denne na kiyala kawuda kiwuwa
ඔය කීයල තියෙන්නේ බන්danne netho.
ඔය කීයල තියෙන්නේ බන්


අප්පටසිරි ඔව්මයි..හිවලෝ ඒ Type කරලා තියෙන්නේ දෙන්නේ නැ කියලා නෙවෙයි දන්නේ නැ කියලා![]()
තැන්ක්ස් යාළුවා..!!ගන්න අමාරුයි මලයෝ.. ලැබුනත් මාසෙකින් වගේ දිසබල් කරනවා ෂුවර්.
මොකද ඔරිජිනල් චොන්ටෙන්ට් නැතුව කොපි කරලා දන බව දන්නා හින්ද.
පකිස්ටන්,ඉන්දීය,බංගලාදේශ්, විතරක් නෙවෙයි ලංකාවත් බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා.
අඩ්සන්ස් විතරද ?වෙන ඕන තරම් තියෙන්නේ. අඩ්බ්‍ර්යිට් හොදයි
මචන් approval ගන්න මොනාද කරන්න ඕනි?.මොනවා හරි විශේෂ දෙයක් කරන්න ඕනෙද?comment කලාට ගොඩක් ඉස්තුතියි අහ..denawa ban. mama SEP month eka Blog ekak hadala request kara 23hr walin wage active karalatibba adsense.
bump
bump
denne na kiyala kawuda kiwuwa
danne netho.
comments වලට ගොඩක් ස්තුතියි..!!bump
හ්ම්ම්.. ඔව් බන් මම adsense apply කලාම මටත් එහෙම සීන් ක් ආව.මමත් දන්නේ නෑ එ මොකක්ද කියලdan toplevel domain ekak ona kiyala kiyanawane banz. mokadda e cn eka. subdomain walata en nadda

Thanx Machan...!!ලංකාවට ඇඩ්සෙන්ස් දෙනවා. නමුත් ඇඩ්සෙන්ස් ගන්න තියන හොදම විදිහ තමයි අනුන්ගෙන් සොරකම් නොකරපු තමන්ගෙම බ්ලොග් අඩවියකට ඉල්ලන එක. ඒකත් සම්පූරණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යය වෙන්න ඕන. අනික ඇඩ්සෙන්ස් ලැබුනට පස්සෙ වෙනත් වෙබ් අඩවි වලට දාලා තිබුනොත් ගූගල් ආයතනය ඇඩ්සෙන්ස් අක්‍රීය කරනවා. ( මේ ප්‍රශ්ණ ඔක්කොම වෙලා තියෙන්නේ ලංකාවෙ ඉන්න ඇඩ්සෙන්ස් හිගන්නො හින්දා. )
හැබැයි ඔයාට වෙනත් යුරෝපා රටක කෙනෙක්ගේ ලිපිනයට ඉල්ලුවොත් පැයක් ඇතුලත වගේ ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් . ලංකාවට ඇඩ්සෙන්ස් ගන්නවා කියන්නේ අමාරු වැඩක් තමයි. හැබයි බැරිවෙලාවත් ලැබුනොත් එ ක පවත්වාගෙන යන එක ඊටත් වඩා අමාරුයි.![]()
ලංකාවට ඇඩ්සෙන්ස් දෙනවා. නමුත් ඇඩ්සෙන්ස් ගන්න තියන හොදම විදිහ තමයි අනුන්ගෙන් සොරකම් නොකරපු තමන්ගෙම බ්ලොග් අඩවියකට ඉල්ලන එක. ඒකත් සම්පූරණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යය වෙන්න ඕන. අනික ඇඩ්සෙන්ස් ලැබුනට පස්සෙ වෙනත් වෙබ් අඩවි වලට දාලා තිබුනොත් ගූගල් ආයතනය ඇඩ්සෙන්ස් අක්‍රීය කරනවා. ( මේ ප්‍රශ්ණ ඔක්කොම වෙලා තියෙන්නේ ලංකාවෙ ඉන්න ඇඩ්සෙන්ස් හිගන්නො හින්දා. )
හැබැයි ඔයාට වෙනත් යුරෝපා රටක කෙනෙක්ගේ ලිපිනයට ඉල්ලුවොත් පැයක් ඇතුලත වගේ ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් . ලංකාවට ඇඩ්සෙන්ස් ගන්නවා කියන්නේ අමාරු වැඩක් තමයි. හැබයි බැරිවෙලාවත් ලැබුනොත් එ ක පවත්වාගෙන යන එක ඊටත් වඩා අමාරුයි.![]()













මචන් approval ගන්න මොනාද කරන්න ඕනි?.මොනවා හරි විශේෂ දෙයක් කරන්න ඕනෙද?comment කලාට ගොඩක් ඉස්තුතියි අහ..
