Google වළාකුලු පිටපත (Cloud Print)

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
niyamayi yaaluwa:)
+jayawewa
11.gif
 
rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නෙට් එකෙන් පිට රහස් ලියකියවිලි ප්‍රින්ට්කරන එකත් දැන් උන් ට්‍රේස් කරන්න අරන් වගෙ. අපිට මුන් පෙන්නන හොඳට වඩා මේකෙ ඇති නරක තමයි මුලින් අපි පීසී එකයි ප්‍රින්ටරයයි අතරේ ගනුදෙනුව දැන් උන්ගෙ සර්වර් හරහා ප්‍රින්ට් කරවන්න තියෙන එක.

    ප්‍රින්ටරයක් නැති තැන ඇති රහස් ලියවිලි පෙන්ටගන් එකට කොපියක් දීගෙනම අපිට දන් ප්‍රින්ට් කරගන්න පුලුවන්.

    :yes::yes::yes::yes::yes:
     
    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    ela ela digatama aluth news post karanda...
    man dakka dan MS office package ekath cloud karala...onema documnt ekak dan api laga Softwre nathath online office ekenma hadaganda puluwannlu...
    Eth ithin lankawe apita softwares walin mona aduwakda neda...:P
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    නෙට් එකෙන් පිට රහස් ලියකියවිලි ප්‍රින්ට්කරන එකත් දැන් උන් ට්‍රේස් කරන්න අරන් වගෙ. අපිට මුන් පෙන්නන හොඳට වඩා මේකෙ ඇති නරක තමයි මුලින් අපි පීසී එකයි ප්‍රින්ටරයයි අතරේ ගනුදෙනුව දැන් උන්ගෙ සර්වර් හරහා ප්‍රින්ට් කරවන්න තියෙන එක.

    ප්‍රින්ටරයක් නැති තැන ඇති රහස් ලියවිලි පෙන්ටගන් එකට කොපියක් දීගෙනම අපිට දන් ප්‍රින්ට් කරගන්න පුලුවන්.

    එහෙම සීන් එකකුත් තියනව තමයි. මං හිතන්නෙ මේ ඇප්ලිකේෂන් එක විතරක් නෙවෙයි, ක්ලවුඩ් තාක්ෂණය පාවිච්චි කරල කරන හැම දේම අනාරක්ෂිතයි.

    හොඳ ත්‍රෙඩ් එකක්. ක්ලවුඩ් ප්‍රින්ට් ගැන දැන ගත්තෙ අද ඕං!
    ++rep