


අංගුලිමාල;16502427 said:ඩයල්කොම් එකෙන් ගන්න එපා. වොරන්ටි දෙනවා කිව්වට පස්සේ කියනවා ඒක "ඩයල්කොම් වොරන්ටි " කියල.
කොහෙද යන මරිසි මුස්ලිම් ව්‍යාපාරිකයෝ ටිකක්.
ඩිවයින් එක සිංහල කොල්ලෙක්ගේ අවංක ව්‍යාපාරයක්.

අර බේස්ලයින් පාරේ තියන එකේ ඉන්නේ කුරුණෑගල ඩෙකාන් හෝටලේ අයිති එකාගේ පුතා.අංගුලිමාල;16503377 said:මම එක දවසක් එක්කෙනෙක් එක්ක ගියා ෆෝන් එකක් ගන්න. එය ඇහුව වොරන්ටි තියනවද කියල. ඔව් කිව්වා. කෝකටත් කියල මම ඇහුව කොම්පැනි වොරන්ටි ද කියල. එතකොට උන් කිව්වා නෑ කියල. තව එකෙක් වොරන්ටි වලට ගියහම කිව්වලු මේක කොම්පැනි වොරන්ටි නෙවෙයි ඩයල් කොම් වොරන්ටි කියල.
සීන් එක මේකයි. උන් ගොඩක් විකුනන්නේ හෑන්ඩ් කැරීඩ් ෆෝන්ස්. ඒවාට කොහෙන් වොරන්ටි දෙන්නද. උන්ගේ එකෙක් හදන්න බලනවා බැරි උනොත් ඉතින් සල්ලි වලට පිටින් හදන්න වෙනවා.
මෙහෙමයි. මම කිව්වට අහන්න එපා. ගිහින් කතා කරලා බලල හොඳ නම් විශ්වාස හිතෙනවා නම් ගන්නයි තියෙන්නේ.අර බේස්ලයින් පාරේ තියන එකේ ඉන්නේ කුරුණෑගල ඩෙකාන් හෝටලේ අයිති එකාගේ පුතා.