මචන්ලා,
Next week කෙල්ල එක්ක train එකේ Kandy යනවා. උදේ 7 train එක්වෙ ගිහින් 3 එකේ එනවා.. දළදා මාලිගාවට යන්න තමයි යන්නේ..
ඒකට ගිහින් ඉවර වෙලා දවල්ට කන්න හොද restuaurant එකක් කියපන්කෝ.. Dinemore, Food court වගේ නැතුව හොද resturant එකක් කියපන් දවල් කන්න යන්න..
TIA