 6 ta widina nisa risk eka wadiy/ responsibility wadi nisa bala beheth widina ekak na kiyala hitanawa

    private eka babekta nisa risk and responsibility aduy ne
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    danna kiyana doctors la 7/8 innawa ban
    Vaccine eka dena doctor pawa lagama hitawath
    Mara bayay ban
    Gov. Doctors la eka para babala 6 ta widina nisa risk eka wadiy/ responsibility wadi nisa bala beheth widina ekak na kiyala hitanawa

    private eka babekta nisa risk and responsibility aduy ne
    රජයේ ඉස්පිරිතාලෙකින් දෙන බෙහෙත් පෙත්තක්වත් බොන්න එපා. මුන් මේවා ඕනි කමින්ම මිනිස්සු ඉස්පිරිතාලවලට එන එක නවත්තන්න කරපු ප්ලෑන් එකක්. උබ ළමයගේ ජීවිතේ අවදානමේ නොදා ප්‍රයිවට් තැනකින් විදගනින්
     
    • Wow
    Reactions: elakiriaddict

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රජයේ ඉස්පිරිතාලෙකින් දෙන බෙහෙත් පෙත්තක්වත් බොන්න එපා. මුන් මේවා ඕනි කමින්ම මිනිස්සු ඉස්පිරිතාලවලට එන එක නවත්තන්න කරපු ප්ලෑන් එකක්. උබ ළමයගේ ජීවිතේ අවදානමේ නොදා ප්‍රයිවට් තැනකින් විදගනින්
    Eka tamay agent karanna wenne
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    @emoji diaries මූ බැනලා තිබ්බා බාල බෙහෙත් කියලා දන්නවා නම් විදගන්නේ මොකටද කියලා. මරු දොස්තරලා.

    වැරදි ප්‍රචාර ගෙනියන්න එපා පුතා කියපුවා විකෘති කරලා. "කෝවිඩ් වැක්සින්" එක ස්කැම් ගගා වැලලුන බුජ්ජිමතෙක්ට නම් සාකැස්ටික් උත්තරයක් දුන්නා.. ඒවා ඒ කන්ටෙක්ස්ට් එකට අදාල කතා.