Google සමාගම Lankawa අතහැර යයි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Google සමාගම Lankawa අතහැර යයි.

    පසුගියදා ලෝකයේ ප්‍රකටම අන්තර්ජාල මෙහෙයුම් සමාගම වන ගූගල් සමාගම හා සම්බන්ධව කටයුතු කරන මෙරට පිරිස හා පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙරට තුල එම සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා වෙනම ව්‍යාපාරයක් ආරම්බ කිරීමට එම සමාගම, රජයේ ප්‍රභලයකු හා අදහස් හුවමාරු කර ගෙන තිබේ.

    පසුව එම ප්‍රබලයා ගූගල් සමාගමේ බලාපොරොතු ඉ‍ටුකර දිය හැකි බව පවසා ඒ සඳහා මිලියන ගනනක කොමිස් මුදලක් ඉලා ඇත.ගූගල් සමාගමේ විධායක මට්ටමේ නිළධාරීන් තිදෙනෙක් අදාල ප්‍රභලයා හා සාකච්ඡාවට එකතුවී තිබේ.

    මෙලෙස කොමිස් ඉල්ලීම හේතුවෙන් මෙරට ව්‍යාපාරික කටයුතු කිරීමේ අදහස අත්හැර ගූගල් සමාගම ආපසු ගොස් ඇතැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි 'දි ඉන්ඩෙපෙන්ඩෙන්ට් ' හා පැවැසීය.

    ඔහු මේ සම්බන්ධයෙන් හෙලිදරව්වක් මාධ්‍ය හමුවකදී හෙළි කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සාලි මහතාගෙන් කළ විමසීමේදී ඔහු වැඩි දුරටත් පැවැසූවේ,

    ගූගල් සමාගම ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්ත පිම්මක් ඇතිවීමට ඉඩ තිබුණු බවත් ශ‍්‍රී ලංකාවේ බුද්ධිමත් තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා බිහිවීමට ඉඩ තිබුණු බවත්ය.

    කෙසේ නමුත් මේ වන විට ගූගල් සමාගම ශ්‍රීලංකාවේ අන්තර් ජාල ග්‍රාහකයන් වෙනුවෙන් විශාල සේවයක් ඉ‍ටුකරමින් සිටින අතර විශේෂයෙන්ම සිංහල භාෂා ග්‍රාහකයන් වෙනුවෙන් සියළුම භාෂා සඳහා සිංහල භාෂා පරිවර්තකයක්ද සකසමින් සිටී. මේ කටයුත්ත වචන මිලියන 6ක් හා වක්‍ය රටා විශාල ප්‍රමාණයක් සඳහා වන්න දුෂ්කර පරිවර්ථන කාර්යයක් බව පැවැසේ.

    ම ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ‍තෝරතුරු තාක්ෂණ ලොවට පිවිසීමට තිබුණ පහසු මඟක් ඇහිරී ඇත.

    Scource : https://www.mirror.lk/news/15294-google-leaves-sri-lanka

    .
     
    Last edited:
    • Like
    Reactions: supun_sg

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    mevata minissu action ekak ganna one bn.. ekek hinda ratakma vidavanna venava.. shik mata patta dukai e ponz karapu vadeta..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දැන් එහෙනම් ඊළඟ ජන්දෙදිත් ගිහින් බුලත් කොලේට කතිරේ ගහලා සාදුකාරෙකුත් දීලම වරෙල්ලා. ගොන් හැත්ත
     
    • Like
    Reactions: nOoB_SL and DJvodka

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    දැන් එහෙනම් ඊළඟ ජන්දෙදිත් ගිහින් බුලත් කොලේට කතිරේ ගහලා සාදුකාරෙකුත් දීලම වරෙල්ලා. ගොන් හැත්ත
    :nerd::nerd:hariyatama kiwwa
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Ade meka kalin lanka e news eke dala thibba
    Mama hithuwe boru kiyala
    Meka aththada ban
    Parampara ganakata hena gahanna one aparadayak meka aththa nam
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රජයේ සේවක;16742537 said:
    හැමදේටම ආන්ඩුවට බනින්න එප. ආන්ඩුව මෙවැනි මුදලක් ඉල්ලුවා කියන්නේ අසාද් සාලි, ආන්ඩුවට මඩ ගහන්න.. අනික එහෙම ඉල්ලුවත්, ඒකේ වැරැද්දක් නැ. අපේ රටේ ආයොජනය කරනවා නම් ගෙවන්න ඔනා අපි කියන ගාන. ඔනා ඔනා හැටියට බටහිරට මේකේ වැඩ කරන්න දෙන්න බැ. යුද්දය නිමා කරපු ජනාදිපතිතුමාට ගූගල් ලොකු නැ.

    best reply ever :P :lol: