Good news...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔලු ගෙඩි සෙල්ලම් වලට සල්ලි ගෙවල ඒවා පියවන්න IMF එකෙන් naya ගමු
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,818
    3,278
    113
    38
    @ katubedda
    තොන්ඩා පක්ෂයි කියලා තිබ්බා. ⁣තොන්ඩා පක්ෂ වෙන්නේ ඔතන දිනනවා නම්විතරයි. ඒ කියන්නේ 113 ට වැඩි ඇති අනිවා

    ඔව් ඔව් තොණ්ඩා කියන්නේ ඉව තියන එකෙක්
    අප්පට නම් හොදට ඉව තිබුනා.
     
    • Haha
    Reactions: HAneo

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,876
    5,138
    113
    මේක තවත් එක තිර රචනයක් විතරයි.. ගම්මන්පිලලා වීරවංශ ලා ගෝඨා ට බැණ්නට මයිනට බැන්නෙ නෑ.. දැන් මේ විශ්වාසභංගයක් ගැන කියෙවුවට මට නම් දැනෙන්නෙ යටි අරමුණක් තියෙනවා...

    උපකල්පනයක් - වර්තමානයේ රටේ තියෙන මතය අනුව රාජපක්ෂලා පැන්නිය යුතුයි.. එහෙම ජනමතය තිබුණොත් 2030 දී නාමල් ව ගේන ප්ලෑන සවුත්තු වෙලා තියෙන්නෙ.. විශ්වාසභංගයෙන් දිනලා, මහින්දව ගෙද යැවුවොත් කවුද අගමැති කරන්නේ? සජිත් ව ද? එහෙම උණොත් සජිත් වගේ වැඩබැරි දාස කෙනෙක් ආයිමත් මේ රට සවුත්තු කරනවා.. එහෙම උණොත් ජන මතය ආපහු හැදෙනවා සජිත් විරෝධී ව.. එහෙම උණොත් 2030 දි නාමල් ගේන ප්ලෑන නැවත ක්‍රියාවට නංවන්න පුළුවන්..
    වැඩක් කරයි කියලා හිතෙන එකෙක් ආවොත් ඹය තර්කේ වරදී.. AKD
     
    • Like
    Reactions: darkhair and HAneo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ඕක උනොත් හොඳයි... වැඩේ කියන්නෙ කාලකණ්නි ටික මුලින් කැමැත්ත පලකරල ආයෙ ශේප් එකේ අත පය අකුලගෙන ආණ්ඩුව පැත්තෙ වාඩිවෙනවනෙ....
    එහෙම උනොත්නං ඕකුන්ගෙ තමයි මුලින්ම ගෙවල් වටකරන්න ඕනෙ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,347
    20,984
    113
    හස්තිශෛලපුර
    මේක තවත් එක තිර රචනයක් විතරයි.. ගම්මන්පිලලා වීරවංශ ලා ගෝඨා ට බැණ්නට මයිනට බැන්නෙ නෑ.. දැන් මේ විශ්වාසභංගයක් ගැන කියෙවුවට මට නම් දැනෙන්නෙ යටි අරමුණක් තියෙනවා...

    උපකල්පනයක් - වර්තමානයේ රටේ තියෙන මතය අනුව රාජපක්ෂලා පැන්නිය යුතුයි.. එහෙම ජනමතය තිබුණොත් 2030 දී නාමල් ව ගේන ප්ලෑන සවුත්තු වෙලා තියෙන්නෙ.. විශ්වාසභංගයෙන් දිනලා, මහින්දව ගෙද යැවුවොත් කවුද අගමැති කරන්නේ? සජිත් ව ද? එහෙම උණොත් සජිත් වගේ වැඩබැරි දාස කෙනෙක් ආයිමත් මේ රට සවුත්තු කරනවා.. එහෙම උණොත් ජන මතය ආපහු හැදෙනවා සජිත් විරෝධී ව.. එහෙම උණොත් 2030 දි නාමල් ගේන ප්ලෑන නැවත ක්‍රියාවට නංවන්න පුළුවන්..
    2030 දි නාමල් ගේන ප්ලෑන

    lol.. sajiya awoth 2030 ratak koheda pons..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දැන් වැඩක් නැහැ රෝල් කරලා ගහගන්න කියපන්
     
    • Like
    Reactions: HAneo

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොකක්ද මේකෙ තියෙන ගුඩ් නිව්ස් එක? මේ හැම නිව්ස් එකකම, පාර්ලිමේන්තුවෙ හැම තැනම කතා කරන්නෙ ඔළු ගෙඩි මාරු කරන එකයි, විශ්වාසභංග ගැනයි, ඝන පූර්ණය වගේ උන් උන්ගෙ බලය රැකගන්න සිද්දි විතරයි. මේවගෙන් රටට වැඩක් නෑ. මම දුවගෙන ආවෙ IMF එකෙන් ණයක්වත් ඇපෲ වෙලාද බලන්න.
    ඵහෙමද?😂😂
     
    • Haha
    Reactions: HAneo

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    වැඩක් කරයි කියලා හිතෙන එකෙක් ආවොත් ඹය තර්කේ වරදී.. AKD
    ඇත්ත.. එහෙනම් ගේන්න ඕනි AKD නෙවෙයි.. හඳුන්නෙත්ති වගේ කෙනෙක්...

    2030 දි නාමල් ගේන ප්ලෑන

    lol.. sajiya awoth 2030 ratak koheda pons..
    ඔබතුමාගෙ මතයට විරුද්ධ මතයක් දරන නිසා ද මට පොන්නයෙක් කියල ආමන්ත්‍රණය කරන්නෙ? එළ මචං.. අපි තව දියුණු කරන්න ඕනි මේ රට.. සෞභාග්‍යය ලඟ ලඟම තියෙනවා... ඔබතුමා නොදන්නවා උණාට මේ වෙනකොටත් නාමල් ව ගේන ප්ලෑන ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ... වස්ති ල ලඟින් ම අඳුරනව නම් (බොක්කෙ ෆිට් එකක් නම්) අහල බලපං..
     
    • Haha
    • Love
    Reactions: Smartm and HAneo

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,347
    20,984
    113
    හස්තිශෛලපුර
    ඇත්ත.. එහෙනම් ගේන්න ඕනි AKD නෙවෙයි.. හඳුන්නෙත්ති වගේ කෙනෙක්...

    ඔබතුමාගෙ මතයට විරුද්ධ මතයක් දරන නිසා ද මට පොන්නයෙක් කියල ආමන්ත්‍රණය කරන්නෙ? එළ මචං.. අපි තව දියුණු කරන්න ඕනි මේ රට.. සෞභාග්‍යය ලඟ ලඟම තියෙනවා... ඔබතුමා නොදන්නවා උණාට මේ වෙනකොටත් නාමල් ව ගේන ප්ලෑන ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ... වස්ති ල ලඟින් ම අඳුරනව නම් (බොක්කෙ ෆිට් එකක් නම්) අහල බලපං..
    lol wasthilada namalwa genne? ela machan.. dont reply.. peace!
     
    • Haha
    Reactions: HAneo

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,876
    5,138
    113
    ඇත්ත.. එහෙනම් ගේන්න ඕනි AKD නෙවෙයි.. හඳුන්නෙත්ති වගේ කෙනෙක්...
    එකගයි.. ඒත් ජෙප්පෝ කියන්නේ තනි එකෙක් නෙමෙයි, කන්ඩායමක්නේ... කොහොමත් 21න් ජනාධිපතිගේ බලය අඩු වෙනවා... ඒ නිසා ජෙපි ටීම් එකක් විදියට තීරණ අරගනී කියලා තමයි හිතෙන්නේ
     
    • Like
    Reactions: HAneo

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,913
    8
    35,620
    113
    මේක තවත් එක තිර රචනයක් විතරයි.. ගම්මන්පිලලා වීරවංශ ලා ගෝඨා ට බැණ්නට මයිනට බැන්නෙ නෑ.. දැන් මේ විශ්වාසභංගයක් ගැන කියෙවුවට මට නම් දැනෙන්නෙ යටි අරමුණක් තියෙනවා...

    උපකල්පනයක් - වර්තමානයේ රටේ තියෙන මතය අනුව රාජපක්ෂලා පැන්නිය යුතුයි.. එහෙම ජනමතය තිබුණොත් 2030 දී නාමල් ව ගේන ප්ලෑන සවුත්තු වෙලා තියෙන්නෙ.. විශ්වාසභංගයෙන් දිනලා, මහින්දව ගෙද යැවුවොත් කවුද අගමැති කරන්නේ? සජිත් ව ද? එහෙම උණොත් සජිත් වගේ වැඩබැරි දාස කෙනෙක් ආයිමත් මේ රට සවුත්තු කරනවා.. එහෙම උණොත් ජන මතය ආපහු හැදෙනවා සජිත් විරෝධී ව.. එහෙම උණොත් 2030 දි නාමල් ගේන ප්ලෑන නැවත ක්‍රියාවට නංවන්න පුළුවන්..
    It's the sad truth.... Didn't these bastards raise their hands for the 20th amendment.. Why complain about Basil now? Didn't they see it coming?
    All these dumb opportunistic f@#$ers have to be shown the door or face consequences determined by the people. Otherwise we will never come out of this mess. Hope the average voter now opens their eyes.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    lol wasthilada namalwa genne? ela machan.. dont reply.. peace!
    He is joking ban. :lol: :lol: :lol: :lol:

    මේක තවත් එක තිර රචනයක් විතරයි.. ගම්මන්පිලලා වීරවංශ ලා ගෝඨා ට බැණ්නට මයිනට බැන්නෙ නෑ.. දැන් මේ විශ්වාසභංගයක් ගැන කියෙවුවට මට නම් දැනෙන්නෙ යටි අරමුණක් තියෙනවා...

    උපකල්පනයක් - වර්තමානයේ රටේ තියෙන මතය අනුව රාජපක්ෂලා පැන්නිය යුතුයි.. එහෙම ජනමතය තිබුණොත් 2030 දී නාමල් ව ගේන ප්ලෑන සවුත්තු වෙලා තියෙන්නෙ.. විශ්වාසභංගයෙන් දිනලා, මහින්දව ගෙද යැවුවොත් කවුද අගමැති කරන්නේ? සජිත් ව ද? එහෙම උණොත් සජිත් වගේ වැඩබැරි දාස කෙනෙක් ආයිමත් මේ රට සවුත්තු කරනවා.. එහෙම උණොත් ජන මතය ආපහු හැදෙනවා සජිත් විරෝධී ව.. එහෙම උණොත් 2030 දි නාමල් ගේන ප්ලෑන නැවත ක්‍රියාවට නංවන්න පුළුවන්..
    ඔව් ඉතින් තාම ඉන්නවා නේ නාකි ගොන් හැත්ත. අන්න උන් ඉන්නකන් එහෙයි කියයි. එත් මට නිකමට හ්තෙනවා නාමල් ට චාන්ස් එකක් නැති වෙයි කියල. අනික් කෙස් එක උබ නිකන් නාමල් එනවට කැමති වගේ .....
    ------ Post added on Apr 25, 2022 at 3:32 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අඩේ.. මට Brain නෙවෙයි whole body cancer එකක් තියෙන්න ඕනි තවත් හොරෙකුට කැමති වෙන්න :ROFLMAO:
    හෙහෙ උබ ලියලා තිබ්බ විදිහට එහෙම ෆිලින්ග් එකක් අවා එකයි ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක් අල වෙනවා බතල වෙනවා :lol: :lol:
     
    • Haha
    Reactions: Awatiyal

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    ඔය පරයව සත පහකට විශ්වාස කරන්න පුළුවන් එකෙක් ද බන්. සතියක් කල් දෙන්නෙ ඇට බෝල ගහන්නද.
    සල්ලි විසි කරල බෑවා කියයි සතියකින් ඇවිත්.
     
    • Like
    Reactions: හෙනයා