Good Night කියමු එහෙනම්

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    Good Night කියමු එහෙනම්

    නිදා ගන්න ඉස්සෙල්ල Good Night කියල යන්න අමතක කරන්න එපා :no::no:
    එළකිරි එකේ යාළුවන්ට Good Night කියන්න මේ Thread එක Use කරන්න :):)

    good_night_all-1821.gif


    මතක ඇතිව නිදාගන්න යන Time එකත් මෙතන පොස්ට් කරන්න

    :rolleyes::rolleyes: