hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව


    ඔක්*,23,(විමසුම) – අංගොඩ මානසික රෝහල මානසික සෞඛ්*ය පිළිබඳ ජාතික ආයතනයක් බවට පත් කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්*ය අනුර ප්*රියදර්ශන යාපා පවසයි.


    අද පාර්ලිමේන්තුවේ පැවැති සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවට සහභාගී වෙමින් අමාත්*ය අනුර ප්*රියදර්ශන මේ බව පැවසීය.

    මේ අනුව, හෙද සහ වෛද්*යවරියන් මේ සඳහා පුහුණු කිරීමට කටයුතු කරන බවද අමාත්*යවරයා පැවසීය.
     

    Similar threads