Google තහනම් කරමු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ‍පසුගිය දින කිහිපයේම මහනුවර දිස්ත්‍රික්කය තුල ඇති වූ කලහකාරී සිදුවීම් සඳහා සමාජ ජාලා ක්‍රියාකාරීත්වය සෘජුවම බලපෑ බව බොහෝ පාර්ෂව ප්‍රකාශ කලා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් ඇතුලු සමාජ ජාලා වෙබ් අඩවි රැසක්ම අක්‍රීය කිරීමටද පියවර ගෙන තිබුනා.

    එසේම පසුගිය කාල සීමාව තුල ඇතිවූ කලහකාරී සිදුවීම් වලට සමාජජාලා වලින් ඔබ්බට ගොස් ලොව ප්‍රභලම සෙවුම් යන්ත්‍රයක් වන ගූගල් සෙවුම් යන්ත්‍රයද භාවිතා කර ඇති බව Google Trends දත්ත තහවුරු කරනවා.

    ඒ අනුව පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවු ගැටුම් වලදී යොදාගත් පෙට්‍රල් බෝම්බ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුම Google හරහා ලබා ගෙන ඇති බව පසුගිය මාර්තු 6 වනදා සිට 8 වනදා දක්වා කාල සීමාව තුල Google Trends දත්ත නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වනවා.

    පසුගිය දින කිහිපය තුල ඇතිවූ ගැටුම් වලදී පෙට්‍රල් බෝම්බ සමග කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙනතිබූ අතර එම දිනවල මධ්‍යම සහ බස්නාහිර පළාත තුල බොහෝ පිරිසක් පෙට්‍රල් බෝම්බ නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න Google සෙවුම් යන්ත්‍රය හරහා සොයා තිබුණා.




    google-search-in-kandy.jpg




    ඊළගට ගූගල් තහනම් කරලා පැට්‍රල් ෂෙඩ් වහමු..යහපාලනය.අපමණ අගය:yes:


    mai%2Bran.jpg
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    රටකට ඕනේ අපමණ අගයක් , හෙටකට ඕනේ ඇම්ඩන් යුගයක් :baffled:

    rep+





    ඊළගට ගූගල් තහනම් කරලා පැට්‍රල් ෂෙඩ් වහමු..යහපාලනය.අපමණ අගය:yes:


    mai%2Bran.jpg
    [/CENTER]
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    eka thama wimal weerawansa kal athuwama kiwwe. koheda lankawe un hinawunane.

    කෝ ඇහැව්වද ඇහැව්වද? නූගත් මෝඩ මිනිස්සු එදා එතුමට හිනා උනාට විමල් වගේ උගත් පරිනත මිනිස්සු ඒවට සැලුනෙ නෑ. විමල් අනාගතය කල්තියා දකින කෙනෙක්. විමල් එදා දැක්කා කරන්ට් එක කපලා මුස්ලිම් මිනිස්සුන්ව කළුවරේ තියලා STF පොලිස් ආරක්ෂාව නොදී ගූගල් වලින් හොයාගෙන පෙට්‍රල් බෝම්බ හදාගෙන සිංහල බෞද්ධයො පහරදෙන බව. එදා එතුමට හිනා වෙච්ච මිලේඡ්ඡයින්ගෙන් අහන්න තියෙන්නෙ, ඔබට සතුටුද දැන්?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,600
    9,371
    113
    මෙන්න ගාසා කොළුවගේ පැය එකහාමාරේ සාකච්ඡාවේ ප්‍රතිපල
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ ඔහොම තහනම් කරගෙන කරගෙන ගියොතින් සිංහල මිනිස්සු හෙන කලහකාරී කියලා රටින් පිටුවහල් කරන්නත් හදයිනේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනමාධ්ය නිදහස උපරිමයි...ඒකාධිපති වියරුවෙන් දගලන වද රනිලා පරාජය කරමු...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විමල් වීරවන්ශ මහතා කියනකොට කටවහගෙන ඉදියනේ අම්මපා මුන් පිළිනොගෙන
    කොකා කෝලා බොන එක නම් නතර කලා