Google වෙතින් සුපිරි ස්මාට්ෆෝනයක්
Google සමාගම Pixel ස්මාට්ෆෝනය ඊයේ (04දා) රාත්‍රියේ නිකුත් කළේය. Google සමාගම යටතට මෙහි සම්පූර්ණ අයිතිය ලබාගෙන ඇත්තේ එහි නිර්මාණ කාර්යය ඔවුන් සතුවීම නිසාවෙනි. දුරකථනය සංස්කරණ දෙකකින් නිකුත් වෙයි. ආකර්ෂණීය භෞතික පෙනුමකින් සේම, අභ්‍යන්තරිකවද වඩා වැදගත් යාවත්කාලීනයන්ගෙන් සරිකොට තාරුණ්‍යයේ ආකර්ෂණය වෙනුවෙන්ම නිකුත් කරන මෙම ස්මාට්ෆෝනය මෙගා පික්සල් 12.3ක ප්‍රධාන කැමරාවක් සහිතව නිකුත් වන අතර එය එතෙක් මෙතක් ස්මාට්ෆෝන් කැමරාවක යෙදවෙන කෙටිම ග්‍රහණය කිරීමේ කාලය ඇතිව සකසා ඇත. Pixel වෙනුවෙන් නිමාවක් නැති මතක ධාරිතාවක් ක්ලවුඩ් සැකැස්මක් හරහා ලබාදීමට නියමිතය.
මෙතෙක් ස්මාට්ෆෝනයක අත්නොවිඳි අත්දැකීම් සමග Google Assistant ස්මාට්ෆෝනය තුළ අන්තර්ගතවම පැමිණෙන නිසා ඔබේ කටයුතු වඩා පහසු වනු ඇති අතර, මෙතෙක් සෙවුම් කළ පොදු ගූගල් සෙවුමින් මිදී ඔබටම අදාළ වූ පෞද්ගලික සෙවුම් දත්ත ලැබෙන සෙවුම් යන්ත්‍රයක පහසුව අත්විඳිය හැකි වනු ඇත. ප්‍රමාණයන් දෙකකින් සහ අභ්‍යන්තරික මතක ධාරිතා කිහිපයකින් සන්නද්ධව උපාංගය වෙළඳ පොළට පැමිණෙයි.

design eka nam anthimai.. specs kochchara hoda wunath design eka cha nam wadak na 