Good Phone

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    තාම ගත්තේ නැහැ බන්, :sorry:

    මෙන්න මේවයින් හොඳ එක කියහන්කෝ. ඇපල් එක නම් අමාරු වෙයි වගේ. බජට් එක 150k

    Apple iPhone X - Space Grey >> https://takas.lk/electronics-comput...rtphones/apple-iphone-x-space-grey-55677.html

    Huawei Nova 3 - 128GB | 6GB >> https://takas.lk/electronics-computers/mobile-phones/smartphones/huawei-nova-3-128gb-6gb.html

    OnePlus 6 - Mirror Black (64GB) >> https://takas.lk/oneplus-6-mirror-black-64gb.html

    එපා වෙලා ඉන්නේ හිතා ගන්න බැරුව. එකක් තියේ නම් කියන්න.
    ටකස් උන් හරි නැහැ කියලත් රිවිව් දැක්කා. :baffled:

    (HSBC / Sampath / Amex Credid card payment වෙන්න ඕන )

    full display needed. wireless charging & wireless headset. :confused:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Wait for OP 6T :) It has already been released. ලංකාවට එන්න ටික දවසක් යයි..ගණන් නම් ටිකක් වැඩිවෙයි හැබැයි :baffled: iPhone X තරම් නම් වෙන එකක් නැහැ :P
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඇයි බන් ඔච්චර ගනන් දීලා ෆෝන් ගන්නේ:sorry:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ඇයි බන් ඔච්චර ගනන් දීලා ෆෝන් ගන්නේ:sorry:

    ඒක තමයි මාත් බැලුවෙ...ටෙක්නොලොජි අවුට්ඩේට් වෙනවා මාස 6කින් වගෙ..

    කලු සල්ලිතියෙනනම් කමක් නැ ඉතින්
    :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පරණ කාර් එකක් ගන්න පුළුවන්නේ බන්

    ඇපල් , සැම්සුන් කාරයෝ උබලා වගේ උන් ඉන්නකල් ගොඩ , ටෙක්නොලොජි එක වෙනස් වෙන ගානට ඔහොම කරන්නේ අයි බන්

    මට හොයලා දීපල්ලකෝ , දහයට අඩු අන්ද්රොයිඩ් ෆෝන් දෙකක්
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඒක තමයි මාත් බැලුවෙ...ටෙක්නොලොජි අවුට්ඩේට් වෙනවා මාස 6කින් වගෙ..

    කලු සල්ලිතියෙනනම් කමක් නැ ඉතින්
    :yes::yes:
    :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)

    තාම ගත්තේ නැහැ බන්, :sorry:

    මෙන්න මේවයින් හොඳ එක කියහන්කෝ. ඇපල් එක නම් අමාරු වෙයි වගේ. බජට් එක 150k

    Apple iPhone X - Space Grey >> https://takas.lk/electronics-comput...rtphones/apple-iphone-x-space-grey-55677.html

    Huawei Nova 3 - 128GB | 6GB >> https://takas.lk/electronics-computers/mobile-phones/smartphones/huawei-nova-3-128gb-6gb.html

    OnePlus 6 - Mirror Black (64GB) >> https://takas.lk/oneplus-6-mirror-black-64gb.html

    එපා වෙලා ඉන්නේ හිතා ගන්න බැරුව. එකක් තියේ නම් කියන්න.
    ටකස් උන් හරි නැහැ කියලත් රිවිව් දැක්කා. :baffled:

    (HSBC / Sampath / Amex Credid card payment වෙන්න ඕන )

    full display needed. wireless charging & wireless headset. :confused:

    හුවාවී නොවා 3 එකට වැඩිය පට්ට P10 එක ... එකේ තියෙන ඔප්සන් වෙන එකකවත් නෑ .... පොඩ්ඩක් එක බලාපිය ... ගන්න කොට ෆෝන් එකේ ලස්සන විතරක් නෙමේ ඇතුලේ තියෙන දේවල් ගැනත් ටිකක් හොයලා බලපන්