Good speach by ranil

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මිනිසෙකු මනින්න.
    ඔහුට බලය දෙන්න.

    දැන් යාපා කවුද යන්න පැහැදිලියි..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,169
    53,173
    113
    Colombo
    Umbata terenne nane taama?

    Good speech kiyanne --> Real situation eka as it is kiyana eka (maina hitiyanam hamotama banala, mathuru bumiya gana kiyala haminenawa), Karanna tiyena wada tika kiyala, privitization eka kiyala (maina owa kiyanne ne, umbala danne umbalawa wikkata passe) kathaawa iwara karapu nisa.

    ඔව්.ඇත්ත තත්වය කියපු එක වටිනව.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.

    kochcharak mudranaya karaida? hama masekama mudranaya karanna weine.. eken rupiyala keeyakin awapramanaya weida?
    අළුත් බජට් එකක් ගෙනෙවි.
    ඒකෙන් ආදායමක් ගන්න බැරි වුනොත්, තෙල් සංස්ථාව ලාබ නොලැබුවොත්, CEB එකේ අලාබය පියවන්න සහ sri lankan එක විකුණන්න බැරි වුනොත් ආයෙත් money print කරන්න වෙනවා.
    මතක තියාගන්න පඩි විතරක් නෙවෙයි අලාබ පියවන්නත් print කරන්න ඕනි


    ------ Post added on May 17, 2022 at 6:30 AM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    Wikunuwa kiyala 45 unit eka 17 ta denna puluwan wenwd yko. Eth paduyi thama. Wadi krnnama wenw.
    Same price thiyena IOC eka me year eke 250% k laba labannai, CEYPEYTCO padu labannai hethuwa kiyaoanko ehenam ?

    Deshapalaa henchayiyonowa asse obaagena unta hena ganan padi dunnama padui tamai. Ewwata salli dennath one api ethakota.

    CEB ekath ehemai.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,815
    1,429
    113
    ගෙදර
    40% government තියාගෙන 60% private කරන එක හොදයි...හැබැයි කරන එක ලේසි නැහැ union ටික එක්ක..


    Sri lankan , Ceypetco , Railway මේ 3 නම් අනිවා private කරන්න ඕනි..
    Ceypetco , Railway meva pvt karoth ape un thava gamak hadana aniva.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනිවාර්යයෙන් පාඩු පියවන්න ඕන ඒකට කොහොම අපිට face කරන්න වෙයිද කියලා තමා බය අනික ඕවා කරන්න බෑ ලංකාවේ
    union,විපක්ෂ බලපෑම වගේ දේවල් ගොඩක් වැඩිනේ
    මංනං කියන්නේ දුප්පත් මිනිස්සු ලක්ෂ 2ක් විතර තෝරාගෙන රජේ රැකියා දෙන්න ඕන එතකොට හැමෝම හොඳට ජීවත් වෙනවනේ