Google AdSense දන්න අය එන්න.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Google AdSense සම්බන්ධව සයිට් එකක් හදා ගන්න මගේ Customer කෙනක්, කෙනක්ව හොයලා ඉල්ලුවා මගෙන් උබලට පුළුවන් නම් මට උබලාගේ Number එකක් P.M කරන්න සෙට් කරලා දෙන්නම්.

    මට ඔය වගේ Web Design වැඩ සෙට් වෙනවා මගේ Customers ගෙන් මට කරන්න වෙලාවක් නැති නිසා ඒවා මම අදුරන අයට දෙනවා

    මම වගේ අමාරුවෙන් ජිවත් වෙන අය ඇතිනේ උබලට ඒවා හම්බුනොත් සෙට් කරලා දෙන්න පුළුවන් P.M කරලා තියන්න Phone Number එක.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,094
    9,916
    113
    google adsense kiyala machan lokuwat seen ekak na. menna me tika follow karnne oni.

    User friendly theme ekak
    good quality content
    contact us, privacy policy, about us pages
    monthly 100-300 traffic ekak apply karnakota.

    oka ubatama try ekak deela salli ganna puluwan.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,781
    113
    colombo
    අව්ලක් නැහැ
    ඔය වගේ අවොත් උබ හැමදේම දන්නවා නම් චෙක් කරන්නන
    වෙන අයට ඔර්ඩ්ස් දීපං අනේ මන්දා උබත්

    පින බලාගෙන කරනවා නම් අවුලක් නහ

    මුට මොලයක් නැහැ
    ------ Post added on Feb 7, 2024 at 4:35 PM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    Google AdSense සම්බන්ධව සයිට් එකක් හදා ගන්න මගේ Customer කෙනක්, කෙනක්ව හොයලා ඉල්ලුවා මගෙන් උබලට පුළුවන් නම් මට උබලාගේ Number එකක් P.M කරන්න සෙට් කරලා දෙන්නම්.

    මට ඔය වගේ Web Design වැඩ සෙට් වෙනවා මගේ Customers ගෙන් මට කරන්න වෙලාවක් නැති නිසා ඒවා මම අදුරන අයට දෙනවා

    මම වගේ අමාරුවෙන් ජිවත් වෙන අය ඇතිනේ උබලට ඒවා හම්බුනොත් සෙට් කරලා දෙන්න පුළුවන් P.M කරලා තියන්න Phone Number එක.
    තව එකෙක්ට උදව්වක් දෙන එක හොදයි. හැබැයි මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. ඔන්න උබට දැන්ම කිවා. ඔය ඕක සෙට් කරගන්න එකා උබට තැන්ක්යූ වත් කිවේ නැ කියල පස්සේ කියන්න එපා. ඒ නිසා ඒවා බලාගෙන ඔය ඔර්ඩර් එක දිපං කෙනෙක්ට
     
    • Like
    Reactions: gamerlk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    තව එකෙක්ට උදව්වක් දෙන එක හොදයි. හැබැයි මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. ඔන්න උබට දැන්ම කිවා. ඔය ඕක සෙට් කරගන්න එකා උබට තැන්ක්යූ වත් කිවේ නැ කියල පස්සේ කියන්න එපා. ඒ නිසා ඒවා බලාගෙන ඔය ඔර්ඩර් එක දිපං කෙනෙක්ට
    මේකේ කෙනක් ට උදව් කරන්න හිතං කිව්වේ
    මොනවත් බලාගෙන නමේ
    මේ තියෙන්නේ ගිය මාස වල පිට රට Client කෙනක් ගේ වැඩක් ලංකාවේ කෙනක් ට සෙට් කල එකක්,
    මේ වගේ Hosting Order එහෙමත් මම අදුරන Hosting කරන අයට යවලා තියෙනවා කිහිපයක්

    Untitled.png

    google adsense kiyala machan lokuwat seen ekak na. menna me tika follow karnne oni.

    User friendly theme ekak
    good quality content
    contact us, privacy policy, about us pages
    monthly 100-300 traffic ekak apply karnakota.

    oka ubatama try ekak deela salli ganna puluwan.
    මට වෙලාවක් නැහැ බන්
    අව්ලක් නැහැ
    ඔය වගේ අවොත් උබ හැමදේම දන්නවා නම් චෙක් කරන්නන
    වෙන අයට ඔර්ඩ්ස් දීපං අනේ මන්දා උබත්

    පින බලාගෙන කරනවා නම් අවුලක් නහ

    මුට මොලයක් නැහැ
    ------ Post added on Feb 7, 2024 at 4:35 PM
    මොලයක් නැතුව නමේ බන් වෙලාවක් නැහැ
    ------ Post added on Feb 7, 2024 at 6:47 PM

    Web design kathawak nane bung othena….

    Articles post kerana theme ekak gahala kw research kerela articles liyanda tiyenne…
    වෙලාවක් නැහැ බන් , ලංකාවේ අයගේ ඒවා මම කරන්නේ නැහැ දැන් අනික එක නිසා එන ඒවා ඔකොම පිට අයට දෙනවා.
    ------ Post added on Feb 7, 2024 at 6:49 PM
     
    • Like
    Reactions: gamerlk

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොද වැඩක්, ඌ client ට පොලු තිබ්බොත් තමයි උබට කෙලවෙන්නේ.
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,781
    113
    colombo
    මේකේ කෙනක් ට උදව් කරන්න හිතං කිව්වේ
    මොනවත් බලාගෙන නමේ
    මේ තියෙන්නේ ගිය මාස වල පිට රට Client කෙනක් ගේ වැඩක් ලංකාවේ කෙනක් ට සෙට් කල එකක්,
    මේ වගේ Hosting Order එහෙමත් මම අදුරන Hosting කරන අයට යවලා තියෙනවා කිහිපයක්

    Untitled.png

    මට වෙලාවක් නැහැ බන්

    මොලයක් නැතුව නමේ බන් වෙලාවක් නැහැ
    ------ Post added on Feb 7, 2024 at 6:47 PM

    වෙලාවක් නැහැ බන් , ලංකාවේ අයගේ ඒවා මම කරන්නේ නැහැ දැන් අනික එක නිසා එන ඒවා ඔකොම පිට අයට දෙනවා.
    ------ Post added on Feb 7, 2024 at 6:49 PM
    ලොකු වෙලාවක්වූ යන්නේ නැහැ . මාර්කට් එක බලපන් යන ගණන් කොලිටි කරන්න . දැනටමත් ඔර්ජිනල් කරන එකෙක් දැනට හයර් කරපන් උබේ වැඩක් වගේ .
    හරියට වැඩ කරන පොඩි එකේක් අල්ලගන්න පුළුවන් oecsl එකෙන් හරි
    මොකක් හරි අවත fiverr වගේ බලපන් පිට වුන් අල්ලන්න බැරි නම් ලංකාවේ ඉන්න අලුත් ගිග් ගොඩක් වුන් ඇත්ත නමෙන් ඉන්නේ වුව පිටට ඇදපන් . (වෙනම account එකක් තියාගනින් )
    වුන්ගේ වැඩ බලල හොද කෙනක් අල්ලගනින් පිස්සු විකාර නෙමේ වුට වැඩ පුලුවන්ධ බලලා දීපන් interview එකක් වගේ .

    උබ කරන්න ඕනේ නැහැ වුගේ බජට් එක බලපන් උබට %10-20ක් තියාගෙන වැඩේ බාරගනින්
    advanced එකක් ගනින්

    උබ වැඩ දෙන එකා අලුත් නම් වුට advanced දෙන්නේ නැහැ දිගටම වැඩ දෙනවා කියලා කියපන් හරියට කරොත් ගොඩක් වුන් එනවා

    මේක පුලුවන තරම් professional විදියට කරපන් අයියා මල්ලි පන නැහැ එවගෙම උබ කලය්න්ට් කෙනක් බොස් නෙමේ .
    හැම විස්තරයක් ම මුලින් කියලා ඉදපන් .

    හැබැයි මේක කරන්න උබ බාරගන්න වැඩේ ගැන උබට දැනුමක් තියෙන්න ඕනේ හොද , එහම තියෙන දේවල් ඔය විදියට කරපන් .

    --------------------------------------------------------------------------------

    අනෙක් දේ උබ පින් පව් බලන්න යන්න එපා .
    web consulting services එකක් පටන් ගනින් . නැත්නම් උබේ පැකේජ් එකත් එක්ක ඕක premium service එකක් විදියට දාපන්
    සාමානය cs එකට අමතර දේවල් වලට .

    දෙනුමට වටිනාකමක් දීපන් නැත්නම් උබට කෙල්වලා යනකම් දන්නේ කොල්ලෝ