Google වළාකුලු පිටපත (Cloud Print)

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Google වළාකුලු පිටපත (Cloud Print)

    [FONT=&quot]
    මේ [/FONT]
    [FONT=&quot]කියන්න [/FONT][FONT=&quot]යන්නේ[/FONT][FONT=&quot] Google cloud print[/FONT][FONT=&quot] තාක්ෂණය [/FONT][FONT=&quot]ගැනයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] සමහරු [/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot] දන්නවත් [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් නොදන්න [/FONT][FONT=&quot]කට්ටියත් [/FONT][FONT=&quot]ඇතිනේ[/FONT][FONT=&quot]……

    [/FONT]
    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot] තාක්ෂණය [/FONT][FONT=&quot]ඔස්සේ [/FONT][FONT=&quot]ඔයාලට [/FONT][FONT=&quot]ලෝකයේ [/FONT][FONT=&quot]කොතැනක [/FONT][FONT=&quot]හිටියත් [/FONT][FONT=&quot]තමන්ගේ [/FONT][FONT=&quot]office or home printers [/FONT][FONT=&quot]වලින් [/FONT][FONT=&quot]printouts [/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]හැකියාව [/FONT][FONT=&quot]ලැබෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැනට[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] පහසුකම[/FONT][FONT=&quot] තියෙන්නේ[/FONT][FONT=&quot] W[/FONT][FONT=&quot]indows[/FONT][FONT=&quot] 7, Vista[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]X[/FONT][FONT=&quot]P[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] smart phone [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]පමණයි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙහිදී [/FONT][FONT=&quot]මුලින්ම [/FONT][FONT=&quot]ඔයාලට [/FONT][FONT=&quot]Google account (gmail[/FONT][FONT=&quot]) 1[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] තියෙන්න [/FONT][FONT=&quot]ඕනේ[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]අනතුරුව [/FONT][FONT=&quot]ආකාර[/FONT][FONT=&quot] 2[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]ඔස්සේ [/FONT][FONT=&quot]ඔයාලගේ [/FONT][FONT=&quot]printers [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] Google Cloud print [/FONT][FONT=&quot]හරහා [/FONT][FONT=&quot]සම්බන්ධ [/FONT][FONT=&quot]වෙන්න [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    1) Cloud Aware Printouts
    [/FONT]
    [FONT=&quot]දැනට[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]ලංකාවේ [/FONT][FONT=&quot]මෙම [/FONT][FONT=&quot]වර්ගයේ [/FONT][FONT=&quot]printers [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]විසඳුමක් [/FONT][FONT=&quot]හැටියට [/FONT][FONT=&quot]කෙලින්ම[/FONT][FONT=&quot] Google cloud print[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot] සම්බන්ධ[/FONT][FONT=&quot] වීමට[/FONT][FONT=&quot] protocol[/FONT][FONT=&quot] එකක් [/FONT][FONT=&quot]නිර්මාණය [/FONT][FONT=&quot]කිරීමේ [/FONT][FONT=&quot]හැකියාව[/FONT][FONT=&quot] තියනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එවිට [/FONT][FONT=&quot]අමතර[/FONT][FONT=&quot] software [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]අවශ්යතාවය [/FONT][FONT=&quot]මඟ හැරවාගත[/FONT][FONT=&quot] හැක[/FONT]
    [FONT=&quot].

    2) Legacy Printouts
    [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]අ[/FONT][FONT=&quot]පි [/FONT][FONT=&quot]සාමාන්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යයෙන් [/FONT][FONT=&quot]භාවිතා [/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot] printers. [/FONT][FONT=&quot]මෙහිදී[/FONT][FONT=&quot] Proxy [/FONT][FONT=&quot]විදිහට [/FONT][FONT=&quot]අමතර[/FONT][FONT=&quot] software [/FONT][FONT=&quot]එකක [/FONT][FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යතාවය [/FONT][FONT=&quot]පැනනඟිනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]සඳහා[/FONT][FONT=&quot] Google chrome 9 (latest beta version) [/FONT][FONT=&quot]යොදාගත [/FONT][FONT=&quot]හැකියි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]Google chrome 9 (latest beta version) [/FONT][FONT=&quot]මෙතනින් [/FONT][FONT=&quot]බා [/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot][FONT=&quot]http://www.google.com/chrome/intl/en/p/cloudprint.html[/FONT][/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] අපි [/FONT][FONT=&quot]print [/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]විදිහ [/FONT][FONT=&quot]බලමු[/FONT][FONT=&quot]……[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මුලින්ම[/FONT][FONT=&quot] Google chrome [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] ගිහිල්ලා[/FONT][FONT=&quot] printer [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] verify [/FONT][FONT=&quot]කරගන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]සඳහා [/FONT][FONT=&quot]පහත [/FONT][FONT=&quot]පියවර[/FONT][FONT=&quot] අනුගමනය [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]1) Google chrome [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]යතුරක් [/FONT][FONT=&quot]හැඩති[/FONT][FONT=&quot] icon [/FONT][FONT=&quot]මත[/FONT][FONT=&quot] click [/FONT][FONT=&quot]කරන්න[/FONT].
    2)
    [FONT=&quot]එයින් [/FONT][FONT=&quot]විවෘත [/FONT][FONT=&quot]වන [/FONT][FONT=&quot]මෙනුවෙන්[/FONT] options select [FONT=&quot]කරන්න[/FONT].

    1.JPG


    [FONT=&quot]3[/FONT][FONT=&quot]) එහි[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] විවෘ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot] මෙනුවෙන්[/FONT][FONT=&quot] Under the Hood" tab[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]තෝරා[/FONT][FONT=&quot]ගෙන [/FONT][FONT=&quot]පහළට[/FONT][FONT=&quot] scroll [/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot] "Sign in to Google Cloud Print" select [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]1.5.JPG

    4) [FONT=&quot]ඉන්පසු[/FONT] open [FONT=&quot]වන[/FONT] window 1[FONT=&quot]න්[/FONT] [FONT=&quot]ඔබේ[/FONT] account [FONT=&quot]එකට[/FONT] log [FONT=&quot]වෙන්න[/FONT].

    2.JPG

    confirm [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]මෙලෙස[/FONT] [FONT=&quot]දිස්වේ[/FONT].

    3.JPG
    4.JPG

    Verify[FONT=&quot] කල [/FONT][FONT=&quot]පසුව [/FONT][FONT=&quot]ඔනෑම[/FONT][FONT=&quot] වෙලාවක [/FONT][FONT=&quot]ඔබට[/FONT][FONT=&quot] අවශ්ය [/FONT][FONT=&quot]page[/FONT][FONT=&quot] එකක් [/FONT][FONT=&quot]Google chrome [/FONT][FONT=&quot]වලින් [/FONT][FONT=&quot]open[/FONT][FONT=&quot] කර [/FONT][FONT=&quot]සාමාන්ය [/FONT][FONT=&quot]ආකාරයට [/FONT][FONT=&quot]print[/FONT][FONT=&quot] කරගත [/FONT][FONT=&quot]හැක[/FONT]. ([FONT=&quot]Ctrl+P[/FONT] ) [FONT=&quot]‍‍[/FONT]

    [FONT=&quot]මේ[/FONT] thread [FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]ඔයාලටත් [/FONT][FONT=&quot]ඉගනගන්න[/FONT][FONT=&quot] යමක් [/FONT][FONT=&quot]එකතු [/FONT][FONT=&quot]වුනා [/FONT][FONT=&quot]කියල [/FONT][FONT=&quot]හිතනවා[/FONT] ......... ;)


    comment [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]දාලා[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]අමතක[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]එපා ;):rolleyes:[/FONT]

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Cloud තාක්ෂණය කියන්නෙ දැනට සීග්‍රයෙන් ජනප්‍රියවෙන ඒ ‍වගේම ඉතාම වටින දෙයක්. ඒ තාක්ෂණය යොදාගත හැකි එක් අවස්ථාවක් පෙන්වන ගූගල් සමාගමේ මෙම පහසුකම ගැන හැමදෙනාව ම දැනුවත් කළාට බොහොමත් ම ස්තූතියි.
     

    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25
    0
    නෙට් එකෙන් පිට රහස් ලියකියවිලි ප්‍රින්ට්කරන එකත් දැන් උන් ට්‍රේස් කරන්න අරන් වගෙ. අපිට මුන් පෙන්නන හොඳට වඩා මේකෙ ඇති නරක තමයි මුලින් අපි පීසී එකයි ප්‍රින්ටරයයි අතරේ ගනුදෙනුව දැන් උන්ගෙ සර්වර් හරහා ප්‍රින්ට් කරවන්න තියෙන එක.

    ප්‍රින්ටරයක් නැති තැන ඇති රහස් ලියවිලි පෙන්ටගන් එකට කොපියක් දීගෙනම අපිට දන් ප්‍රින්ට් කරගන්න පුලුවන්.
     

    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25
    0
    Cloud තාක්ෂණය කියන්නෙ දැනට සීග්‍රයෙන් ජනප්‍රියවෙන ඒ ‍වගේම ඉතාම වටින දෙයක්. ඒ තාක්ෂණය යොදාගත හැකි එක් අවස්ථාවක් පෙන්වන ගූගල් සමාගමේ මෙම පහසුකම ගැන හැමදෙනාව ම දැනුවත් කළාට බොහොමත් ම ස්තූතියි.

    ක්ලවුඩ් ටෙක්නොලොජි, ජී පී එස්, ගූගල් මැප්ස්, බ්ලැක්බෙරි එන්ක්‍රිප්ශන් මේ හැම දෙයක්ම ලෝකෙ එකම ආන්ඩුවකට පාර කපන්න පාවිච්චි කරන දේවල්.
    හැමකෙනාටම හොඳ පැත්ත විතරයි කියලදීල තියෙන්නේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ක්ලවුඩ් ටෙක්නොලොජි, ජී පී එස්, ගූගල් මැප්ස්, බ්ලැක්බෙරි එන්ක්‍රිප්ශන් මේ හැම දෙයක්ම ලෝකෙ එකම ආන්ඩුවකට පාර කපන්න පාවිච්චි කරන දේවල්.
    හැමකෙනාටම හොඳ පැත්ත විතරයි කියලදීල තියෙන්නේ.

    Google Cloud Print and your privacy

    What information is shared with Google when I use Google Cloud Print?

    There are three categories of information shared with Google when you use Google Cloud Print - information about the jobs you send for printing, the documents themselves, and server logs created from each request you make to the Google Cloud Print service.

    Source :- http://www.google.com/support/cloudprint/?hl=en
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    IPP walata wuna wede mekata nowunoth hondayi.
    Code:
    http://en.wikipedia.org/wiki/Internet_Printing_Protocol

    BTW great post...
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    නියමයි. නියමයි.
    ගොඩක් මහන්සි වෙලා තියනවා වගේ..
    ස්තුති අපිත් එක්ක මේ දේවල බෙදාගත්තට.

    You must spread some Reputation around before giving it to agresha again.