Google වෙතින් සුපිරි ස්මාට්ෆෝනයක්

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
Google වෙතින් සුපිරි ස්මාට්ෆෝනයක්

Google සමාගම Pixel ස්මාට්ෆෝනය ඊයේ (04දා) රාත්‍රියේ නිකුත් කළේය. Google සමාගම යටතට මෙහි සම්පූර්ණ අයිතිය ලබාගෙන ඇත්තේ එහි නිර්මාණ කාර්යය ඔවුන් සතුවීම නිසාවෙනි. දුරකථනය සංස්කරණ දෙකකින් නිකුත් වෙයි. ආකර්ෂණීය භෞතික පෙනුමකින් සේම, අභ්‍යන්තරිකවද වඩා වැදගත් යාවත්කාලීනයන්ගෙන් සරිකොට තාරුණ්‍යයේ ආකර්ෂණය වෙනුවෙන්ම නිකුත් කරන මෙම ස්මාට්ෆෝනය මෙගා පික්සල් 12.3ක ප්‍රධාන කැමරාවක් සහිතව නිකුත් වන අතර එය එතෙක් මෙතක් ස්මාට්ෆෝන් කැමරාවක යෙදවෙන කෙටිම ග්‍රහණය කිරීමේ කාලය ඇතිව සකසා ඇත. Pixel වෙනුවෙන් නිමාවක් නැති මතක ධාරිතාවක් ක්ලවුඩ් සැකැස්මක් හරහා ලබාදීමට නියමිතය.

google-pixel-and-pixel-xl.jpg


මෙතෙක් ස්මාට්ෆෝනයක අත්නොවිඳි අත්දැකීම් සමග Google Assistant ස්මාට්ෆෝනය තුළ අන්තර්ගතවම පැමිණෙන නිසා ඔබේ කටයුතු වඩා පහසු වනු ඇති අතර, මෙතෙක් සෙවුම් කළ පොදු ගූගල් සෙවුමින් මිදී ඔබටම අදාළ වූ පෞද්ගලික සෙවුම් දත්ත ලැබෙන සෙවුම් යන්ත්‍රයක පහසුව අත්විඳිය හැකි වනු ඇත. ප්‍රමාණයන් දෙකකින් සහ අභ්‍යන්තරික මතක ධාරිතා කිහිපයකින් සන්නද්ධව උපාංගය වෙළඳ පොළට පැමිණෙයි.
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඊයා හැටි බලපන්කො..අර ඉන්දියාවට හදපු nexus one එක වගේ..:rofl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මේ ගානට තියන අනෙක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක්ක කම්පෙයා කරාම පට්ට චාටර් නේ
    No SD Card Slot
    No Water resistant
    Full HD Display Compared to others (All other High-end android devices comes with 2K Display)

    මුනුත් ඇපල් වගේ වෙන්න හදනවා නේ, ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් යූසර්ස්ලා කැමති SD කාඩ් එක එහෙම අයින් කරපු එක නම් චාටර් ඒ අතින් බැලුවම S7 Edge එහෙම පට්ට, ඩිසයින් එකත් සුපිරි ෆීචර්ස්නුත් සුපිරි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඊයා හැටි බලපන්කො..අර ඉන්දියාවට හදපු nexus one එක වගේ..:rofl:

    heheh ow bn.. :lol: design eka nam anthimai.. specs kochchara hoda wunath design eka cha nam wadak na :baffled: