Google වලින් Maps ගල් කරමු....
ගූගල් සිතියම් (Google Maps) අප බොහෝ දෙනා නිතර භාවිතා කරන බව පෙනේ.
වෙනත් මූලාශ්‍ර වලින් ලබා ගත නොහැකි තරමට සවිස්තරාත්මක සිතියම් මේ මඟින් ලබා ගත හැක. නමුත් මෙහි ප්‍රධාන අවාසිය නම් මේවා භාවිතා කිරීමට අවශ්‍ය විටක අන්තර්ජාලයට සම්බන්ධ වීමට සිදුව තිබීමයි.
අපට හදිසියේ යම් තැනකට යාමට මාර්ගය සෙවීමට ගූගල් සිතියම් යොදා ගැනීම ප්‍රායෝගික නොවීමට හැක.
සමහර විට ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීම වියදම් අධිකය.
නමුත් මේ සිතියම් කළින් සකසා පරිඝනකයේ/ජංගම දුරකථනයේ තබා ගැනීමට හැකිනම්...?
අද ඔබට හඳුන්වා දෙන්නට යන්නේ මෙම සිතියම් ඔබගේ පරිඝණකයට බාගත කරගත හැකි ක්රමයකි.... මේ සඳහා Google Map saver නම් මෘදුකාංගය අවශ්‍ය වේ..
මෙතනින් බාගත කර ගන්න... Download
භාවිතා කරන ආකාරය..
1. අවශ්‍ය ස්ථානය ටයිප් කරන්න (උදා:Colombo, Sri Lanka)
2. Resolution එක තෝරන්න (තම පරිඝනකයේ වේගය හා මතකය මත ලබා ගත හැකි උපරිම අගය රඳා පවතී. නමුත් 5000*5000 ආදී අගයන්ගෙන් ලබා ගත් images හැසිරවීම අපහසුය.)
3. Zoom Factor - මෙය වැඩි වන විට සවිස්තරාත්මකය. නමුත් ලංකාවේ නම් 17-18 ආදී අගයක් උපරිම වශයෙන් වැඩදායක බව පෙනේ.
4. Map වර්ගය. (Map - Map only, streets, street names, places, etc. Satellite - Satellite imagery Hybrid - Satellite imagery with overlapped maps Terrain - Geographical details.)
5. Coordinates (දන්නේ නම්)
6. මෙය එබූ විට Map එක සකස් වේ. Navigation keys වලින් අවශ්‍ය ස්ථානයට ගෙන යන්න.
8,9. බාගත කරගතයුතු Image වර්ගය. විශාල images සඳහා-Targa, BMP. (Image එක save කිරීමට පෙර අදාළ ස්ථානයේ watermarks ඉවත් කරන්න).
මේ ක්‍රමයට සැකසූ කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරන විශාල ප්‍රමාණයේ සිතියමක් පහත ඇත. Zoom Factor එක වැඩි කිරීමෙන් මෙයට වඩා විස්තරාත්මක සිතියම් සකස් කර ගත හැක.
Download
Repost නම් Sorry....

Last edited: