ඔන්න ඕක තමා කෙස් එක. හැබැයි පරාද උනොත් ආණ්ඩුව ගෙදර පුතේ.ගම්මන්පිල![]()

බලමු හෝප්ස් නැති කරගන්න එපා. අපිට තව ඔප්ෂන් තියනවාnawa gilila ewaray ban
too late now
කමක් නෑ, X-press pearl වගේ දෙකඩ කඩලා ඉතුරු වෙලා තියෙන බඩු ටික ගමුnawa gilila ewaray ban
too late now
ඔළුගෙඩි කෙසේ වෙතත් මයිනා යවාගන්න චාන්ස් එකක්. ෂුවර් නැ වෙනකන් . IMF එකෙන් නය දීපු ගමන් අපේ ගොන් හැත්තට ඔක්කොම අමතක වෙනවා බන්.මොකක්ද මේකෙ තියෙන ගුඩ් නිව්ස් එක? මේ හැම නිව්ස් එකකම, පාර්ලිමේන්තුවෙ හැම තැනම කතා කරන්නෙ ඔළු ගෙඩි මාරු කරන එකයි, විශ්වාසභංග ගැනයි, ඝන පූර්ණය වගේ උන් උන්ගෙ බලය රැකගන්න සිද්දි විතරයි. මේවගෙන් රටට වැඩක් නෑ. මම දුවගෙන ආවෙ IMF එකෙන් ණයක්වත් ඇපෲ වෙලාද බලන්න.
විරුද්දව 120 ක් තියනවලු
සිම්බාබ්වේ පරද්දලා එක වෙන්න තියනවාnawa gilila ewaray ban
too late now
ඔව් ඔව් තොණ්ඩා කියන්නේ ඉව තියන එකෙක්තොන්ඩා පක්ෂයි කියලා තිබ්බා. තොන්ඩා පක්ෂ වෙන්නේ ඔතන දිනනවා නම්විතරයි. ඒ කියන්නේ 113 ට වැඩි ඇති අනිවා
මචෝ එකින් එක තමයි ගන්න වෙන්නේ..මොකක්ද මේකෙ තියෙන ගුඩ් නිව්ස් එක? මේ හැම නිව්ස් එකකම, පාර්ලිමේන්තුවෙ හැම තැනම කතා කරන්නෙ ඔළු ගෙඩි මාරු කරන එකයි, විශ්වාසභංග ගැනයි, ඝන පූර්ණය වගේ උන් උන්ගෙ බලය රැකගන්න සිද්දි විතරයි. මේවගෙන් රටට වැඩක් නෑ. මම දුවගෙන ආවෙ IMF එකෙන් ණයක්වත් ඇපෲ වෙලාද බලන්න.
වැටෙන්න එපා. මේක නැත්නම් අරගලෙන් හරි අපි දිනනවා මයි. දින්නොත් මේක රිවර්ස් කරන්න පුළුවන් ගේමක් ගහලා. අපි ජොබ් එක නැති වෙලා නොකා නොබී ඉන්නේ නැනේ කොහොම හරි ගේමක් ගහනවා අනික් ජොබ් එක හම්බෙනකන්.Ow bnno hope dan nam
මේකයි අපි හිතමු මයිනා අවරුදු දෙකක් හිටියා කියල, එහෙම ඉන්න දුන්නේ මුන් නිසා මේ හැම එකාගෙම් දේශපාලන ජිවිතේ එතනින් ඉවරයි. ලැබෙන කෝටි ගානට වඩා හදාගත්ත දේශපාලන ජිවිතේ ගැන මුන් හිතයි කියල මම හිතන්නේ.සතියක් තියගෙන ඉන්නෙ ඉහල මිලගනන් කැදවන්නකන්ද දන්නෙ නෑ