Good Old Days - Recap

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මේක තාමත් ඉස්කෝලේ යන අයට නම් ඒ තරම් අදාල නොවෙන්නට පුලුවන්. මොකද දැන් කාලේ ටිකක් වෙනස්, ඒ කාලේ වගේ නෙමෙයි..

මේක 80 අගබාගේ ඉපදුන අයට විශේෂයි.. බලන්න, ඒ කාලේ අපේ ඉස්කෝලෙ කාලේ මතක් වෙනව නේද මේක බැලුවම? සුන්දර කාලයක්..



මොකද හිතෙන්නේ?
 
Last edited:

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    සිලා නේ මතං මේක සින්ගපුර් එකක් නේ හැබැයි හොඳ අයිඩියා එකක් :)
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    සිලා නේ මතං මේක සින්ගපුර් එකක් නේ හැබැයි හොඳ අයිඩියා එකක් :)

    ඔව් සිංගපූරු එකක් උනාට අපිට ගොඩාක් සමානයි නේද?