apita oii para wadinne mewain.competition eka adu wela hoda midrange phone ekak 50k wath ganna wenne naa.iphone samsung ganan wadi karai dan
apita oii para wadinne mewain.competition eka adu wela hoda midrange phone ekak 50k wath ganna wenne naa.iphone samsung ganan wadi karai dan
ගිය සතියේ වයිෆ් Samsung ෆෝන් එකක් ගන්න හදනකොට, පොර සේ ගිහිල්ල, ටෝක් ටිකක් ඉශු කරලා Huawei එකක් අරන් දුන්න. පුදුම සතුටක් දැන්නෙනේ ..![]()



apita oii para wadinne mewain.competition eka adu wela hoda midrange phone ekak 50k wath ganna wenne naa.iphone samsung ganan wadi karai dan
obete witerei terune case eke ..
Ayi oya Chinese katu thiyenne oya ganata hoda ewa.
Thiyena ewata awulk na wage ne bn![]()
අැමරිකාවට කාවදාවත් HUAWEI නැතුව දුර ගමනක් යන්න බැහැ. උන්ගේ ඉදලා බටහිර හැමරටකම දැන් telecommunication tower වල ඉදලා use කරන්නේ HUAWEI. අැමරිකාවේ CISCO දැන් භාවිතා වෙන්නෙම නැහැ. අනිත අැමරිකාවෙන් ටොන් ගනන් බඩඉරිගු ගන්නෙ චීනා...මෙහෙම වුනොත් උ අැමරිකාව අල්ලලා පොලොවේ ගහනවා.... බයවෙන්න එපා මචංලා......
balamu balamuooka sampurnayen apple wala gemak.huwai apple pass karanawa kiyala theruna okunta america wala.apple ewun masa ganak ooka karaganna thama bala bala hitiye.
apple iphone walath gaana thawa wadi karai.charger ekath salli deela ganna wei issarahat.
sinhalunta thiyana options godak aduwenawa.cdma ekak thama ganna wenne issarahata.mooda sinhalu eeka therenne na
un hadanna ba kiwwoth ape un $3000 k withara deela oya labba ganida ?
aniwa, samsung loke lokuma 4n manufacture unata unge redda wal aththatama wadak na display arenna. Android kiyana nama kawe samsung.
Namuth huawei kiyanne aththatama APPLE walata thiyena lokuma challenge eka. Un danata thiyena hardware unta loku nana walata dennai, ewaye performance uda unge 4n wala performance thiranaya wena niusa un ungema hardware hadanna gaththa labeta. ara standed hardware walata ewath ekka harenna wath ba saha ewa unma hadana nisa katawath monitor karannawath ba. dan okane oya data horakan karanawa kiyanne. oka thanikarama Apple nisa tumpachchi karapu wadak.
mama danne ekama deyai. US me para illan kawa kiyana eka witharai.
Made in chaina ipornun hadanna ba kiwwoth ape un $3000 k withara deela oya labba ganida ?
loku lokuma telecommunication device hadana company ekata ohoma hira karala nagitinna bari wei kiyala hithan innawanam uda balan kela gaha gannawa wage wadak.



අැමරිකාවට කාවදාවත් HUAWEI නැතුව දුර ගමනක් යන්න බැහැ. උන්ගේ ඉදලා බටහිර හැමරටකම දැන් telecommunication tower වල ඉදලා use කරන්නේ HUAWEI. අැමරිකාවේ CISCO දැන් භාවිතා වෙන්නෙම නැහැ. අනිත අැමරිකාවෙන් ටොන් ගනන් බඩඉරිගු ගන්නෙ චීනා...මෙහෙම වුනොත් උ අැමරිකාව අල්ලලා පොලොවේ ගහනවා.... බයවෙන්න එපා මචංලා......
mata thiyena ekama awla un kohomath android walata wada honda performance thiyena OS ekak hadai, Linux kernel ekemma. eke dekak na.
eth gmail, utube, maps nathwa e 4n eken wadak na.
nikamata hithahan huawei un AI kenek hadala ungema language ekakin danata thiyena APK okkoma AI true android to unge language ekakata convert karala original developer ta licen eka free dunnoth mona weida ?
google ekata haminei neda ?
dan gmap unge location trac karanne pare thiyena android 4n walin ne, ethakota hithahan loke dewani lokuma android 4n thahan karahama owaye accuracy ekata mokada wenne kiyala ?
Huawei's microchip vulnerability explained....
https://www.bbc.com/news/technology-48345509

Ubala metana pora talk danawa ochara genius nam hadapnko huawei, Apple wage company ekk typical Sinhalese

ඒකත් ගොඩක් වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් බේස්ඩ් එකක්ම වෙයි බන්
අලුතෙන් OS එකක් හැදුවට ඇප් නැත්නම් සර්වයිව් වෙන්න බැහැනේ, ඇන්ඩ්‍රොයිඩ් Open Source ප්‍රොජෙක්ට් එකෙන් වෙන නමකින් OS එකක් හැදුවොත් තියන ඇප් ලේසියෙන්ම ඒ OS එකෙත් යූස් කරන්න පුලුවන් එහෙම නැතිව කවුරුවත් හුවවි ෆෝන් විතරක් ටාගට් කරලා මුල ඉදන් ඇප් හදන්නෙ නැහැනේ හැදුවත් බොහොම සුලු ප්‍රතිශතයක් වෙයි
හුවාවි උන්ට තියෙන්නෙ ගූගල් ප්ලේ සර්විසස් වෙනුවට සර්විසස් ටික හදන එක විතරයි, AppStore, Push Notification, Maps, etc වගේ ප්‍රධාන සර්විසස් ටික දෙන්න පුලුවන් උනා නම් උන්ගෙම එකෝ සිස්ටම් එකක් හදන එක අමාරු නැහැ ඔය උන් කාලයක් තිස්සෙ හැදුවා කියන්නෙ ඔය ටික වෙන්න ඇති
උන් අර ආක් කම්පයිලර් කියලා එකකුත් හදලා තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වලට යූස් කරන්න නේ, ඒක නිසා ඔය කියන OS එක බෝහෝ දුරට ඇන්ඩ්‍රොයිඩ් බේස් එකක් වෙයි