Good Software for YOUTUBE Video Creation

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    Editing වලට නම් Filmora හොදයි. Premiere pro වලට වඩා lightweight, හොද ඔප්ෂන්ස් තියෙන professional මට්ටමෙ සොෆ්ට්වෙයාර් එකක්. මාත් පාවිච්චි කරන්නෙ ඕක තමයි. :yes:
     
    • Like
    Reactions: hkiz

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Editing වලට නම් Filmora හොදයි. Premiere pro වලට වඩා lightweight, හොද ඔප්ෂන්ස් තියෙන professional මට්ටමෙ සොෆ්ට්වෙයාර් එකක්. මාත් පාවිච්චි කරන්නෙ ඕක තමයි. :yes:
    Api mulin videos karala passe voice denna puluwanda machan meke ?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    Api mulin videos karala passe voice denna puluwanda machan meke ?
    වෙනම් රෙකෝර්ඩ් කරපු audio එකක් වීඩියෝ එකකට ඇඩ් කරගන්න පුළුවන් editing process එකේදි. :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,477
    113
    පුලුවන්නන් එක පාර Premier, DaVinci වගේ එකකට පුරුදු වෙන්න. Filmora හොදයි ඒත් සමහර වෙලාවට පොඩි පොඩි දේවල් කරගන්න බැරි වෙද්දි හිතෙනව අපරාදෙ එක පාර අරකකම කරානන් ඉවරයි කියල.