Goodbye HUAWEI 🙋

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    FB_IMG_1558512850217-600x782.jpg
     
    • Like
    Reactions: nnccbb

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,349
    2,916
    113
    මාතර
    ගිය සතියේ වයිෆ් Samsung ෆෝන් එකක් ගන්න හදනකොට, පොර සේ ගිහිල්ල, ටෝක් ටිකක් ඉශු කරලා Huawei එකක් අරන් දුන්න. පුදුම සතුටක් දැන්නෙනේ ..:growl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඕක ඇමෙරිකාව චීනය අතර ප්‍රශ්නයක්. ඕකෙන් කෙළ වෙන්නේ ෆෝන් තියෙන එඋන්ට නෙමෙයි 5G නෙට්වොර්ක් හදන්න ගිය රටවල් වලට. මොකද ගොඩක් ඔය හාර්ඩ්වෙයා කරේ HUAWEI. ඔය සින් එක නිසා අවුරුදු ගානක් පස්සට යයි
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    ohome kiyanne epa bung.. Huawel wage chinese phones hinnde tamai apita labete
    phones habenne,oya I Phones samsung hitan adu gaanete denne labe chinese phones ekkke tharege kerenne
    nethnam phones ,dongles labei oya gannan welete.

    GOOD LUCK HUAWEI \
    YOU WILL WIN THIS BATTLE
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ගිය සතියේ වයිෆ් Samsung ෆෝන් එකක් ගන්න හදනකොට, පොර සේ ගිහිල්ල, ටෝක් ටිකක් ඉශු කරලා Huawei එකක් අරන් දුන්න. පුදුම සතුටක් දැන්නෙනේ ..:growl:

    :rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගිය සතියේ වයිෆ් Samsung ෆෝන් එකක් ගන්න හදනකොට, පොර සේ ගිහිල්ල, ටෝක් ටිකක් ඉශු කරලා Huawei එකක් අරන් දුන්න. පුදුම සතුටක් දැන්නෙනේ ..:growl:

    :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගිය සතියේ වයිෆ් Samsung ෆෝන් එකක් ගන්න හදනකොට, පොර සේ ගිහිල්ල, ටෝක් ටිකක් ඉශු කරලා Huawei එකක් අරන් දුන්න. පුදුම සතුටක් දැන්නෙනේ ..:growl:

    Ithin oya dekama charer ne bn. Wena ekak aran denna thibbane. Huawei Kirin chip ekata Adreno support na. eeta wada performance adu graphic chip ekak danna wenawa. Samsung APAC model wala Exynos thiyenne. Ekatath Adreno support na. Ekatath eeta wada performance adu graphic chip ekak danna wenawa. Ubata ganna thibbe, One Plus, LG Thinq, HTC 11 wage ekak
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක ඇමෙරිකාව චීනය අතර ප්‍රශ්නයක්. ඕකෙන් කෙළ වෙන්නේ ෆෝන් තියෙන එඋන්ට නෙමෙයි 5G නෙට්වොර්ක් හදන්න ගිය රටවල් වලට. මොකද ගොඩක් ඔය හාර්ඩ්වෙයා කරේ HUAWEI. ඔය සින් එක නිසා අවුරුදු ගානක් පස්සට යයි

    Moko bn kelawenne naththe.OS ekama ban ne.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,043
    2,276
    113
    Srilanka
    ඕක ඇමෙරිකාව චීනය අතර ප්‍රශ්නයක්. ඕකෙන් කෙළ වෙන්නේ ෆෝන් තියෙන එඋන්ට නෙමෙයි 5G නෙට්වොර්ක් හදන්න ගිය රටවල් වලට. මොකද ගොඩක් ඔය හාර්ඩ්වෙයා කරේ HUAWEI. ඔය සින් එක නිසා අවුරුදු ගානක් පස්සට යයි

    උබට විතරයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ මීටර් වුනේ. අනිත් ගොඩක් උන් පෝන් ගැන කිය කියා ඇඩුවට
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබට විතරයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ මීටර් වුනේ. අනිත් ගොඩක් උන් පෝන් ගැන කිය කියා ඇඩුවට

    Intel latath paara wadinawa meken. Huawei mobile chip unma gehuwata matebook wage product walata demme intel. Intel walata eka buyer kenek adu wenawa. A wagema Leica mm hithanne german. Ekatath paara wadinawa Huawei production adu unoth. 5G nam thawa company thiyanawa.

    https://www.greyb.com/companies-working-on-5g-technology/

    matanam me wuna de hondai. Mokada Android OS ekata mm kohomath asa na. Untat den tharaga karayo ekathu wei.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    උන්ගේ වෙනම OS එකක් එනවා

    ඒකත් ගොඩක් වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් බේස්ඩ් එකක්ම වෙයි බන්
    අලුතෙන් OS එකක් හැදුවට ඇප් නැත්නම් සර්වයිව් වෙන්න බැහැනේ, ඇන්ඩ්‍රොයිඩ් Open Source ප්‍රොජෙක්ට් එකෙන් වෙන නමකින් OS එකක් හැදුවොත් තියන ඇප් ලේසියෙන්ම ඒ OS එකෙත් යූස් කරන්න පුලුවන් එහෙම නැතිව කවුරුවත් හුවවි ෆෝන් විතරක් ටාගට් කරලා මුල ඉදන් ඇප් හදන්නෙ නැහැනේ හැදුවත් බොහොම සුලු ප්‍රතිශතයක් වෙයි

    හුවාවි උන්ට තියෙන්නෙ ගූගල් ප්ලේ සර්විසස් වෙනුවට සර්විසස් ටික හදන එක විතරයි, AppStore, Push Notification, Maps, etc වගේ ප්‍රධාන සර්විසස් ටික දෙන්න පුලුවන් උනා නම් උන්ගෙම එකෝ සිස්ටම් එකක් හදන එක අමාරු නැහැ ඔය උන් කාලයක් තිස්සෙ හැදුවා කියන්නෙ ඔය ටික වෙන්න ඇති

    උන් අර ආක් කම්පයිලර් කියලා එකකුත් හදලා තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වලට යූස් කරන්න නේ, ඒක නිසා ඔය කියන OS එක බෝහෝ දුරට ඇන්ඩ්‍රොයිඩ් බේස් එකක් වෙයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Intel latath paara wadinawa meken. Huawei mobile chip unma gehuwata matebook wage product walata demme intel. Intel walata eka buyer kenek adu wenawa. A wagema Leica mm hithanne german. Ekatath paara wadinawa Huawei production adu unoth. 5G nam thawa company thiyanawa.

    https://www.greyb.com/companies-working-on-5g-technology/

    matanam me wuna de hondai. Mokada Android OS ekata mm kohomath asa na. Untat den tharaga karayo ekathu wei.

    Leica German thama.e partnership eka samsung gaththoth kohomada.:D