RCS හරහා original quality එකෙන් ඡායාරූප හුවමාරු කරගැනීමේ හැකියාව නුදුරේදීම Google Messages වෙත

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    Google-Messages-future-update-to-give-Magic-Compose-a-more-visible-spot.jpg

    2016දී Android සමාගම විසින් Apple සමාගම විසින් ඔවුන්ගේ පාරිභෝගිකයින්ට ලබා දුන් iMessage මෙන් නව SMS Standard එකක් RCS නමින් Android Smartphones සඳහා හඳුන්වා දෙන්න කටයුතු කළ අතර 2020දී පමණ ශ්‍රී ලංකාව සඳහාත් නිල වශයෙන් මේ RCS පහසුකම හිමි වුවා.

    Google Messages App එක ඔස්සේ ලඟදීම ඡායාරුප Original Quality එකෙන් යුතුවම මේ RCS පහසුකම ඔස්සේ හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

    ඒ අනුව ඡයාරුපයක් හුවමාරු කර ගැනීමේදී Optimized for Chat හෝ Original Quality ලෙස තොරා ඔබට ඡායාරුපය හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. මේ වන විට Beta සංස්කරණයන් සඳහා මෙම පහසුකම ලැබී ඇති අතර ඉදිරි සති කිහිපය තුළ Google Messagesහි Stable සංස්කරණය සඳහාත් මේ පහසුකම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

    https://androidwedakarayo.com/googl...et-you-choose-photo-resolution-before-sending
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොකද්ද කලුවො RCS කියන්නෙ? Data වලින්ද යන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මොකද්ද කලුවො RCS කියන්නෙ? Data වලින්ද යන්නෙ?
    Whatsapp wagema app ekk thamayi antimata. iMessage th ehemayi. Amutu ekak na. American unta pupe amaruwak thiyenwne whatsapp use nokara apple magul use krnna.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    මොකද්ද කලුවො RCS කියන්නෙ? Data වලින්ද යන්නෙ?
    Alright, imagine RCS like supercharged text messaging for phones! Normally, when you send a regular text (like SMS), it’s pretty basic—just words or maybe an emoji. But with RCS, or Rich Communication Services, texting gets way more exciting and fun.

    Here's what makes RCS special in friendly terms:

    1. Fancy Messages: With RCS, you can send all kinds of cool stuff, like big pictures, videos, and even GIFs (those little moving pictures) right in your messages, just like in apps like WhatsApp.

    2. Read Receipts: It can tell you when the other person has read your message, so you’re not left wondering if they saw it.

    3. Typing Bubbles: You know when you see those little dots showing someone is typing? RCS adds that, so you can see when your friend is writing back.

    4. Groups & Reactions: You can have group chats and react with emojis to specific messages, which makes chatting more fun.

    5. Internet Needed: It uses the internet, like Wi-Fi or mobile data, instead of just a regular phone signal, so it’s faster and works better with all the extra features.

    In short, RCS is like texting 2.0—it makes regular messages way cooler, more fun, and closer to what you can do with messaging apps!
     
    නව දැනුම බෙදාගැනීම පිලිබඳ තුති..
     
    • Like
    Reactions: NRTG

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලංකාවේ නම් හීනෙන් තමයි...කලින් ඇක්ටිවේට් කරපු අයට පුළුවන් අලුත් අයට බෑ
     
    • Like
    Reactions: NRTG

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Hamoma Kiwwoth Puluwan Anura Dissanayake Illuwoth Denawalu
    ලංකාවම Digital කරන්න ඇවිත් තියෙන්නේ
    Hans Wijesooriya - CEO of Telecommunications Business and Group Executive Director of Axiata

    කම්පැනි ටිකට පාඩුවක් වෙනවා නම් කරයි pkk
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවම Digital කරන්න ඇවිත් තියෙන්නේ
    Hans Wijesooriya - CEO of Telecommunications Business and Group Executive Director of Axiata

    කම්පැනි ටිකට පාඩුවක් වෙනවා නම් කරයි pkk

    මූව අමතක උනානෙ.. RCS block කරපු උන් එක්කනේ ඩිජිටල් ශ්‍රී ලංකාව හදන්න යන්නේ.. 🤭
     
    • Haha
    Reactions: NRTG and yasi96

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    මේ වට ඉතින් ආණ්ඩුවෙන් නීති ගෙන්න ඕනේ RCS Block කරපු එකෙන් ලංකාවේ Youtube චැනල් කීයක් නම් අමාරුවේ වැටෙනවා ද

    @SLK_sri RCS Unblock කරගන්න බැරි පොන්න ආණ්ඩුව මර නින්දේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    මේ වට ඉතින් ආණ්ඩුවෙන් නීති ගෙන්න ඕනේ RCS Block කරපු එකෙන් ලංකාවේ Youtube චැනල් කීයක් නම් අමාරුවේ වැටෙනවා ද

    @SLK_sri RCS Unblock කරගන්න බැරි පොන්න ආණ්ඩුව මර නින්දේ

    apooo YT sadahatama block karanna ona
     
    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    ලංකාවේ කලූ, කැත උන්ට RCS Block කරලා තියෙන්නේ Telco කොම්පැණිකාරයෝ ටික. උබලා පොන්සි වගේ ඉන්නවා උන්ට හම්බ කරගෙන කන්න දීලා. 🤣
    Technical Blind අමන රැලක් ඉන්නේ 😤
    RCS කියන්නේ මොකද්ද අහනවා හරක් වගේ 🤣🤣🤣

    ලංකාවම Digital කරන්න ඇවිත් තියෙන්නේ
    Hans Wijesooriya - CEO of Telecommunications Business and Group Executive Director of Axiata

    කම්පැනි ටිකට පාඩුවක් වෙනවා නම් කරයි pkk
    StarLink අවුල් කිව්ව Dial එක නේද? Telco කොම්පැණි වලින් ගාන කපාගෙන කඩේ යන සුපිරි Dial එකක් තමයි 🤣
    Technical අන්ධභාවය කියන්නේ හොඳ කරන්න පුළුවන් එකක් නෙවෙයි. 🤣
    ------ Post added on Jun 27, 2025 at 1:22 PM