Google අලුත් Update එක ඇරපු ඇරිල්ල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    matath une okama thamai jiwithe epama una
    .
    හැමෝටම හොදම එකෙන් ඇරලා :sorry:

    Article Sites nemei machan. ow ban. man danna godak ewun atha arla dala. smahara ewun eka digata ad gahanawa udata ganna.

    source.gif

    Comapny Site එක විතරක් නූලෙන් බේරිලා. මගේ Top Keyword එකක් තිබ්බා. හුගක් එවුන් ඒ Keyword ගහලා තමයි Site එකට ආවේ. එක්කෙන්ක් ඊයේ කිව්වා Site එක පේන්ඩ නෑ. සයිට් එක අයින් කලාද කිය්ලා. එතකොට මාත් දැක්කේ මේක.

    අලුත් Update එක හින්දා Traffic Lost වෙලා

    Tools Developing

    මම විකුණන්නේ නෑ මචන්. ඕක කෙලවෙලා ගියාට තාමත් නම හොයාගෙන එන එවුන් ඉන්නවා. මට අවුරැදු 1.5 කලින් Offer එකක් ආවා 32500$ වලට. එතකොට තිබ්බ Traffic එක වගේ දැන් x5 ගුණයක් Traffic එනවා. ඔය උඩ තියෙන එක Part එකක් විතරයි මචන්. :yes:

    මේකේ Impression විතරයි Down. තව මාස 3ක් ඇතුලත මගේ Upcoming Project Site ටික ආපු ගමන් මේවා ඔක්කොම Boost වෙනවා :yes:
    cXYEIlh.jpg

    ඔව් බන්. අල්ලන් ඉන්න වෙනව ටික කාලයකට. :sorry:
    ------ Post added on Oct 26, 2023 at 12:38 PM
    ඕකට ඉක්මනට විසදුමක් හොයා ගත්ත නං ගොඩ නේ. ඔක්කෝමටම කෙල වෙලානේ ඇත්තේ. මුලින් හොයා ගන්න උන්ට මල්ල කරේ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,137
    9,993
    113
    .

    ඕකට ඉක්මනට විසදුමක් හොයා ගත්ත නං ගොඩ නේ. ඔක්කෝමටම කෙල වෙලානේ ඇත්තේ. මුලින් හොයා ගන්න උන්ට මල්ල කරේ
    සමහරැ කියනවා කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහම තියන්න කියලා.
    තවත් එවුන් කියනවා Ad ගහන්න කියලා Lost Keywords Target කරලා.

    SEO Expert කොරවෙලා ඉන්නේ. අපේ Office එකේ ඉන්නවා indian එකෙක් 10years+ SEO Expert එක්කෙන්ක්. පොරම කියනවා තව කාලයක් යයි කියලා. සමහර එවුන්ට ලකී චාන්ස් එකට Rank වෙලා තියෙයි මේ Update එකෙන් පස්සේ.

    අපි නැගිට ගෙන එනකොටම ඇරිය දැන් හික් කියාගන්න බැ
    මම දැන් Bing, Yandex වගේ Target කරනවා :sorry:
    ------ Post added on Oct 26, 2023 at 2:35 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    1698337169085.png

    කිසිම වෙනසක් වෙලා නෑ මට නම්. හැබැයි ඔහොම උනා ගිය අවුරුද්දෙ දවසක. එදා ඉඳන් බාගට බාගයයි ඔක්කොම. මේ පාර මොකුත් උනේ නෑ.
     
    • Love
    Reactions: baba-chuti

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Google අලුත් Update එක ඇරපු ඇරිල්ල පොඩ්ඩක් පෙන්නන්න හිතුවා :lol:

    https://status.search.google.com/products/rGHU1u87FJnkP6W2GwMi/history

    Before Oct 5 Core Update Clicks Per Day 580-670. After New Update 20-50 Clicks.

    AX1MxPP.png

    d78121988d1b880d549775411a96cb7e.gif

    මගේ site එකේ impressions හුගක් තිබුනට clicks එනවා අඩුයි මචන්. clicks ගාන වැඩි කරගන්න tips ටිකක් දෙන්න පුලුවන්ද?

    assafdasfdasf.png
     
    • Love
    Reactions: baba-chuti

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113

    SEO kerapu sites tamai godak hit wela tiyenne.

    Websites specifically made for search engine traffic.
    ------ Post added on Oct 27, 2023 at 12:56 AM
     
    • Love
    Reactions: baba-chuti

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    සමහරැ කියනවා කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහම තියන්න කියලා.
    තවත් එවුන් කියනවා Ad ගහන්න කියලා Lost Keywords Target කරලා.

    SEO Expert කොරවෙලා ඉන්නේ. අපේ Office එකේ ඉන්නවා indian එකෙක් 10years+ SEO Expert එක්කෙන්ක්. පොරම කියනවා තව කාලයක් යයි කියලා. සමහර එවුන්ට ලකී චාන්ස් එකට Rank වෙලා තියෙයි මේ Update එකෙන් පස්සේ.

    මම දැන් Bing, Yandex වගේ Target කරනවා :sorry:
    ------ Post added on Oct 26, 2023 at 2:35 PM
    kohomada Bing, Yandex Target karanne? keyword walinda? index karalada?
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,137
    9,993
    113
    Website eke content summary eka kelinma search engine eke pennanawa neda. Ethakota userla la site ekata enne na.
    samahara Article sites kohemath badu hamaba wela. article nathi site ekak meka

    View attachment 217705

    කිසිම වෙනසක් වෙලා නෑ මට නම්. හැබැයි ඔහොම උනා ගිය අවුරුද්දෙ දවසක. එදා ඉඳන් බාගට බාගයයි ඔක්කොම. මේ පාර මොකුත් උනේ නෑ.
    hama site ekak nemei machan. mage shmahara ewwa poddak boost wela. hodama performance tibba eka down wela.
    ------ Post added on Oct 27, 2023 at 11:15 AM

    මගේ site එකේ impressions හුගක් තිබුනට clicks එනවා අඩුයි මචන්. clicks ගාන වැඩි කරගන්න tips ටිකක් දෙන්න පුලුවන්ද?

    assafdasfdasf.png
    clicks enne content and e page eke title ekata thma. catchy vidiyta tibbama click karla balana rate eka wadi. wena amuthu magic na machan.
    ------ Post added on Oct 27, 2023 at 11:17 AM

    SEO kerapu sites tamai godak hit wela tiyenne.

    Websites specifically made for search engine traffic.
    ------ Post added on Oct 27, 2023 at 12:56 AM
    ube 3 months performance supiri ne. earnings kohemada ban.
    ------ Post added on Oct 27, 2023 at 11:18 AM

    Ado maru aaa. Meke sahena innawa adsense karana aya. Elakiri
    ubatha karnawada. try ekak deela balanna. poddak dan tough competition.
    ------ Post added on Oct 27, 2023 at 11:19 AM

    kohomada Bing, Yandex Target karanne? keyword walinda? index karalada?
    Bing - https://www.bing.com/webmasters/about
    Yandex - https://webmaster.yandex.com/welcome/
    ------ Post added on Oct 27, 2023 at 11:21 AM