Kohomada ban american eunge clicks ganne??
ape blog wala clicks daida un
මේක ආව අඩ්සෙන්ස් අප්ලයි කරල පැය දෙකකින්. account එකට ලොග් වෙන්ව. ඒත් සයිට් එකේ ඇඩ් පෙන්නන්නෙ නෑ.
http://www.elakiri.lk/forum/showthread.php?t=458356&page=60
Welcome to AdSense!
You now have access to your new AdSense account and the AdSense code that you need to place ads on your site. To activate your account and get started with AdSense, follow the steps below. Or, for a detailed walkthrough of everything you need to know as a new AdSense publisher, visit Newbie Central: http://www.google.com/adsense/suppor...&sct=app-12156.

kolla microworkers campaigns daanawa ne?
microwerkers wede hariyayda machoo.
microworkers walin clicks daaganna nam site ekata traffic thiyenna ona neda.
1.Google adsence වලින් මාසෙකට $100 වැඩිය හොයන්නේ කොහොමද ?? Add quality, unique contents & do SEO.
2.කොහොමද ගොඩක් වෙන රටවල් වල traffic ගෙන්න ගන්නේ ? Same answer as in 1
3.site 1 traffic ගෙන්න ගන්න advertise කරන්න හොද තැන මොනවද ? Here is how google thinks about paid traffic.
You’re welcome to promote your site in any manner that complies with our program policies. However, AdSense publishers are ultimately responsible for the traffic to their ads. So if you choose to partner with a third-party service to increase traffic to your site, it’s critical that you monitor your reports closely to gauge the impact that each source has on your ad traffic.
There are many services out there that can increase traffic to your site, including pay-per-click solutions to connect advertisers and publishers, as well as search engines and directory sites. However, we’ve found that some of these services actually send artificial traffic to websites, despite their appearance. To deliver the traffic levels that their customers expect, these services often generate clicks and impressions using click bots, or by providing users incentives to visit sites or click on ads. For this reason, we strongly urge you to use caution when partnering with third-party traffic services.







ඒ සයිට් එකට ට්රැෆික් එක ගොඩක් වැඩි ඇති ! අනික මිත්රයා ඕක ගූගල් එකට අහු වෙන්නත් මාස 4ක් විතර යනවා. මොළෙන් ගේම දුන්නොත් හොර කරලත් බෑන් වෙන්න කළින් $500ක් වත් හම්භ කර ගන්න පුළුවන්.machan mama microworkers eke godak kal idan jobs karanawa,
eke job ekak tiyanawa "Shans Tur: Search + Click 2x" karapu aya dannawa ati.
Ona welawaka tiyana job ekak. unge site ekata google eken search karala gihin adds click karanna tiyenne. mama me job eka me wenakota 100 wada karala ati..
Mungeth api click karanne Adsense thamai mama danna widiyata. tama hodata tiyanawane??
http://shans-tur.com/en
me tiyenne site eka, meke tiyana google adds tamai click karanne. Ehema ahu wenawa nam mun mechchara kal inne kohomada ban?
ඒ සයිට් එකට ට්රැෆික් එක ගොඩක් වැඩි ඇති ! අනික මිත්රයා ඕක ගූගල් එකට අහු වෙන්නත් මාස 4ක් විතර යනවා. මොළෙන් ගේම දුන්නොත් හොර කරලත් බෑන් වෙන්න කළින් $500ක් වත් හම්භ කර ගන්න පුළුවන්.
එහෙනම් බෑන් වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි. සර්ච් කරලා ගියාම ඕක චීට් එකක් වෙන්නෙත් නැහැ. අනික එත කොට සයිට් එකත් ඉක්මනට මේන් පේජ් එකට එනවාඑහෙනම් එහෙම වෙන්න ඇති..
මචන් මේ ජොබ් එක අවුරුද්දක් විතර ඉදන් තියෙන්නෙ..
තව දෙයක්, අපි මෙකේ සයිට් එකට යන්නේ ගූගල් එකේ Search කරල එතනින්.. එතකොට ඒක සයිට් එකේ Traffic එකටත් වැටෙනවනේ නේ?
thanks yaluwa ehema wenna puluwanඒ සයිට් එකට ට්රැෆික් එක ගොඩක් වැඩි ඇති ! අනික මිත්රයා ඕක ගූගල් එකට අහු වෙන්නත් මාස 4ක් විතර යනවා. මොළෙන් ගේම දුන්නොත් හොර කරලත් බෑන් වෙන්න කළින් $500ක් වත් හම්භ කර ගන්න පුළුවන්.
thanks machanමට මේක ඩිජිටල් පොයින්ට් එකේ තිබිලා හම්බුනා, ඔයාලටත් වැදගත් වෙයි.
Make $100/day Easy!!! ►► Using ADSENSE and MICRO NICHE SITES!◄◄