මම Iraj අනාථයෙක් නං නෙවෙයි. මට අහම්බෙන් මේ වීඩියෝ එක set උනා. මොන වැරදි දේ කරත් මේ කරපු වැඩේ හදවතින්ම අගය කරනවා. 

මේක Youtube එකෙන් උස්සලා මෙතන දැම්මේ අපේ නංගිලා , මල්ලිලා , අයියලා, අක්කලට මේ වගේ කෙනෙක් කොහේදී හරි දැක්කොත් තමන්ට තියෙන විදියට පුළුවන් උදව්වක් කරන්න මොරාල් එකක් දෙන්න......

ප.ලි .
පොඩි දෙයක් මතක් උන බන්ස්.... වීඩියෝ වල හරි රියල් ලයිෆ් එකේ හරි මේ වගේ උදව් කරනවා දකින හැමෝම පිරිමි විතරනේ බන්....
ඇයි බන් ඒම....
ඔය වගේ උදව් කරන්න තරම් වත්කමක් තියෙන ගැනු ලංකාවේ නැද්ද...??? උදව්වක් කරන්න වත්කමක් තියෙන්නම ඕනද?? එහෙමත් නැත්නං උන්ට උවමනාවක් නැද්ද?? එහෙමත් නැත්නං කරන උදව් publish කරන්නේ නැද්ද?? 

උබල හරි දැකල තිනවද????